The Lone Ranger (2013) | රිදී කොල්ලය..[සිංහල උපසිරැසි සමඟ]
ඔන්න මේ වසරේ ආව Western චිත්‍රපටය අරගෙන එන්නයි සුදානම. මිට කලින් කල උපසිරැස සියල්ලටම වඩා ටිකක් වෙනස් මේක නම්. මේ වසරේ ජුලි 03 වනදා තමයි ප්‍රදර්ශනය ආරම්භ වුනේ. මේක හදන්න දරලා තියෙන්නේ එසේ මෙසේ වියදමක් නෙමෙයි, මෙතෙක් Western ගැන සිනමා පටයක් වෙනුවෙන් වැය කල ඉහලම වියදම වන ඇමරිකානු ඩොලර් මිලියන 225 කට ආසන්න මුදලක්. ලේසි නැහැ නේ ඉතින්.
මේ හුදකලා රේන්ජර්වරයා හා ටොන්ටෝ කියන ඉන්දියානුවා කල්ලි ගැහිලා තියෙන්නේ අදක ඊයෙක නම් නෙමෙයි. කොටින්ම කියනවා නම් මේ දෙන්න මිනිස්සු ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය තුලින් මුලින් දැකලා දැනට අවුරුදු 32 කට ආසන්න කලක් වෙනවා.මේ චිත්‍රපටයට පාදක කරගෙන තියෙන්නේ ඒ පැරණි ටෙලි කතා මාලාවේ චරිතයන්.අධ්‍යක්ෂණය නම් දන්නා හදුනන කෙනෙක් Gore Verbinski එයාව දන්නේ නැති අය අනිවාර්යෙන්ම Pirates of the Caribbean: The Curse of the Black Pearl (2003), Pirates of the Caribbean: Dead Man’s Chest (2006), Pirates of the Caribbean: At World’s End (2007) වගේ නිර්මාණ මතක ඇති නේ. ඒ ඔක්කොම කල අධ්‍යක්ෂකතුමා තමයි ඉතින් මේකත් කලේ. පිටපත නම් ලොකු පිරිසක් විවිධ අධියර වල කල එකක්. හොලිවුඩයේ මම හිතන විදිහට තමන්ගේ සැබෑ ස්වරුපයට බොහොම වෙනස් වැඩිම රචිත ගනනක් කල සුපිරි නළු Johnny Depp ගේ වෙනස්ම මුහුණු වලින් 30 වැන්න මේක කියලා තමයි ආරංචි. මේකෙත් කපිතාන් ජැක් ස්පැරෝස් වගේ නැති වෙන්න පිස්සු නටනවා ටොන්ටෝ විදිහට. ඔහුට අමතරව Armie Hammer,William Fichtner,Tom Wilkinson, Barry Pepper වගේ පිරිසක් රගන මේ සලරුව 6.7 ක IMDB මනාපයක් දිනාගෙන තියනවා.
කතාව වෙන්නේ මෙහෙමයි, කොල්බේ කියන්නේ දියුණු වෙන්න දගලන කාන්තාරය මැද තියන ගමක්. මේ ප්‍රදේශය හරහා යන අන්තර් මහත්ද්විපික දුම්රිය මාර්ගයේ එක ප්‍රධාන නැවතුමක් වන මෙහි ඒ සදහා උර දෙන කෙනා තමයි ලේතම් කෝල් කියන්නේ. ඔහු මේ පළාතේ නීතියට පිටුපාන අයට පාඩමක් උගන්වන්න ප්‍රසිද්ධ අපරාධකරුවෙක් වන බුච් කැවෙන්ඩිෂ් ගෙන්වනවා ඔක්ලහෝමා සිට. ඒ මරණ දඩුවම කොල්බේ වලදී දෙන්න. මේ දුම්රියේ බුච් එක්ක එන අනික් හිරකරුවා තමයි ටොන්ටෝ. මේ දුම්රියේම එනවා පලාතට අලුතෙන් පත්වූ නීතිවේදියා. ජෝන් රීඩ්. දුමරිය කොල්ලකෑමට ලක් වෙනවා. බුච් පැන ගන්නවා. දැන් තමා කතාව පටන් ගන්නේ…. මේ දෙන්න කොහොමද එකතු වෙන්නේ? බුච් මොන වගේ අපරාධ කාරයෙක් ද? කොහොමද ඔහු ඇල්ලීමේ මෙහෙයුම පටන් ගන්නේ? එය සාර්ථක වේවි ද? අවසානයේ මේ රිදී කොල්ලයක කතාව මොකද්ද මේ හැමදේම ඔයාලම බලාගන්න.
ක්‍රියාදාම, වික්‍රමයන් හා විහිළු තහළු වලින් පිරුන මේ සලරුව ඔන්න ඔයාලට බාරයි. තවත් උපසිරැසක් එක්ක හමුවෙනතුරු ඔබ සැමට ජය වේවා…!
උපසිරස ගොනුවේ මතුවූ ගැටලුව නිරාකරණය කර ඇත.
22449 downloads
Thank you
ඇත්තට ම ස්තුතියි ඔබට පුළුවන් නම් sausages party එකටත් sub එකක් දෙන්න හෙව්වට හොයාගන්න ම බැරි උනා
https://www.baiscope.lk/sausage-party-2016-with-sinhala-subtitles/
උපසිරසියට තුති
ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි…..
Ambo jonny depp nan pissu itn Thnks mchn
උපසිරිසියට බොහොම ස්තුති
Marjorie prime (2017)
American psycho (2000)
Primal fear (1996)
Subata thanx.
Thakss sub ekata elaa
Thank you
thnks sameera karunarathna ayiye…. ela .jaya
Bohoma sthuthi saho, jaya wewa!
සමීර අයියගේ සබ් එකක් නං අනිවා බලන්න වටිනවා. ඒ මදිවට මේක ජොනී ඩෙප් ගෙ පිලුමක් නං එත් වටිනාකම වැඩියි. ස්තුතියි සමීර සහෝ උපසිරසියට.
Thanx for the sub…You don’t want to say sorry saho…
thank u ……godak pin………..
thanks godak podi waradim wenawa kage athin unath ewa ganan ganna dewal neme
Thank You Sameera.
niyamai machan thanks a……
සමීර කරුණාරත්න thanks sab ekata
bohoma sthuuthyi sahooo upasirasiyata..
සිරා කතාවක්.කොච්චර කලත් ජොනී ඩෙප් දුවන විදිහ නම් හැම ෆිල්ම් එකේම එක වගේ.
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
බොහොම ස්තූතියි සමීර සහෝ!
බොහොම ස්තුතියි සමීර සහෝ…
amuthu kathawak. gd job samme
ස්තුතියි සහෝ උපසිරසියට…
පට්ට ෆිල්ම් එක.
බොහොම ස්තුතියි
ela ela godak thanks
Thanks bro…!
හප්පේ ඔන්ක කමෙන්ට් එහෙම දාන්න කලින්ම කරේ බාන්න දාපු එක.එනකං බලං හිටිය ෆිල්ම් එකක්.සමීරය වෙඩි වගේ දීලනෙ.දැන් ඉතිං තියෙන්නෙ දෙයියනේ කියල බලන එක තමයි.ජයවේවා.බොහෝ……………………………………………………………………ම ස්තූතියි…!
torrent file ekak utorrent walin open karanakota ei me wage error ekak enne kiyala dannawada. meka hadaganne kohomada yaluwane http://prntscr.com/1vtukk
ඔයා ටොරන්ට් එක ඔයාගේ කොම් එකට ඩවුන් කරල, ඊට පස්සේ add torrent ගිහින් ටොරන්ට් එකක් ඇඩ් කලාමද මෙහෙම එන්නේ ?
සමහරවිට ඔයා බාපු ඒ ටොරන්ට් ෆයිල් එක හරියට බෑවිලා නැතුව වෙන්න ඕනා කොම් එකට. ආයේ ඒකම බාලා ඇඩ් කරන්න බලන්න..
tnx….
බොහොම ස්තූතියි සහෝ
සිංහල උපසිරැසියට
ජයවේවා…!!
niyamai supiriy supppa
එල එල සමීර සහෝ සබ එකට බොහොම ස්තූතියි
එළ එළ සහෝ නියම වැඩක් මැච් එකක් දෙකක් ගහද්දි කැච් එකක් දෙකක් මිස් වෙනවා තමා ගනන් ගන්න එපා
බොහොම ස්තුති සහෝදරයා sub වලට…
බොහොම ස්තුතියි සමීර සහෝ,ජයවේවා.
Thanks ….
Thank you!
thanks machn sub 1 ta
owa ganan ganna epa
katath machn waradem wenawa ohma thama life 1 kiyanne
නියම වැඩක් සමීර සහෝ ………
………ඔයා මේ පාර ගෙනත් තියෙන්නෙ සුපිරි බයිස්කෝප් එකක් ….
….සිංහල උපසිරසට ……. තවත් මේ වගේ සුපිරි ඒවා දෙමු ….
….බයිස්කොප් එකට ජය …….
තෑන්ක්ස්
සමියා මචං මම මේකට කමෙන්ට් එකක් නොදා හිටියේ බලලම දානවා කියල හිතාගෙන
මොකද ජෝන් අයියා ඉන්නව කියන්නෙ කියන්න දෙයක් තියනවමයි කියලා දන්න නිසා
ඒත් මචෝ අර වෙච්ච වරදට ඔය හැටි අවුලක් ගන්න එපා
අපි පෘතජන මිනිස්සු අපිට වරදිනව
මේ නිකම් කරන දේ ගොඩක් පින්
තව කෙනෙක්ගෙ හිත සතුටු කරනවා
ඒක මාරම දෙයක්
වචැන් විස්තර කරන්න බෑ ඒ දේ
මුදලට මිල කරන්නත් බෑ
ඒ නිසා අවුලක් ගන්න එපා
කරගෙන අපු දේ දිගටම කරන් යමු
වැටෙන්න එපා කිසිම දේකින්
ඉදිරියටම යමු සමියා
NIYAMA WADAK THANK U WEWAAA…
SUBA PATHUM..
JAYA WEWAAA
අඩේ එකෙන්ම එල ඇ
thanks saho,,,,jaya wewa!!!
නියමයි, බලල ඉවර වෙච්ච ගමන්මයි කමෙන්ට් කරන්නේ. ස්තුතියි උපසිරස වෙනුවෙන්.
super work bro
godak kal balan hitiya. nice work
නොබලපු ෆිල්ම් ගොඩ ගැහිලා,ඒත් ඉතින් මේකත් බලන්න ඕනේ,thanks
ඉස්තුතියි සමීර සහෝ ,දැන්නම් බලන්න ගොඩ ගැහිලා ,නමුත් ඔය මහන්සියෙන් දෙනකොට නොබලා කොහොමද ,බාමි
ජයවේවා
ela ela.. balannamai hitiye..
එනකම් මගබලන් උන්නු එකක නොවැ ඇවිත් තියෙන්නෙ
එල එල සැමී
සබට තුති
ඔබට ජය කොල්ලා………….
ස්තූතියි සහෝ…!! එනකම් බලාගෙන හිටියේ …………………….
fatt film ekak wagei
thanks sub ekata
niyama film akk patta thnks sub walata …jaya wewa..
නියමයි සමිර , මෙක නම් මැක්සම කථාවක් වගේ.
එත් බලන්න දැන් ලොට් එකක් තියෙනවා.
ජය වේවා!
bohoma stuti saho….. .
me katawat enakanma tama hitiye… .
thnx mchn
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. උණු උණුවෙම දුන්නා එහෙනම් ඈ. එනකම් මඟ බලාගෙන උන්නු කතාවක්. මෙන්න බාන්න දානවා. ජය෴෴ 😛 😛
niyamai smaeera
hoda film ekak wage tnz sahooo
මේවා නොබලා ඉන්නෙ කොහොමද, එල සහෝ, බොහොම ස්තූතියි.
ikamanata dunnata thanks machan sub podi adupaduwak sub eke tiyenawa 5% witara english walin tamai tiyenne line 455’456;457
wage tawa tan tiyenawa
ow ban sub eke podi aulak tiyanawa 990mb eke eka poddak baluwanam patta pata pata 🙂
ස්තුතිවන්ත වෙනවා සහෝ, ඒ ගැන කීව එකට. උපසිරැසිය නිකුත් කරන්න සූදානම් කරද්දී සුළු අතපසුවීමක් වෙන්නට ඇති. වහාම එය නිවැරදි කර යළි ලබාදෙයි හැකි ඉක්මනින්.
බොහොමත්ම අගය කරනවා එය පෙන්වාදීමට කටයුතු කිරීම! දිගටම මේ සහයෝගය බලාපොරොත්තු වෙනවා ඔබලාගෙන්… 🙂
wade hari 😀 (Y)
සමාවෙන්න සහෝ මම කලබලේට උපසිරැස දෙකක් පටලවා ඒවා තියෙන්නේ. ඉවර කල වෙලාව හැදු එකක් හා බාගෙට හැදු එක්ක එක්ක. සිදුවූ අපහසුව ගැන සමාව ඉල්ලනවා ආයේ වෙන්නේ නැහැ. දැන් නිවැරදි කල සබ් එක දාලා ඇති. තරහා නැතුව ආයේ ගන්න කරදරයක් නැති නම්.
ela ela kolla Jaya !!!!!!
meke 18+ scene tiyenawada? podi aya ekka balanna barida?
machan direct link eke sub eka mach vennane poddak balala kiyanavada
ජය වේවා සබ් එක ගත්තා අද බලනව දැන්
elazzz thnxzzz
bohoma pin
අප්පට සිරි පට්ට සැමි හොදේ..
මම පට්ට ආසම නළුවෙක්…
කැප්ටන් ජැක් ස්පරෝව්..
ලොවෙත් පට්ට බං..
එහෙනම් ඔන්න බෑවා..
මේ ඩිරෙක් ලින්කුව පට්ටයි නෙහ්…
supiri saho. mama balagenama hitapu film ekak. thanx a lot bro…
තැන්ක්ස් වේවා!
එනකන් බලාගෙන හිටපු එකක්.නියමය් ඇ.දැන්ම බාන්ඩ විදිහක් නැති එකය් දුක
෴෴෴ අඩේ මචන් උබ නම් පට්ට ස්පීඩ්නේ බන්. ෆිල්ම් එක ආවා විතරයි මෙන්න සබ් එකත් දීලා. අපි වෙනුවෙන් මේ කරන දේට බොහොම ස්තුතියි මචන!!!෴෴෴
සුපිරි බයිස්කෝප් 🙂 ඔහොමම යමු
thanks sameera meka denakam maga balagena hitiye thanks lot!……..
පට්ටපජාත මචෝ
මේක දැන් ටිකකට කලියෙන් බෑවා විතරයි
මේකා සබත් දිලා
ජයවේවා සහො
niyamai saho thawath box office awa bassamu
best web site ever in sri lanka…
true 100%
Sthuthi Sahoo..
ආසම නළුවෙක් ඉන්නේ. ඔන්න මමත් බාගන්න ඕන ගොඩට දාගත්තා. බ්ලු රේ ආපු ගමන් ගන්න ඕන. බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජයවේවා!!!
jayen jaya!!!!
http://www.putlocker.com/file/BD2ACAC93D1AF517#
maxxa ,enakan balagena hitiye
sinhala sub ekka thavath maxxa, thanks
supirima thama sameera uba nam deyyik
maxxa,enakan balagena hitiye
sinhala sub ekka thavath maxxa
පට්ට නළුවා නේ ජය!!!!
mamath gattha ahenam dan
appe meykath awith ne ae dingata bluray akakma thanks
Thanks
බයිස්කෝප් සහ සමීරට ජය!
නියමයි සහෝ මේක එනකම් උන්නේ
ammata hudu film eka ava kiyala danneth bola sub eka dipu gamanne patta machan mara speed ne kohoma karanavada danne loku katta kala api venuven me karana sevayata ubata loku pinak machan
niyamai smaeera
Thanks machan.
thanks
ලොවෙත් නෑ මේක දෙනකම් උන්නේ සුපිරි හොදේ
http://www.putlocker.com/file/5E341FA00F32639D
menna me quality eka madida
wow,,maru 😀
Thank you bro
elakiri hode
thanks
නියමයි සහෝ.ආපු ගමන් දුන්න ඒක තමයි ගොඩක්ම හොද..බාගෙන උන්නේ ඔයා සබ් ඒක දෙනකන්..ජය.මේ දැන්මම බලනවා.
download wenna damme awa gamanma , me thiyenne sub ekath deela , dan itin sub ekath ekkama balanna puluwan, sthuthiyi yalu !
ස්තූතියි සහෝ…!! එනකම් බලාගෙන හිටියේ..!
supiri baiscope apu gamn deela
jonny innawa nm pissu kora……thnx sameera saho
loweth na sub aka denakm hitiye anawane aluth awa hitu kiyala
අඩෝ එල ඈ.
මාත් මේක කරන්න ඉල්ලුවා.
කොහෙද උබ බාරගෙන කීවනේ.
කමක් නෑ.
එල ඈ…
ස්තූතියි. අනිව බෑමක්.
ජයවේවා ඈ….
ela ela thawa 13 ekak demu
maxxama macho
එලස් පස්ට පිලුන් එකක්…බලන්නමයි හිටියෙ… සබ් එකට පස්ට තෑන්ක් සමීර සහෝ
ඇදෙ පට්ට දීලා මරු
මම 1 එහෙනම්
වෙබ් අඩවියට උපසිරැස යැවීමේදී මගේ අතින් උපසිරැස ගොනු පටලවීමක් වෙලා තියනවා. ඒ මගින් ඔබට සිදුවූ අපහසුවට සමාව ඉන්නවා වගේම. නැවත හැදු උපසිරැස ගොනුව දැන් යාවත්කාල කර තිබෙනවා. නැවතත් සමාවෙන්න සිදුවූ අපහසුවට.
pissuda bn
ubala mahansi wela dena eka nomile.
mechchara samawa ganna one na.
ubalage watina kale kepa karala ubala karana deta api ubalata gewanna one sirawatama
Siraawatama