Breaking News
Home / All / 12 Monkeys [S01 : E07] | වෛරසය පැතිරෙයිද??? [සිංහල උපසිරැසි සමඟ]

12 Monkeys [S01 : E07] | වෛරසය පැතිරෙයිද??? [සිංහල උපසිරැසි සමඟ]

Rating: 5.5. From 2 votes.
Please wait...

12 monkeys (2015) SE1

2014.02.27 දින විකාශය වුන 7 වන කොටසයි මේ තියෙන්නේ. මේ කතාවෙ පසුගිය කොටස් වලදිට වඩා මෙවර IMDB අගය 8.8ක් අරගෙන තියෙනවා. දැනට මේ කතාවේ විකාශය වෙලාතියෙන හොඳම කොටස තමා මේ 7 වෙනි කොටස. පසුගිය කොටස ඉතින් හැම සතියෙම වගේම මේ සතියෙදිත් මතක් කරගමු. කැසීව පැහැරගෙන ගිහින් වානරයන්ගේ හමුදාව ඇයව මෝහනයකට ලක්කර ඇයගේ මානසික ක්‍රියාකාරීත්වය අඩාල කර ඇයව ඔවුන්ට නම්මාගැනීමට කටයුතු කරද්දී කෝල් කැසීගේ මිතුරෙක් වූ ආරොනුත් සමග ගොස් ඇයව බේරාගත්තා මතකයිනේ.  එතකොට වෙස්ට් 7 එකේ නායකයත් ඉතින් වෙනස් වෙලා හිටියා මතකයිනේ. මේ කොටසනම් හැබැයි ටිකක් වෙනස් ස්වභාවයක් ගන්නේ. ඇයි කියලා මේ කොටස බලලම තේරුම් ගන්නකෝ. ජය වේවා !

 

12 Monkeys (2014– ) on IMDb

 

 

257 MB කොපිය මෙතනින් බාගන්න

4427DEE0E5117F842790BBC7C98C46323994B663

348 MB කොපිය මෙතනින් බාගන්න

DE85B06F253BF48152D2418BF7124C0B94C76944
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අශේන් භානුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Episode                     All Episodes                        Next Episode >>

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

25 comments

  1. Thanks Bro !!!

  2. Udara Damith B\K

    …………………….බොහොම ස්තූතියි……………………….

  3. “චූටී මල්ලි”

    එල දිගටම දෙමු
    සබට තුති
    ඔබට ජය………..

  4. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය


  5. 😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  6. Ane Ko Macho Episode 8 sub eka….. ? dennakooooooooooooooooooooooooooooooo…….. plsssssssssssssssssssssssssssssss

  7. ඊළඟ එපිසෝඩයට සබ් දෙන්නෙ කවදා වගෙද ??? දිපුවාට ස්තූතියි

  8. නුවන්ත දුලාන්

    බොහොම ස්තූතියි,,,
    ජයවේවා!!!

  9. බොහොම ස්තූතියි අශේන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  10. Thanks sahoo 😀 😀 😀

  11. tnxxxx bnn

  12. niayamai…thanks ASHEN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  13. නලින්

    ස්තුතියි අශේන් සහෝ!

    ජය වෙවා!

  14. thnx saho 😀

  15. මේ සබ දෙනකම් කොච්චරනම් බලන් හිටියද….
    බොහොම තුති සහෝ…

  16. උපසිරසට තුති….
    ජය….!