Chicago PD [S01 : E13] | බූවල්ලාගේ නැවත පැමිණිම. [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් Chicago PD හි 13 වන කොටස අරන් අවා. මුලින් අපි වෙනදා වගේම නොබලපු අය වෙනුවෙන් ගිය සතිය ගැන මතක් කර ගමු!
දොලොස් වන කොටසේදි අපි දැක්කා චිකාගේ පොලිස් නිළදාරින්ට, හා චිකාගෝ ගිනි නිවිම් දෙපාර්තමෙන්තුවේ නිළදාරින්ගෙන් යම් පුද්ගලයෙක් පළිගැන්න උත්සහා කලා. එකේ ප්රථම උත්සහාය වුනේ චිකාගෝ රෝහල් සංකීර්ණයට බෝම්බ ප්රහාරයක් එළ්ල කරලා විශාල ජිවිත හානියක් කරලා. ඉතිං මේම පිපිරිමෙන් බර්ජ්ර්ස්ගේ ඥාති දුවෙක්ටත් තුවලා වුනා. අන්තිමේ අපේ කණ්ඩායම මේ බෝම්බ සෙල්ලමේ මහා මොළකරයාව කොටු කරගත්තා. ඉතිං එහෙනම් අද කොටස ගැන බලමු…
දහාතුන් වන කොටස පහු ගිය කොටස් හා සම්බන්ධ කථාවක් විදිහටයි ආරම්භ වෙන්න, ඇන්ටොනියෝගේ පුතාව පැහැර ගත් පුල්පෝ හිර ගෙදර ඉදලා විශේෂ කටයුත්තකට චිකාගෝ පොලිස්සියට අරන් එනවා! කලින් කොටසක අපිට මුනගැහුන ගුස්ටෝව් මුන්යෙයාස් නැමැත්තාව අල්ලගන්න එක තමයි අද පොලිසියට පැවරෙන රාජකාරිය. ඉතිං මේ දරුණු අපරාධකාරයාව කොහොමද මෙයලා අල්ල ගන්නේ? මොනවගේ ක්රමද පාවිච්චි කරන්නේ? එවගේම අද කිහිප දෙනෙක්ගේ රහාස් එළිවෙන දවසකුත් වෙනවා. විශේෂයෙන්ම අපි නොසිතපු කෙනෙක් ගැන. මේ කොටස අවසන් වෙන්නේ ලබන සතියට ටිකක් ඉතුරු කරලා.. එහෙනම්…
අද කොටස බලන්න එන්න කියලා හැමොටම ආරධනා කරන ගමන්. එහෙනම් ඊළග සතියේ හමුවෙන තුරු අදට සමුගන්නවා!
ජය වේවා!
2318 downloads
බොහෝම ස්තූතියි
බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. ඔන්න අදයි බාන්න දාන්නේ. ජය෴෴ 😛 😛
එල
මේකෙ කොටස් කියක් තියෙද බන්
සබට තුති
ඔබට ජය…………….
තව කොටස් දෙකයි බං!
thanks
ස්තූතියි දැන් කතාව නැගලා යනවා. ඒත් බාජස් කෙල්ලගේ බලාපොරොත්තුව තවම හරි ගියේ නැනේ. මේ කොටසත් බලමු එහෙනම්
Thankzz “Naleen” Sahoo Subata….
Digatama Sub Demuu…
Jaya Wewa !!! 🙂 🙂
thanks bro…
ස්තුතියි සහෝ උපසිරැසියට…දිගටම දෙමු.ජය! 😛 😛 😛
ස්තුතියි
ela ela saho jaya wewa
නියමයි
😛
උපසිරැසියට තුති……. 🙂
elne me dila tiynne..balagena idye denkn..thanks saho!!!!!!!!!!!!!!!!!!!!!!
Elazzz machannn…….
mekath denakanmai balan hitiyeee….
thanks machan sub ekatahh…danma bava danma baluvaa..