Thursday , July 29 2021
Breaking News

The Adventures of Sherlock Holmes [S01 : E04] Sinhala Subtitles | පා පැදියේ රූමතිය..[සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.5/10. From 6 votes.
Please wait...

සුප්‍රකට ෂර්ලොක් හෝම්ස් කතා මාලාවේ හතරවන කොටස තමයි අද මම ඔයාලට දෙන්න සූදානම් වෙන්නෙ. 3 වෙනි එක හැමෝම බලන්න ඇතිනෙ. ෂර්ලොක් හෝම්ස් පළවෙනි වතාවට ඒ කොටසෙදි තමයි පොඩ්ඩක් අත පය වෙහෙසවන්න වෙන්නෙ. මේ කොටසෙදිත් පොඩි සටන් ජවනිකාවක් තියනව. මත්පැන් හලකදි වුඩ්ලි නම් පුද්ගලයෙක් ෂර්ලොක් හොම්ස්ට නරක විදියට බැනල පාරකුත් ගහනව. දැන් මිනිස්සුත් වට වෙලා ඉන්න නිසා ෂර්ලොක් හෝම්ස් හැමොම ඉස්සරහ තමන්ගේ සටන් කිරීමේ හැකියාව විදහා පාන්නයි යන්නෙ. ආ මේ මොකද මේ. මම කතාව මැද්දෙන්නෙ කියන්න ගත්තෙ..

මෙන්න මේකයි විස්තරේ.. දවසක් ඉතාම රුමත් තරුණියක් ෂර්ලොක් හෝම්ස්ව මුණගැහෙන්න එනව. ෂර්ලොක් හෝම්ට වුනත් ඉතින් මේ රූමත් තරුණිය දැක්කම පොඩි මෙව්ව එකක් හිතෙන්න ඇතිනෙ. ඒනිසා හෝම්ස් තමන්ගේ තීක්ෂණ බුද්ධිය පාවිච්චි කරල මේ තරුණියගෙ ශරීර ලක්ෂණ දිහා බලල ඇය ගැන කෙටි හැඳින්වීමක් කරල පොඩි කලර්ස් පාරක් දානව. හරියට සාස්තරයක් කියනව වගේ. ඒ දේවල් කොයි හැටි වෙතත් මේ තරුණියට තියන ගැටළුව තමයි නාඳුනන පුද්ගලයෙක් එයාව ලුහුබඳින එක. එයා බයිසිකලෙන් ගමන් බිමන් යනකොට එයාගෙ බයිසිකලේ පිටිපස්සෙ කළු පාට ඇඳුමක් ඇදගත්ත, රැවුල වවාගත්ත වයසක මනුස්සයෙක් තවත් බයිසිකලේකින් එයාගෙ පස්සෙන් එනව. එයා බයිසිකලේ නැවැත්තුවම ඒ මනුස්සයත් බයිසිකලේ නවත්තනව. එයා වේගෙන්
පදිනකොට ඒ මනුස්සයත් ඒකම කරනව. මිනිහට මොකක්හරි මානසික රොගයක් නැත්තම් මෙහෙම කරන්න ඉතින් මොකක් හරි විශේෂ හේතුවක් තියෙන්න එපැයි. ඉතින් මේ අභිරහස තමයි මෙදා පාර හෝම්ස්ට විසඳන්න ලැබෙන්නෙ. මෙදා පාර අභිරහස විසඳන්න ෂර්ලොක් හෝම්ස්ට කලින් වතාවන් වලට වඩා මොලේ වගේම ටිකක් ඇඟපත වෙහෙසන්නත් සිද්ද වෙනව. එහෙනම් ඉතින් මෙදාපාර ෂර්ලොක් හෝම්ස්ගේ වැඩකිඩ කොහොමද කියල ඔයාලම බලන්න..

සබ් එක දෙන්න ටිකක් පරක්කු වුනාට කෂ්ටිය සමාවෙන්න ඕනෙ. දන්නවනෙ ඉතින්… තව ෆිල්ම්ස් වලට සබ් දෙන ගමන්නෙ මම මේකත් කරන්නෙ. ඔයාල බලන්න ඇතිනෙ මම මේ දවස් වල දීපු අනිත් ෆිල්ම් ටික. ඒව ගැන අදහස් දක්වපු හැමෝටම අනේක වාරයක් ස්තූතියි. දිගටම බයිස්කෝප් සමඟ රැඳී ඉන්න. තවත් හොඳ හොඳ නිර්මාණ ඉදිරියට ඔයාලට ලැබෙයි. එහෙනම් මම ගිහින් එන්නම්. හැමෝටම ජයෙන් ජයම වේවා෴

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිදුල KD සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2011-11-30

Previous BT1

All BT1

Next BT1

Check Also

ද විචර්’ස් ඩයිනර් [S01 : E03] Sinhala Subtitles | මායාකාරියගේ අවන්හල [සිංහල උපසිරසි]

සුභ දවසක්..The Witch’s Diner පසුගිය කොටස් 2 නරඹපු අය දැන් දන්නවනෙ කතාවෙ ප්‍රධාන චරිත කවුද …

Leave a Reply to sameera Cancel reply

Your email address will not be published.

52 comments

  1. Thanks Bro

  2. sub ekata thanks saho.. jaya wewa!!

  3. Ithuru tikatath sub upload krannako

  4. නියමයි බ්‍රෝ..ජය වේවා

  5. Thank you very much………

  6. Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!

  7. Thusitha Hettiarachchi

    ස්තූතියි සහෝ!!!!

  8. thankz mcho…..
    ela machan mehema digatama yamu machan….

  9. macho anith ewwata sub nodi meka evara karapan

  10. nishshanka ruwan

    ස්තුතියි 🙂

  11. Thisara Buddhika (තිසර නියෝ)

    || නියමයි ||

    | 🙂 |

    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

  12. Bohoma pin

  13. ෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴

  14. pattai mchn digatama sub deepan

  15. ඩව්න් ලෝඩ් කරන්න බැහැ ටොරන්ට් ෆෛල් එකක් නැ

  16. thanks!!!!!!!!!!!

  17. mekanam maru ubata prasent ekak denda watinawa

  18. රාම් රාජ්

    ස්තූතියි මලයෝ.මේක නියම කථා මාලාවක්.

  19. inaga kotasa den nada??:(

  20. එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]

  21. inaga kotasa ikamanta dennako..:(

  22. sub dunna ekanam kiyala wadak na…. meke siyaluma sub denna puluwan wewai mama pathanawa

  23. ithiri sub thikath ikmanata dannaaaaaaaaa

  24. තවතවත් ඉදිරියට උපසිරැසි ගොඩාක් දෙන්න වාසනාව ලැබේවා වෙච්චි මහන්සියට මෙන්න තුති මල් මිටක්

  25. mudiya / මුදියා

    නියමයි දිදුල.පරක්කු වෙලා හරි දෙන එක තමයි ගොඩක්ම වටින්නෙ.දිගටම සබ් දෙන්න.ජයවේවා.බොහෝ……………………………..ම ස්තූතියි…!

  26. diduda saho, meke anith episode tikath ikmanatama danawanam bohomathma sthuthiwantha wenawa

  27. බොහොම ස්තූතියි දිදුල සහෝ මෙන්න බානවා. 😛 😛

  28. “චූටී මල්ලි”

    එනකම් උන්නේ මචන්
    තෑන්ක්ස්

  29. මෙන්න බොලේ 4 වෙනි එකත් දීලා.. බොහොම ස්තූතියි සහෝ.. මාත් ඔන්න බාගන්නවා.. ජයවේවා!!!
    😉

  30. thank’s

  31. inaga kotasath ikamanta danna hodada..man meka anakan balagena hitiye..thanks..:)

  32. thanks machan……….anith srt thikath ekmanata danda.

  33. thanks machoo. ethuru tikanam ekkmanata denna hode.

  34. බොහොම ස්තුතියි දිදුල……..

  35. බොහොම ස්තුතියි සහෝ

  36. නලින්

    එළ එළ සහෝ…

    ජය වේවා

  37. Tikak parakkui ath tunx wade alama thamai………..

  38. පට්ට පට්ට මචං

  39. Thanksssss machaaaaaa

  40. එළකිරි මචෝ

  41. එල මචන්….season ඔක්කොටොම සබ් දෙනවා නේද????
    ජය වේවා…!!!!!!!!!!!

  42. loweth na Thanz didula

  43. Thankssssssssss

  44. mihin ලංකා

    පට්ට කතාවක් නේ මේක තමා හොදම ෂර්ලොක් කතා..නියමයි

  45. wow…..maru 🙂

  46. thanks so much

  47. ela ela macho denakm unne

  48. එල මචං එකනේ මේකට විතරක් සබ් දුන්න නම් පට ගාලා ඉවරයක් කරන්න තිබ්බ… කමක් නෑ ෆ්‍රී වෙලාවක් බලල සේරම ගහලා දෙන්න….ජය

  49. පට්ට මචෝ

error: Alert: Content is protected !!