D-Day (2013) | මව්බිම වෙනුවෙන්. [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න අද මම ඔයාලට අරගෙන ආව හින්දි සිනමාවෙන් බිහිවුනු තවත් සුපිරි චිත්‍රපටයක්. මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ නිඛිල් අද්වානි විසින්. මේ සඳහා අර්ජුන් රාම්පාල්, ඉර්ෆාන් ඛාන්, රිෂී කපූර් ඇතුලු ජනප්‍රිය නලුනිලි පිරිසක් රංගනයෙන් දායක වී තිබෙනවා. වැඩි විස්තර නැතුව කෙලින්ම චිත්‍රපටයේ කතාව කියල ඉන්නම්.
වසර 9කට පෙර ඉන්දියානු බුද්ධි අංශ ප්‍රධානී “අශ්විනී” විසින් “වලී ඛාන්ව” කරච්චි නගරයට යවනවා. ඔහුගේ රාජකාරිය වන්නේ ඉන්දියාවට ඉතා අත්‍යාවශ්‍යව පවතින සාහසික පාකිස්තානු අපරාධකරුවෙකු වන “ගෝල්ඩ්මෑන්” පිළිබඳ තොරතුරු වාර්තා කිරීමයි. පසුව හමුදාවේ සේවය කළ “රුද්‍ර ප්‍රතාප් සිං”, පුපුරණ ද්‍රව්‍ය විශේෂඥවරියක් වන “සෝයා” සහ “අස්ලම්” අය අයද පකිස්ථානයට යවනවා ගෝල්මෑන් නම් ත්‍රස්තවාදියාව ඉන්දියාවට අල්ලාගෙන ඒම සඳහා. මේ සඳහා ඔවුන් ඉතා සූක්ෂම මෙහෙයුමක් සැලසුම් කරනවා. ඔවුන්ගේ සැලැස්ම වන්නේ ගෝල්ඩ්මෑන්ගේ පුතාගේ විවාහ උත්සවය සිදුවන දින එම හෝටලයට කඩා වැදී එහි පිපිරීමක් සිදු කර ගෝල්මෑන්ව අල්ලා ගැනීමයි. නමුත් මේ රාජකාරිය හිතන තරම් පහසු වන්නේ නැහැ. මොකද මේ ත්රස්තවාදියා ඕනෑම ප්‍රහාරයට මුහුණ දීම සඳහා පෙර සූදානමකින් යුතුව සම්පූර්ණ ආරක්ෂාව යෙදවීමෙන් අනතුරුවයි මේ විවාහ උත්සවයට සහභාගී වන්නේ. නමුත් මෙහෙයුම අවසානයේ ඉන්දියානු සෙබලු විසින් ගෝල්ඩ්මෑන් අල්ලා ගත්තද නොසිතූ සිදුවීමක් නිසා ඔවුන්ගේ මෙහෙයුම අසාර්ථක වනවා.
මෙම බෝම්බ ප්‍රහාරය මුලු පාකිස්තානයම හෙල්ලූ සිදුවීමක් බවට පත් වී තිබෙනවා. මේ නිසා පාකිස්තානය මේ මෙහෙයුම ඉන්දියානු සෙබලු විසින් දියත් කරන ලද්දක් බව චෝදනා කරද්දී ඉන්දීය රජය එය ප්‍රතික්ෂේප කර, ප්‍රහාරයට දියත් කළ අය ගැන වගකීම සම්පූර්ණයෙන්ම පැහැර හරිනවා. මේ නිසා දැන් ඔවුන් 4 දෙනා පාකිස්තානය තුල ඉතා දරුණු තත්වයකට මුහුණ දී සිටිනවා. මොවුන්ට දැන් තේරීම් 2ක් තිබෙනවා. ඒ නැවත ඉන්දියාවට පලායාම හෝ අසාර්ථක වූ මෙහෙයුම සාර්ථක කරගෙන ගෝල්ඩ්මෑන්ව අල්ලා ඉන්දියාවට බාර දීමයි.
මේ හුදෙකලා වූ සෙබලු 4 දෙනා මීලඟට කුමන පියවරක් ගනියිද? කතාවේ ඉතුරු හරිය නැරඹීම ඔබට බාරයි. චිත්‍රපටය නැරඹීමෙන් පසුව චිත්‍රපටය සඳහා Rating අගයක් ලබාදීමටත් අමතක කරන්න එපා. එහෙනම් මම ගිහින් එන්නම්. තවත් උපසිරැසියක් සමඟින් යලිත් මුණ ගැහෙමු. හැමෝටම ජය වේවා෴
6994 downloads
thanks bro
niyamai hoya hoya hitiye meka…….
seeds ne ne? pls help
niyamai saho.. sub 1ka supiri.. thanks..
bohoma sthuthiy saho upsirasata… adai bewe.. jayama wewa…!
fattai ban
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
Supiri
බොහොම ස්තුතියි සහෝ උපසිරසියට,ජයවේවා.
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට… ජයවේවා!!
බොහොම ස්තූතියි දිදුල සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
අමුතුම තේමාවක් තියෙන කතාවක්. අග ඉඳන් මුලට යනවා වගේ ගිහින් අපහු පටන් ගත්ත තැනටම නියමෙට සෙට් කරලා තියෙනවා. ස්තුතියි මල්ලි උපසිරසට !!!
Thanks !!!!!!!!!!!
ela ela machan thanks thanks sub ekatahhh
මොවුන්ට දැන් තේරීම් 2ක් තිබෙනවා. ඒ නැවත ඉන්දියාවට පලායාම හෝ අසාර්ථක වූ මෙහෙයුම සාර්ථක කරගෙන ගෝල්ඩ්මෑන්ව අල්ලා ඉන්දියාවට බාර දීමයි.
මේ හුදෙකලා වූ සෙබලු 4 දෙනා මීලඟට කුමන පියවරක් ගනියිද?
ඕං ඉතිං බලාංකෝ ඒක නවත්තලා තියෙන හැටි?
දැං ඉතිං හිත හැමවෙලේම කියන්නේ මේක බලපං බලපං කියලා.
එකේන්ම සබ් එකයි පිලුමයි දෙකම බෑවෙන්න දැම්මා.
තැංකුයි ඈ..
ජයවේවා!
oyaaata bohoma pin aiyeeeeeeeeeeeeeeee godaaaaaaaaaaaak pin
puluwannam apita FUKREY ekata sub dennaaaa
සිස්..බාන්න දැම්මා..නෙට් ස්ලෝ කරලනෙ..
මටමයි වෙන්නෙ…කමක් නෑ..පලවෙනිදට මුලින්ම
බාගන්නවා…
උපසිරැසියට තුති සහෝ…
එළ එළ දිදුලේ මැක්සා කථාවක් වගේ මේක නම්
දැන් ඉතින් බැවිල්ලක් තමයි තියෙන්නේ
ජය වේවා
෴
thanks sahoooo
onna mamath gannawa
gdak pin sahoooooooooooooo
baiscope 1 ta sada jaya
uba denawanam aye loweth na.
mokada macha kalayak silent hitiye…?
ube sub pahara
thanks
Thanks
bohoma stuti saho…… .
මැක්සා දිදුල මචෝ…
මේකනම් එලම ෆිල්ම් එකක්…
ට්‍රේලර් එක දැක්කගමන් ඒක හිතාගන්න පුළුවන්…
අනික රාම්පාල්, ඉර්ෆාන් ඉන්නවනම් ආයේ මොන කතාද..
මේ ෆිල්ම් එකේ තියන ට්‍රේලර් එකේ තියන දෙබස් වලටත් ඇග හිරිවටෙනවා..
මේ ෆිල්ම් එකේ තියෙන Duaan kකියන සින්දුව මාර ලස්සනයි වගේම ලස්සන තේරුමකුත් තියෙනවා…
එල වැඩක් දිදුල මචෝ…
ජය වේවා..
thanks saho..thanks very much for sinhala sub…
jayawewaa….pinsiduweewa..wasanaweewa..
මරු කොල්ලො………
මේකට සිංහල දුන්නට බොහොම ස්තූතියි.
thaxxxxxxxxxxx lot
Thankx bro 🙂
නියමයි. හොද කතාවක් වගේ කාලෙකින් දිදුල දීලා තියෙන්නේ. ස්තුතියි. ඔන්න මාත් උපසිරැසිය ගත්තා.
ඔය ගෙනත් තියෙන්නේ හිරේ කඩාගෙන පැන්න කොල්ලා තවත් නියම
හින්දි බයිස්කෝප් එකක්. සුපිරි හොදේ. බලන ගොඩට දා ගානවා.
බොහොම ස්තුතියි මචෝ…!
තැංකු දිදුල සහෝ
එල එල
සබත් දිලා ඉවරයි පටස් ගලා
තව එකක් තියෙ අළුතෙන් ඇවිත් Ferky කියලා
ඒකටත් කවුරුහරි සබ් දෙමු නෙ?
සබට තුති
ඔබට ජය……………….
DDR rip walata subtitle denna. mewa speed download karanna puluwan. oya deela thiyana rip speed download karanna amarui
700 MB කොපිය ddr කොපිය තම්යි සහෝ. වෙනත් ටොරන්ට් සයිට් එකකින් උනාට ඕක එකම ටොරන්ට් එක තමා. ඒ නිසා ස්පීඩ් එකේ වෙනසක් වෙන්නේ නෑ.
onna machan banna damma
ස්තුතියි සහො ජය
supiri kathawak macho
ඊයෙ ෆිල්ම් එක එනකොට අද සබ් එක එනව
එල ආ
ගැන ඉතින් ආයෙ අමුතුවෙන් මොනා කියන්නද
එහෙනම් දිදුලයෝ උපසිරසට බොහොම ස්තූතියි,
ජය
Pattathu Yaanai (2013) Lotus DVDRip Tamil 1CD XviD meka maru fillm ekak aiye sub dennako
මාරම කතාවක්නෙ දිදුලය දීල මේ පාර දීල තියෙන්නෙ.කතාව කියෙව්වම අනිව බලන්න හිතෙනව.සුපිරි සෙට් එකක්නෙ ඉන්නෙත්.එලකිරි දිදුලයෝ.ජයවේවා.බොහෝ……………………………………….ම ස්තූතියි…!
ela kollo ela “දිදුල Kd සිල්වා” r.i.p.d. (2013) ilagata oka baraganna
elazzz thnxzz
මැක්සා මචෝ
good post friend thanks
ස්තුතියි සහෝ උපසිරැසියට… මේකට සබ් දෙනකන් තමයි බලා ගෙන හිටියේ 😀
elama thama
baiscope best 🙂
wow,maru 😀
thawath subs denna labeywa
elakiri hode
thnxzzzzzzzzz macho
මමත් ආස කරන නළුවෝ සෙට් එකක්ම ඉන්නේ මේ
නියමයි
මේක දැකපු දවසේ ඉදන් සබ් දෙනකම් බලාගෙන උන්නේ ඔය තියෙන්නේ
අනිවා බලනවා
තුති
didula denne kohomath patta awane
thnxxxxxxxxxxxxxxx
එලස් බානවා
maru 🙂
ඔන්න මමත් ගන්නවා මේක 🙂
bohoma pin ikmnata meywata subs dala dena akata
ela bro
thawath demu hoda awa
jayen jaya!!!
මේ ෆිල්ම් එක බලන්නම උන්නේ අනිවා දන්නවානේ බයිස්කෝප් එකෙන් ආව ගමන් දෙන බව
තැන්ක්ස් වේවා!!
Thanks
loweth na maru 🙂
සුපිරි මිෂන් එකක් මේකේ තියෙන්නේ ඇත්තම වගේ බොරු සින් නෑ
සබ් එක්ක බලනවා
ජය!
patta film akak
thnxzzz lot boys
මේකේ සබ් දෙනකම් උන්නේ මාත් ඔහොම යමු දිදුල
maxxa maxxa macho
ela wadak
ජය වේවා සහෝලට මේක නම් නියමයි 🙂
සුපිරිම තමා
thanks
ජයම වේවා උදෙන්ම දීලා තියෙන්නේ පට්ටම පහරක් 🙂
පට්ටම ෆිල්ම් එකක් මේක දෙනකම් උන්නේ
කාලේකට පස්සේ බලපු මතක හිටින සුපිරි හින්දි ෆිලුමක්.
Hollywood සුපිරි ෆිලුමකට නොදෙවෙනි ෆිලුමක්.
Irrfan Khan හා Arjun Rampalගේ Acting පට්ටයි.
මගේ Rating එක :- 10/10යි.
සබට තැන්ක්ස්.
ජය වේවා. !