Breaking News
Home / All / Naanum Rowdy Dhaan (2015) with Sinhala Subtitles | මැරයෙක් වෙන්නට නම් කඩු පිහි තුවක්කුම අවශ්‍යය නෑ [සිංහල උපසිරැසි සහිතව]

Naanum Rowdy Dhaan (2015) with Sinhala Subtitles | මැරයෙක් වෙන්නට නම් කඩු පිහි තුවක්කුම අවශ්‍යය නෑ [සිංහල උපසිරැසි සහිතව]

No votes yet.
Please wait...

Naanum Rowdydhaan (2015)

බයිස්කෝප් සිංහලෙන් අඩවියේ සියලුම දෙනාට අරුත්බර සුභ දවසක්…!! සුපුරුදු පරිදි අද මා පැමිණෙන්නේ මාගේ 06 වන උපසිරැසි නිර්මාණයත් සමඟින් ප්‍ර‍ථමයෙන් මම මේ කාර්ය්‍ය සාර්ථකව නිම කරන්නට මට දිරිදුන් නිලුෂා නංගිටත් (චූටි දූ) මේ වැඩේ භාර දීපු සමීර අයියටත් බෙහෙවින් ස්තුති වන්ත වෙනවා. අද මා සම්පූර්ණ ක්‍රියාදාම චිත්‍ර‍පට වලින් බැහැරව Black Comedy Action වර්ගීකරණයට අයත් දමිළ චිත්‍ර‍පටයකට උපසිරැසි නිරිමාණය සිදුකලා.මේ සලරුවේ ප්‍ර‍ධාන චරිතය රඟදක්වන නළුවා දැක්කම අමුතුවෙන් කියන්න ඕන නෑ චිත්‍ර‍පටිය ගැන. මේ සිනමා පටය නිෂ්පාදනය කර තිබෙන්නේ අප කවුරුත් හඳුනන ප්‍ර‍වීන දමිළ සිනමා නළුවකු වන “ ධනුෂ් “ විසින් මෙහි අධ්‍යක්ෂණය  Podaa Podi 2012 චිත්‍ර‍පටයේද අධ්‍යක්ෂක වරයා වන විග්නේෂ් ශිවන් විසින් සිදුකර තිබෙනවා.පලමු සති තුන ඇතුලත මෙය බොක්ස් ඔෆිස් එකතුව ලෙසින් ඉන්දිය රුපියල් කෝටි 46.5 ක් උපයා ගැනීමට සමත්ව තිබෙනවා. ඒ වගේම මෙ සිනමාපටය සඳහා imdb7.7ක් වැනි අගයකුත් ලැබී තිබෙනව. මෙහි රංගන දායකත්වය විජේ සේතුපති.. නයන්තරා..ප්‍ර‍තිබාන් විසින් ලබාදී තිබෙනවා..

මේ සිනපටය තුල ගැබ්වී ඇති කතාව දෙස අවදානය යොමුකල හොත් පාණ්ඩි නම් තරුණයෙකු කුඩා කල සිට මැරයෙක් වීමට දැඩි ආශාවෙන් පසු වෙනවා ඔහුගේ මව පොලිස් නිළධාරිණියක් වුනත් මොහුගේ ආශාව මැරයෙක් වීම. කෙසේ හො කාලයාගේ ඇවැමෙන් මොහු වැඩිවියට පත්වු පසු තම මවටත් ජිවත්ව සිටින ප්‍රදේශයේ සිටින අයටත් හොර රහසේ මැරවැඩ කරන්නට පටන් ගන්නවා. හැබැයි වෙනස්ම ආකාරයකට..! මෙසෙ කාලය ගතවී යන අතරතුරදී මොහුගේ ජිවිතයට “කාදම්බරි නැමැති දෙසවන් ශ්‍ර‍වණය අහිමි තරුණියක් පැමිණෙනවා..! ඉතින් ඒ තරුණිය හා ආදරයෙන් බැඳෙන ඔහුගෙන් ඒ තරුණිය සාමාන්‍යයෙන් පෙම්වතියක් පෙම්වතෙකුගෙන් දෙයක් ඉල්ලන ආකාරයට යමක් ඉල්ලා සිටිනවා. එතනින් පසු පාන්ඩිගේ මුලු ජිවිතයම වෙනස් වෙනවා. පාන්ඩිට මොකද වෙන්නේ..? අර තරුණිය කවුද..? පාන්ඩිගේ අම්මා පාන්ඩිගේ හොර වැඩ දැන ගනිවිද..? අර තරුනිය පාන්ඩිගෙන් ඉල්ලුවේ මොනවද කියලා දැන ගන්න චිත්‍ර‍පටිය බලලම සිටින ලෙසට මා ආරාධනා කරමින් මා අදට නවතිනවා. ඔබ සැමට ජයෙන් ජය..!

Gajakesari (2014) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Naanum Rowdydhaan (2015)[DVDRip – Lotus – x264 – 700MB

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා ආදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

23 comments

  1. Oyalage subs denawa hondai, but tamil films wala sinhala subs wala timing waradi, puluwan nam ekath hari gassala denawa nam godak hondai!

  2. Thank You !!

  3. Thank you 🙂

  4. Mama kamathi movie ekaka eanaka dina gana gana hitiye thanq sub ekata

  5. Sub ekata thanx aaaaaaaaaaaaaaaaaaa

  6. mekata link ekak dendo banda………

  7. niyama wedak saho….sirawatama enakam hitiye sub eka…hmm telugu movie ekak thiye bhale bhale magadivoy kiyala..puluwannm ekata sub eka diyan…digatama sub karanna shakthiya lebewa…

  8. elz machoo trhz sub ekata

  9. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    YTS.AG is the new domain for YTS / YIFY
    https://yts.ag/browse-movies

  10. Patta macho….thanx …..

  11. බොහොම ස්තූතියි රුක්ෂාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  12. ela filumak wage.thanks saho sub 1ta.mb adu copiyak dena eka nan marama watinawa.jaya wewaaaa!!!!!!

  13. නියම වැඩක්
    සුපිරි ෆිලුමක්
    දිගටම සබ් කරන්න
    ශක්තිය ලැබේවා
    සිංහල උපසිරැසියට ගොඩාක් තුති…………….!

  14. niayamai…tamil 1k ne….ela.thanks THARINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  15. patta machan meka enakan balagena hitiye

  16. නිරෝෂ්

    ස්තුතියි තරිඳු.ජය වේවා !

  17. ela bro..

  18. සචිත උදාර

    මූ නියම නළුවා. බොහොම ස්තුතියි උපසිරැසියට.

  19. සබට බොහොම තුති සහෝ
    මෙන්න අරගන්නවා

  20. තිසල්

    එල මරු කතාවක් වගෙ බාලම බලමු තැන්ක්ස් සබට

  21. thanx sub ekata.man kamathima naluwek