Saturday , October 31 2020
Breaking News

W: Two Worlds [S01 : E07] Sinhala Subtitles | දෙලොවක් අතර.. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.4/10. From 14 votes.
Please wait...

කලින් කොටසෙදි ඔයාලා දකින්න ඇතිනේ කන්ග් චුල්ව චිත්‍ර ඇඳලා ඇඳලා ඕ යියොන් ජූ නැවත ජීවිතේට ගේනවා කියලා. මේ කොටස පටන් ගන්නකොටම පෙන්නවා කන්ග් චුල් එක්ක යියොන් ජූට තියෙන අතීත සම්බන්ධතාවය. ඒ කියන්නේ කන්ග් චුල් කියන චරිතේ නිර්මාණය කරලා තියෙන්නේ යියොන් ජූ. යියොන් ජූ පොඩි කාළේ එයාගේ හිතේ ඉන්න සිහින කුමාරය තමයි කන්ග් චුල් කියන්නේ. ඉතින් දෙන්නා අතර බැඳීමක් ඇතිවෙන එක පුදුමයක් යෑ. කොහොමහරි නැවත ජීවිතේ ලැබෙනවා එක්කම ආයෙමත් යියොන් ජූ කාටුන් ලෝකෙ හිරේට යනවා.අපරාධකාරයෙක් නෑ කියලා හිතා ගෙන හිටියට අපරාධකාරයත් අපහු මතුවෙන බවට ඉඟි කීපෙකුත් ලැබෙනවා. ඒ වගේමමේ කොටසෙදි යියොන් ජූ කන්ග් චුල් ගැන එයාගේ හිතේ තියෙන ආදරේ ප්‍රකාශ කරනවා. ඉතින් ඊට පස්සේ දෙන්නගේ ජීවිතේ ෆුල් මාවලස් වෙනවා.. හී.. හී.. හී..  බලන්නකො එහෙනම්.  ♥♥ 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සච් කවින්ද්‍යා” සහෝදරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-01-24
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Check Also

The X-Files [S09 : E07] Sinhala Subtitle | නාඳුනන පුද්ගලයෙක් ! [සිංහල උපසිරැසි සමඟ]

මේ නවවෙනි කතා සමයේ හත්වන කතාංගයයි. කතාව පටන් ගන්නේ ජෝන් ඩොගට් නින්දෙන් අවදිවන අවස්ථාවකින්.නින්දෙන් අවදිවන …

Leave a Reply

Your email address will not be published.

9 comments

  1. Thanks……

  2. සචින්ත කල්හාර බෙනට්

    thanks

  3. Sub ekata thanx

  4. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  5. elama

  6. niayamai…thanks sis…sub ekata..digatama sub demu.jaya wewa……

  7. Udara Damith Dissanayaka

    උපසිරැසියට බොහෝම ස්තුතියි
    හි හි
    මවලස් වෙනවද බලමුකෝ

  8. බොහොම ස්තූතියි

  9. Harsha Chathuranga

    Great Job..Thankz For Sub

error: Alert: Content is protected !!