Breaking News
Home / All / Hwarang: The Poet Warrior Youth [E19] with Sinhala Subtitles | හරන්ග් : තරුණ රණශූරයන්ගේ කාව්‍ය [සිංහල උපසිරැසි සමඟ]

Hwarang: The Poet Warrior Youth [E19] with Sinhala Subtitles | හරන්ග් : තරුණ රණශූරයන්ගේ කාව්‍ය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.6. From 5 votes.
Please wait...

HWARANG korean TV series

19 කොටස

සියොන් වූ ගේ අනන්‍යතාවය දැනගන්න ජි සෝ රැජිණ හොඳටම බිය වෙනවා. දැන් ඇගේ සූදානම ඔහුව මරා දමන්නයි. නමුත් අවාසනාවන්ත ලෙස එයට ගොදුරු වෙන්නේ ආරෝ. මේ අතර ජිඩ්වි, සම් මෙක් ජොන්ග් ලෙස රාජ සභාව ඉදිරියට යනවා. ඔහු තමන්ගේ ශක්තියෙන් බලය වඩවා ගන්නා බවයි මව් රැජිණට පවසන්නේ. ආරෝව බේරා ගන්නා ආකාරය විමසූ විට සියොන් වූට තමන්ගේ පියා පවසන්නේ ඇයට වන අනතුරු නැති කිරීමට නම්, එලෙසම සිල්ලාවේ අසරණ මිනිසුන්ට පිහිට වීමට නම් ඔහු රජ විය යුතු බවයි. තමන්ට ඔහුව රජ කරවිය හැකි බවත් ඔහු පවසනවා. ඉතින් දැන් සියොන් වූ කල්පනා කරන්නේ තමන්ට යහපත් රජකු විය හැකිද යන්නයි….
 
 

Hwarang (2016– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Hwarang.E19.170207.720p-WITH-iPOP-BarosG-LIMO
Hwarang.E19.170207.720p-NEXT-PURE-Lopa-Town
Hwarang.E19.170207.720p-SS-RAiN-CineBus-ENT
Hwarang.E19.170207.HDTV.x264.360p-NEXT-Ernie
Hwarang.E19.XviD-WITH-iPOP-BarosG-LIMO

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

17 comments

  1. ඉසුරු

    tahanks

  2. Navindi Balasooriya

    tnx akke sub ekat………..

  3. Thnxxxxxxxxxxxxx

  4. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  5. Nishan Randika

    බොහොම ස්තුතියි upload කරනකන් බලන් හිටියේ

  6. Lahiru udayanga

    Puluwannam strong woman Do Bong Soon Korean drama eke sub eka dennako

  7. Anthima ekath taggala denna…….

  8. godaak tnkz sub ekata ..

  9. ඉෂාන් මදුෂ

    ස්තූතියි

  10. Niyamai sub ekata tnx
    Elaga ta thva drama ekak oni…akke

  11. niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  12. waiting for the last episode.
    Thanks.
    Good Luck..

  13. පට්ට! මෙහෙම තමයි දෙන්න ඕන!!
    උපසිරැසියට බොහොම ස්තූතියි �.
    නියමයි�සබ් එකට තැන්ක්ස්�.ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න�

  14. පට්ට! මෙහෙම තමයි දෙන්න ඕන!!
    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ�.
    නියමයි�සබ් එකට තැන්ක්ස්�.ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න�

  15. charith eranga

    thanks

  16. niyamai akke ilaga akath demu