Wild Tales (2014) | අප සියල්ලෝම විටෙක පාලනයකින් තොර විය හැක. [සිංහල උපසිරසි සමඟ]
අපි හැමෝටම තරහ යනව. ඔයාලටත් ජීවිතේ එක දවසක් හරි කාත් එක්ක හරි තරහ ගිහින් ඇති.නමුත් අපිට අපේ ඒ තරහව පාලනය කරගන්න බැරි උනොත් අපි මොනව කරනවද කියල ඒ මොහොතේ අපි දන්නේ නෑ. අපි ඇත්තටම හිතල නෙවෙයි කරන්නෙ, නමුත් කරනව. හදිසි කෝපය නිසා ජීවිත අහිමි උන අවස්ථා ලෝකෙ විතරක් නෙවෙයි ලංකාවෙත් ඕනෙ තරම් වාර්තා වෙනව. නමුත් අපි දැනගන්න ඕනේ අපේ ඒ තරහ, අපි තුල තියෙන නරක පැත්ත අවුස්සගන්නේ නැතිව ඉවසීමෙන් ජීවත් වෙන්න. ලංකාව බෞද්ධ රටක් නිසා අපි පුංචි කාලෙ ඉඳන් තරහ පාලනය කරගන්න පුලුවන් තරම් හික්මීමකින් හැදෙනව. නමුත් බටහිර රටවල් වල මේ තත්වය වෙනස්. මිනිස්සු දවසෙම සල්ලි හම්බ කරන්න දුවනව, සමහර අයට ලමයි ගැන බලන්න වෙලාවක් නෑ එහෙම ලමයි තනිව ලොකු උනහම පොඩි කාලෙ ඉඳන් විඳපු පීඩනය මොකක් හරි උනහම වෙනත් කෙනෙක්ගේ පිටින් යවනව. සමහර දෙමව්පියන් එයාලගෙ පීඩනය ලමයි පිටින් යවනව, එහෙම ලමයින්ට ඉතිං දෙයියන්ගෙම පිහිටයි. සමහරු දෙමව්පියොත් මරන තත්වෙට පත් වෙනව.
අන්න එහෙම තරහ පාලනය කරගන්න බැරි උන අය, පොඩි කාලෙ ඉඳන් පීඩනයෙන් හැදුන අය එයාල ලොකු උනහම එයාලට පොඩි හරි වැරැද්දක් කරපු අයට කරන දේවල්, රජයෙන් සමාජයෙන් තමාට කරදරයක් උනහම ඒවට පාඩම් උගන්නන්න යන අය (කේන්තිය නිසා), ක්ෂණික කෝපය නිසා තමා ඉන්න තැන ගැන වත් හිතන්නේ නැතිව සමහර අය කරන වැඩ ගැන කතා හයක් එකතු කරල හදපු සිනමාපටයකට තමයි අද මම උපසිරැසි යෙදුවෙ.
IMDbදර්ශකයේ හොඳම සිනමාපට 250 තුල 221 වැනි ස්ථානයට පත් මෙම සිනමාපටය, විවිධ සම්මාන උලෙලවල් වලදී සම්මාන 23ක් දිනා ගැනීමටත් එක ඔස්කාර් සම්මානයකට සහ තවත් සම්මාන 42කට යෝජනා උන සිනමාපටයක්. ස්පාඤ්ඤ භාෂාවෙන් නිපදවා ඇති මිනිත්තු 122ක් පුරා දිවෙන මෙම සිනමාපටය 2014 අගෝස්තු21 තමයි සිනමා ශාලා වලට මුදා හැරල තියෙන්නේ. ඒ වගේම ආජන්ටිනාවේ දී හා ස්පාඤ්ඤයේදී රූපගත කරල තියෙන මෙය “Damián Szifrón” කියන අධ්‍යක්ෂක වරයා තමයිඅධ්යක්ෂණය කරල තියෙන්නේ. තවද IMDbදර්ශකයේ කොමඩි, නාට්‍ය සහ ත්‍රාසජනක ලෙස වර්ගීකරණයට ලක් උනු මේ සිනමාසිත්තම 8.2/10 ක් වැනි ඉහල IMDbඅගයක් වගේම Rotten Tomatoes ප්‍රේක්ෂක ප්‍රතිචාර 96% කුත් දිනාගන්නට සමත් වී තිබෙනවා.
බලන්න වටින කතා හයක්, ඔයාලටත් බලන්න කියල ආරාධනා කරනවා. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවනතුරු ඔයාලට සුබ දවසක් :D 😀
6528 downloads
Thanks for the sub bro. great film
thanks for the sub
උපසිරසට බොහොම ස්තූතියි
Thank U hasantha brother & baiscope team for the sub, amazing movie, all the best to baiscope team……………..
Thanks
Bohoma sthuthi saho sub ekata! Digatama demu! Jaya wewa!
හසන්ත,
අනර්ඝයි. ඉතාම අනගි චිත්‍රපටයකටයි මේ සබ්ස් දීිලා තියෙන්නේ….
හරිම ෂෝක්.
ගොඩක් ස්තුතියි!
Thanks !!!!!!!!!!!!!!!!!!!!!
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
Thank you very much saho…!!!
thanx bro
tnks
තව චුට්ටෙන් කතාව මග ඇරෙනවා. යාන්තං IMDb රෙටින්ග්ස් දැක්කෙ. අනිවා බලනවා.
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀
බොහොම ස්තුති අපි වෙනුවෙන් මේ කරන සේවයට.
Thanks..
බොහොම ස්තූතියි මාලිංග සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
imdb 250 pattama film akak saho thanks .
Patta filem eka. thank you.
tnx
thanks lot saho!!!!
ස්තුතියි, හසන්ත.
ජය වේවා!
ඔන්න මාත් ගත්තා………….
සිංහල සබට බොහොම ස්තූතියි.
නියමයි සහෝ… ස්තුති
බොහෝම ස්තුතියි මචන්
Thank U Hasantha.
Thank you buddy
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
ලස්සනට ලිපිය ලියලා තියෙනවා..අන්න ඒ වගේ ලිපි තමයි අපිව අවුස්සන්නේ..නියමයි සහේ…!!
ඔන්න මමත් ඩවුන්ලෝඩ් දැම්මෝ..!!
thanks 🙂
thanks godak
Maru. Sub ekata Thanx.
patta….film ekak wage thnxxxxx x x x x x x x x x x x x x x
Thanks a lot…..!! Baiscope you guys are the best!!! 🙂 this is my first comment!
niayamai…thanks HASANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
උපසිරසට තුති හසන්ත සහෝ…
ජය…
Sub ekata tanx machan…………..
බොහෝම ස්තුතියි මචන් සබ් එකට.
බොහොම ස්තුතියි සබට !
බොහෝම ස්තුතියි මචන් සබ් එකට.
Matath baiscope sub team ekata join wenna one eka karanne kohomada machanla
[email protected]
[email protected] එකට මේල් කරල තමයි… ඒක ගැන ලිපියක් තිබුණා සයිට් එකේ.. ඒක කියවන්න…