12 Rounds: Reloaded (2013) | පළිගැනීමේ ක්‍රීඩාව…. [සිංහල උපසිරසි සමඟ]
එහෙනම් හැරෙමු අපේ කතාව පැත්තට, නික් මැලෝයි කියන්නෙ හදීසි වෛද්‍ය තාක්ෂණික ශිල්පියෙක් එහෙම නැතිනම් ඔය EMT කෙනෙක් කියන්නෙ. ඔහු තමන්ගේ මිත්‍රයා එක්ක රාජකාරියෙ නිරත එලා ඉන්නකොට පණිවුඩයක් ලෙබෙනව පාරේ අසනීප තත්වයේ ඉන්න තරුණයෙක් ගැන. මොවුන් දෙන්න වහාම ගිලන් රථයෙන් එතනට යනව. ඒ තාරුණය හොයා ගන්නව ඔහු බොහොම අමාරු තත්වයාක ඉන්නෙ. ඔහුගේ උදරය තුල යම් කිසි විදිහක පෙට්ටියක් තියනව පේන්න. ඒත් එක්කම ජංගම දුරකතනයක් නාද වෙනව. නමුත් මේ රෝගියා මෙහෙම දාල යන්න නික්ගේ බලාපොරොත්තුවක් නැහැ. ඔහු ඒක දුරකතනයේ එහා අන්තයේ ඉන්න පුද්ගලයට කිව්වම ඔහුගේ උත්තරය වෙන්නෙ “එහෙනම් සේරා මැරේවි”, කියන එකයි. මේ එක්කම නික්හට ඔහු විදාන නිකුත් කරන්න පටන් ගන්නව. සුළු කතාවක් ඇති වෙනව ඔහුගේ තරජන ඇත්තක් කියල පෙන්වන්න ඒ මොහොතේම ඔහු ගිලන් රථය පුපුරා හරිනව. අර තරුණයාගේ උදරයේ තිබී තියෙන්නෙ C4 පුපුරන ද්‍රව්‍ය. නික්ගේ මිතුරා යන්තම් පන කෙන්ද බේරා ගන්නව. ඒත් ඔහුට අසාධ්‍යයි.
“නික්, පළමු වටය ඔබ පරාද වුනා මේ දැන්
මම ඔබ නම් පොලීසියේ දහසක් ප්‍රශන වලට උත්තර දෙන්න ඉන්නේ නැහැ
මොකද දෙවන වටය දැනටමත් පටන් ගෙන හමාරයි….”
එසේනම් නික් මැලෝයි සමහ වට 12 පුරා ජීවිත හා මරණ අතර ජීවිතය දෝලනය කරන ක්‍රීඩාවේ යෙදෙන්න ඔබට බාරයි. මේ සිනමා පටය අවසානයේ ඇයි නික් හට මෙහෙම වුනේ, මේ හා සම්බන්ධ වන අනෙකුත් චරිත මේ සිදුවීම් සමුදායට බැදෙන්නෙ කොහොමද. මේ සියල්ල පසු පස තියන බලාපොරොත්තුව මොකද්ද…! වගේ එකි නොකී ප්‍රශන ගොන්නකට උත්තර ඔයාලට බලාගන්න පිලුවන් වේවි.
තවත් කාරණයක් තියනව මම මේ ටිකේම දුන්න උපසිරැස වල කිහිප දෙනෙක් අදහස් පළ කරල තියනව දැක්ක “උපසිරැස හරියට වැඩ, මේව බොරු, කිසිම රහක් නැහැ, තව කොටසක් තියනව නේද…….(ඉතිරිය මට කීමට නොහැකි තරම් අශෝබනයි.)” වගේ අනුවන කතා ටිකක්. මුල් අදහස් දෙක තුනට නම් තියෙන්නෙ තාක්ෂණික ගැටලුවක් බොහෝ විට. ඒ ගැටලු විසදා ගැනීමට මේ වෙබ් පිටුව වෙත පිවිසෙන්න. අනෙක් එක ගැන නම් කියන්න දෙයක් නැහැ, ඉතින් ඒක ලිව්ව කෙනා තමන්ගේ මෝඩ කම පෙන්නුව එක නොව. ඔය වගේ සිල්ලර වැඩ කරල බයිස්කෝප් අඩවිය වට්ටන්න උත්සාහ කරන්න එපා ඔබේ කාලය අපරාධෙ. මේ චිත්‍රපටයට උපසිරැස කිරීමේදී මට උදව් වුන නුවන් හසන්ක මගේ මිතුරාටත් ස්තුතියි වන්ත වෙන ගමන් එහෙනම් තවත් උපසිරැසක් තුලින් හමු වෙමු.
6601 downloads
elma
Thanks bro sub ekata..
Jaya wewa!
කවුද යකෝ baiscope එකේ කොල්ලන්ට අනන් මනන් tokes දාන්නෙ…. සිංහල සබ් එපා නම් පාඩුවෙ බලපන් ඉන්ගිරීසියෙන්…නිකන් දෙන දේක වත් හොදක් දකින්න බැරි හැත්ත……
උබල ඔව ගනන් ගන්න එපා….ලන්කාවෙ විතරයි ඔහොම කියන පොන්නයො ඉන්නෙ…..
Thanks bro..
Mcn 12 Rounds 2009 sub nadda ?
thanx
THANKS A LOT
Thanks……………wish you all the best….
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
Thanks..
තැන්ක්යූ
සමීර ස්තූතියි.නමුත් මේ රෙස්ලින් කාරයින්ට මම නම් කැමති නෑ.
නියමයි මචෝ……….
thnxxxxxxx
thanks
patta film ekak machan thanks…
machan, mamath hema ub ekakatama comment karana kenek nownath mekata podi komment parak danna hithuna.mekai yaluwa.. oyala me karana wede age nokeruwata comment nodemmata sadda nethuwa inna loku pirisak innawa. a ayath hemadamath baiscope ekka hemadama innawa.. ithin me thiyena comment walin penenawane mona tharam pirisak oyata hadissiyakata innawada kiyala.. hariyata spartacusta wage… ithin selenne nethuwa praweenayangen upadeuth aragena digatama gamana yamu. api oba samagai….!
machan kauru monava keeavath uba vade karagena palayan
anika machan hamadeema 100%k karanta amarui kenekta.varadeem unath nathath oyalage vadee godak hodai.
digatama karagena yanna.api oaylata ekenma innava.thanks machan sub ekata.
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ela ela. subs walata thanks.
sinhala subs wala font eka mkkda mchn
ඉවරවෙනකන් එක දිගට පිස්සුවෙන් වගේ බැලුවේ .. නියමා …………………………….යි….
Good film & good sub
ස්තූතියි සහෝ
maxxahhh film ekahhh
thanks
බෝහෝම ස්තුතියි මචන් සබ් එකට.
patta film 1 machan.thanks!
ස්තූතියි සමීර සහෝ උපසිරැසියට. ඒ වගේ ම නුවන් හසන්ක සහෝටත් ගොඩක් ස්තුතියි අපේ සමීරට උදව් කලාට.
Ela…………..
Thanks !!!!!!!!!!!!!
bohoma stuti saho…
meka denakanma tama hitiye…
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය මම ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
pattta pata pata, THNX SAHOOOOOO. ONNA API BANNAVOOOOOO
මචන් සමී,
ඕනම හොද වැඩක් කරද්දි හදද්දි 1 support 1 දෙන ඇව්නුයි නොදෙන ඇවුනුයි කියලා දෙ ගොල්ලක් ඉන්නවා.උබලා සත 5ක් වත් ගන්නෙ නැතුව කට්ට කාගෙන නිකන් sub දලා දුන්නහම 1 නිකන් අරන් යන්නෙ නැතුව 1 වල කපන එවුන් ඔනෙම තැනක ඉන්නවා මචො.ඒ නිසා ඔවා ගනන් ගන්න එපා.උබලගේ මහන්සිය නිසා තමා අපි තෙරෙන්න film 1ක් බලන්නෙ.හැමදාම උබලා අපිට හයියක් මචො.බුදු සරණින් උබලාට කවදවත් වරදින්නෙ නැහැ.මන් හැමදාම comments දාන 1ක් නෙවේ.එත් මේ දේ දැක්කහාම comment 1ක් නොදා යන්නෙ හිතුනේ නැහැ.මන් උබේ sub download කරා.මට නම් එවාගේ කිසිම අවුලක් තිබුනේ නැහැ.එළ තියන ගහටනේ ගල් ගහන්නේ.එ නිසා උබලා ඔවා ගනන් ගන්න එපා.අපි හැමදාමත් උබලගේ පැත්තේ.
tnx ela ela
පොරොන්දුව ඉටු කලාට තුති සහෝ
දෙනකම් බලන් උන්නෙ මේක
සැලෙන්න එපා සහෝ කවුරු මොනා කිව්වත්
නියම සිනමා රසිකයෝ
සැමදා බයිකෝප් එක්ක ඉන්නෙ
ඔබට ජය………..
thank you!!!
tnx mchn…..
බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.
thank u machoo..digatama sub deepan.anika modayo kiyana karana dewal ganan ganna epa ..kawada hari untama therei..un karapu dewal..jaya wewa..
නියමයි සමීර සහෝ..
ජය වේවා!
thanks bro.dont worry keep it up.
Tamanta beri dewal walata erisiya nokara karanna puluwan ekawa dirimat karannai one.. Uba owata selenna epa macho…
elaaaa
thanx…
ela machan thnx
thank you saho… i ll waiting for next movie 🙂 😀
මරුනේ.. අපේ සමීර සහෝ මෙදා පාර ගෙනල්ලා තියෙන්නේ පට්ටම ෆිල්ම් එකක්නේ. හෝල් එකට එන්නත් කලින්ම උස්සලා. ඒ මොනවා කලත් ඉතින් අපි වෙනුවෙන්නේ.ඒකට බොහොම ස්තුතියි සහෝ!
කතාවනම් ඇත්ත සහෝ..මේ ලෝකේ එක එක විදිහේ ඇය ඉන්නවනේ. නිකන් දෙන එකේ අගයක් නැහැ, අපි දන්නවනේ සහෝ කලින් දුන්න ඒවා කරන්න වුනු කැපවීම.ගොඩක් ඒවා කරලා තිබුනේ ඉංග්‍රීසි උපසිරසි සටහනක්වත් නොමැතිව අසා ලිවීම්. ඒ කරපු කැපවීම වචනයෙන් නිම කරන්න බැහැ. උපසිරසි දෙන හැමෝම මාරම කට්ටක් කාල තමයි හැමෝම වෙනුවෙන් ඒ දේ කරන්නේ. ඕව ගනන්ගන්න එපා සහෝ..
බල්ලෝ බිරුවට කඳු කඩාපාත් වෙන්නේ නැහැනේ.. 😉
niyamai…!!!
අඩේ මේක තාම ඇවිල්ලත් නෑනේ. කොහොම හරි සමීර සහෝ පොරොන්දු උන විදිහටම WWE එකක් ගෙනාවනේ. ඊලඟට දාන ෆිල්ම් එක ගැනත් මට පොඩි ඉඟියක් ලැබුනා. ඉතින් සහෝ බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. පොඩි කොපියකුත් දීපු එක හොඳයි.
වට 12 දෙන්න එක්ක එකතු වෙලා ඉවරයක් කරලා එහෙනම්.සමීරට ටාගට් දුන්නු හසන්ක සහොටත් ස්තුතියි එහෙනම්.
baiscope akata jaya!
‘පළමු වටය පරාද වුනා
දෙවන වටය පටන් ගෙන හමාරයි…. ”
ඉතින් ඊට පස්සෙ මොනා වෙයිද…?
අනේ අපිනම් දන්නෙ නෑ
බාගෙනම බලමුකො එහෙනම් 😉
උපසිරසියට බොහොම තුති
ජය සමීරයො! 😀
thanks bro…elazzzzzzzzzzzzz
මැක්සා සමීර සහෝ….ස්නිච් එකත් බාලා තියෙන්නේ..තාම බලන්න නම් බැරි උනා…අද හෙටම බලනවා…
අනික මටනම් ඔය රෙස්ලින් සෙල්ලම් හරි යන්නේ නැහැ….අපේ ගමේ උන් පිස්සෝ වගේ ඔය ගහමරා ගන්න එව්වා බලන්නේ….
ඒත් මේක ඉතින් ෆිල්ම් එකක් නේ, ඒ වගේම පට්ටම කතාවක් නිසා අනිවා බලනවා…ජය වේවා!!!!
suppa film ekak
thaaw denna aiye
wow. kiuwa wagema me dila thiyenne sub 1…… katha 2k na oya genawoth ithin film 1k maxxama thama……sub 1ta thanx…. obata jaya………!!!!!!!!!
thanks bro.
මමත් මේක බලන්න ආසාවෙන් උන්නේ ඔන්න මාත් බාන්න දැම්ම. ජය
jaya wewa sameera
ara udinkiyala thibba comment eke delete karada.sub nam hodai.thankas
Sr1 lanka No1 site Biacope.lk 😛
waiting this film tz so much.
THXX 🙂
ලොවෙත් මේ සයිට් එක වට්ටන බෑ ඔය 2. 50 ජෝක් දාලා. අපි සැමදා ඔයාලත් එක්ක,
ජයම වේවා බයිස්කෝප් !
Niyamai sameera digatama sub demuuu.jaya weewa!!
ela ela machan patta meka denakan unne meke 1 ekath puluvannam denda balanda
niymai machan…elz.,,
මාත් බානවා දැන් ඔන්න.
තුති
ඕවා ගනන් ගන්න එපා සමීර සහෝ…මට නම් කියන්න තියෙන්නේ ඔයාගේ සිංහල සබ් නම් කියන්න දේයක් නෑ ෆට්ටම විදියට තියනවා…
මම නම් කියන්නේ ඕවා ගනන් ගන්නේ නැතුව ඉදිරියටත් සබ් දෙන්නේ කියලයි 🙂
උපසිරැසියට ස්තුතියි සහෝ,ජය වේවා!
thnxxxxxxxxxxxxxxxxx
ලොවෙත් නෑ මේක නම් නියම පහරක් වගේ., බොහොම ස්තූතී
සුපිරි සුපිරි සුපිරි
බලනවා අද රෑට…
ජයෙන් ජයම වේවා!!!!!!!!!!!!!
good films. thx baiscope.lk
all the best 😀
නියමයි සමීර…….
සිංහල සබට බොහොම ස්තූතියි.
Thanks
අඩේ මේක දෙනකම් උන්නේ . නියමයි කොල්ලෝ.
මමත් බාන්න දැම්ම. බොහොම තුති සමීර.
තෑන්ක්ස් වේවා!
wow… maru 😀
bohoma thanks sahota
jayen jaya!!!!
maxxa txz 😀
පට්ට සමීර.. නියම කතාවක් වගේ. අනිවා බලනව. බොහොම පින්
thanks
නියමයි සහෝ… දිගටම සබ් දෙමු
එල මේක එනකම් උන්නේ. ජය!
ජය වේවවා යාලුවා
thanks so much
patta patta machan
one of the wwe favorite superstar THANK U
elaaaaaaaaa machan …………………