Monday , January 24 2022
Breaking News

The 100 [S03 : E13] with Sinhala Subtitles| එකතුවෙන්න බැරිනම් මැරෙන්න [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.5/10. From 33 votes.
Please wait...

The 100 S3P1

ඔන්න ඉතින් අදත් ආව දවසෙම සබ කෙටුවා එහෙමනම්. දැන් වෙලාව රාත්‍රී 10.25යි ඉතින්. හොදයි එහෙමනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමුකො එහෙනම්.

ක්ලාක් ඇතුළු පිරිස ලූනාව හොයාගෙන යනවා.අන්තිමේ ගිහින් බැලින්නම් හම්බ වෙන්නේ හිස්බිමක්. මේ අතරේ  පෝලිස්වල පාලනය ඇලිගේ අතට ගිහින්.මතකනේ අර ඔන්ටාරි කෙල්ල දීපු ගමන්ම ජාහාගේ  ලනුව ගිල්ල බව. ඉතින් කමාන්ඩර්ගේ අණට ඕනෙම දෙයක් කරන පෝලිස් වැසියෝ 3%ක් ඇරෙන්න අනිත් හැමෝම හිටු කියලා චිප් එක ගිලදානවා.එහෙම නොකරන සුළුතරයට මරණය තමා ඉතින්. මේ  අතරේ  අතීත  සිදුවීම වගයක් එහෙමත් යනවා .

දැන් දැන් කතාව මුලින් තිබ්බට වඩා ආලෝකයේ නගරයට වැඩි නැඹුරුවීමක් තියෙනවා වගේ. කොහොමත් දැන් ඉතින් කතාමාලාවේ අවසානයටත් ළගයිනේ. ඔව් ඒ කියන්නේ තව කොටස් තුනක් විතරයි තව එන්න නියමිත. එහෙමනම් බාගෙන යමින් ගමන් වෙනදා වගේම කරන්න ඕන දේ දන්නවනේ. ඔබට ජය.

The 100 (2014) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

The 100 S03E13 720p HDTV 2CH x265 HEVC-PSA
The 100 S03E13 HDTV x264-FUM[ettv]

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                               All Episodes                                    Next Episode >>

Check Also

Euphoria [S02 : E02] Sinhala Subtitles | තුන් කොන් ආදරය [සිංහල උපසිරැසි සමඟ] [18+]

ඔන්න එහෙනම් දෙවෙනි කොටසත් පුළුවන් ඉක්මනින් අරන් ආව. අපි එහෙනම් කතාව පැත්තට හැරෙමු, මේ කොටස …

Leave a Reply

Your email address will not be published.

74 comments

  1. Milan Indunila

    Bohoma isthuthi sahoo

  2. Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි….

  3. සංජන චමෝද්

    උපසිරැසියට ස්තූතියි….

  4. Meke sub eka aulak thiyenawa ban video ekata sub match wenne

  5. thanks broo

  6. Thanks bro

  7. Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි සිංහල උපසිරැසියට..තෙරුවන් සරණයි

  8. බොහොම ස්තූතියි උපසිරැසට
    ජයවේවා….

  9. Milinda Sadaruwan

    thank you bro

  10. Thanks❤❤❤❤✌✌✌✌

  11. Thanks.meke13/13 sub eka mach wenne naha balala danawada hari eka

  12. Sub download venne na

  13. Thilesh De Silva

    Thank you very much Madukapriya

  14. KALPAGE D.G.H.S.

    Me sub eka download wenne nane.poddak balanta.please

  15. thanks machn……

  16. මොකක්ද මචං මේ දිලා තියෙන සබ් එක මේ 03ං13 නෙමෙයි නේ

  17. Plz ….. mata me sub aka hariyata downlod wenne ne…file akak widiyata nemei downlod wenne….plz help ekak denna……

  18. mage me sub eka wada karannane.danna ekek ai kiyapanko.eka shift folder ekak widiyata newei rar ekak widiyata awih thiyenne.

  19. please e14 sub ikmanata denna..thava tikak ikmanata sub denna puluvanam godak isthuthi..e tharam pisu vatila..

  20. Thanks Bro !!!

  21. Subject 1 ta thanx machooo

  22. nice brother

  23. එල එල.. ස්තූතියි මචං

  24. bohoma sthuthiyi saho .. jaya wewa !! 🙂

  25. thankz sahoo

  26. niayamai…thanks MADUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  27. tnk broooooooooooooo

  28. බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  29. s3 awa kiyala denan hitiye ne 2days e13 ma beluwa ikmanin 14th genahan ubala nethtan api tv s balalath iwarai bn meka pinak bro

  30. Thanx bro !!!!!

  31. thnx for the sub

  32. thankyou so much bro

  33. සබ් එකට බොහොම ස්තූතියි

  34. මේ සීසන් එකට තවත් කොටස් 3 යි කියද්දිත් ඇඩෙනව, ඊලග සිස්සන් එක එනකන් ඉන්න වෙන නිස.
    මේ වගෙ ලස්සන කතාවක් දිගටම අපිට මෙහෙම දෙනවට ගොඩක් ස්තූතියි

  35. Ashen Udithamal

    thanks bro !!!

  36. Prasad Randunu

    Thank You Very Much සහෝදරයා මේ කරන දේට. ඇත්තටම ඔයාවත්,Sub කරන අනිත් අයවත්,සමස්ථයක් ලෙසBaiscopelk.com අඩවියටත් පින් අපි වෙනුවෙන් මේ් රෑ නිදි මරාගෙන වෙහෙස වෙලා කරන දේට. U r no 1.

  37. Nuwan maduranga

    thans bro…..

  38. thankZ bro!!!!!!!!!!!!!!!!

  39. ela ela bro
    ohoma yan ohoma yan
    thanks

  40. සබ් එකට බොහොම ස්තූතියි යාලු…

  41. මලින්ද

    elaaaaaaaaaaaaaaaaaaaaaaaaa

  42. Thankssssssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  43. Parana Sub tika Download karana widiya keyapan Broo…

  44. S.K.Ruchiranga

    elama thz machoo sub ekata

  45. patta thnx mchn

  46. bohoma sthuthi saho…….. jaya wewa

  47. Dilshan Kainga

    thanks lokka sabata… 100 ithin digatama baluwa. obathumage sub ekka thama.
    ekin ekata comments danna une nathi unata samawenna one.
    jayawewa!!!

  48. සබ දුන්නාට බොහොම ස්තුතියි….

  49. ගොඩක් ස්තුතියි සහෝ උපසිරසට
    ජය….!

  50. nice tv series

  51. එල. බෝම ස්තූතියි උප සිරැසියට. ජය වේවා…..

  52. thnax bro..

  53. උබ නං දෙයියෙක් බං. මම මෙච්චර වෙලා ඇහැරිලා page එක refresh කර කර බලාගෙන හිටියෙ දැන් එයි දැන් එයි කියල. ඉතිං ඔන්න ආව. මම බලන TV series වලින් ඔයා තමයි torrent file එක ඇවිත් පොඩි වෙලාවකින් sub එක දෙන්න. නියමයි යාලුව. ඔයා මත විශ්වාසෙන් ඇහැරගෙන හිටියට අවුලක් නෑ කියල ඔයා අදත් ඔප්පු කරා.
    thanx dear.
    The 100 කියාන්න මම අනිව බලාන එකක්. ඒකෙ ඔයාගෙ sub කිරිල්ලත් නියමයි. කිසිම අවුලක් නෑ ….මම සබ් කරපු කෙනෙක් නෙවෙයි,,ඒත් මේක බොක්කෙන් කියපු එකක් කියල හිතන්නකො.එලා

  54. Ela kolla Mary.the 100 bet TV s Eka Aa


  55. උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය


    #Hail_Hydra

  56. උබ නං දෙයියෙක් බං. මම මෙච්චර වෙලා ඇහැරිලා page එක refresh කර කර බලාගෙන හිටියෙ දැන් එයි දැන් එයි කියල. ඉතිං ඔන්න ආව. මම බලන TV series වලින් ඔයා තමයි torrent file එක ඇවිත් පොඩි වෙලාවකින් sub එක දෙන්න. නියමයි යාලුව. ඔයා මත විශ්වාසෙන් ඇහැරගෙන හිටියට අවුලක් නෑ කියල ඔයා අදත් ඔප්පු කරා.
    thanx dear.
    The 100 කියාන්න මම අනිව බලාන එකක්. ඒකෙ ඔයාගෙ sub කිරිල්ලත් නියමයි. කිසිම අවුලක් නෑ ….මම සබ් කරපු කෙනෙක් නෙවෙයි,,ඒත් මේක බොක්කෙන් කියපු එකක් කියල හිතන්නකො.

  57. thanx bro…keep it up..thumbs up

  58. thanks for sub bro!!!

  59. ප්‍රදීප්

    එල එල.. ස්තූතියි මචං

  60. THANX BN SUB EKA DANKAN MAGA BLANA HITYE

  61. thank you soo much

  62. hamme dapu gaman bagaththa.. thnx bro.. 😀

error: Alert: Content is protected !!