Breaking News
Home / All / Pirates of the Caribbean: Dead Men Tell No Tales (2017) with Sinhala Subtitles | මැරුණු උන් කිව්වොත් කිව්වම තමා ! [සිංහල උපසිරැසි සමඟ]

Pirates of the Caribbean: Dead Men Tell No Tales (2017) with Sinhala Subtitles | මැරුණු උන් කිව්වොත් කිව්වම තමා ! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.1. From 124 votes.
Please wait...

අවුරුදු 6 කට පස්සෙ කැප්ටන් ජැක් ස්පැරෝ ආපහු පුළුල් තිරයට සම්ප්‍රාප්ත වුණා. මීට කලින් The Curse of the Black Pearl (2003), Dead Man’s Chest (2006), At World’s End (2007) හා අවසාන වශයෙන් On Stranger Tides (2011) විදියට තිරගත වුණ හා අදායම් අතින් අති සාර්ථක වෙච්ච වගේම කැප්ටන් ජැක් ස්පැරෝ කියන මතක් වෙද්දිත් මුවඟට සිනහව ගේන්න සමත් වෙච්ච මේ චිත්‍රපට මාලාවේ අලුත්ම නිකුතුව තමා මේ. හැබැයි මේක හිතුව තරම් සාර්ථක නිර්මාණයක් නෙවෙයිදෝ මන්දා. ලැබුණ විචාරත් සෘණ පැත්තට තමා බර වුණේ. ඒ වගේම මුලින් කිව්ව විදියට මේක තමා ජැක් ස්පැරෝව මුණගැහෙන අවසානම වතාව. හැබැයි පස්සෙ චිත්‍රපටයේ අවසන් දර්ශන වලින් නම් තව එකක් තියේදෝ කියල හැඟෙනවා.

මෙදාපාර ජැක්ට මුහුණ දෙන්න වෙන්නේ දරුණු නාවිකයෙක්ටයි. ජැක් තරුණ කාලේ ඔහු අතින් යක්ෂයාගේ ත්‍රිකෝණයේ ශාපයට යැවිච්ච, ඒ හින්දම හොල්මන් කරමින් ජැක්ගෙන් පළි ගන්නට මාන බලන කපිතාන් සලසාර් එක්ක තමා ඒ. මීට අමතරව අපි හොඳින්ම දන්න විල් ටර්නර් ගේ පුතත් ජැක් හා එකතු වෙනවා ෆලයින් ඩච්මන් නැවේ ශාපයට අහු වෙච්ච පියාව බේරගන්න.

හොඳයි මේ කොපිය HC කොපියක්. කියන්න ඕනා නෑනේ ඒ ඒ එන එන විදියට යාවත් කාලීන වෙන එක ගැන. අනික ඔයාල දකින්නත් ඇති දකුණු පැත්තෙන් අපි ඡන්ද විමසීමක් කරන බව. ඒකට ඔබගේ මනාපයත් දක්වන්න කියලා ඉල්ලනවා. ඉන් පසුව ඔබගේ මනාපය පරිදි උපසිරැසි ලබා දෙනවා විශේෂ අවස්ථාවක් හැරුණු කොට. ආයේ හමුවෙනකම් අදට සමුගන්නම්. ජය෴෴

 

Pirates of the Caribbean: The Curse of the Black Pearl (2003)
Pirates of the Caribbean: Dead Man’s Chest (2006)
Pirates of the Caribbean-On Stranger Tides (2011)
Pirates of the Caribbean: At World’s End (2007)

Pirates of the Caribbean: Dead Men Tell No Tales (2017) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent link

Pirates.of.the.Caribbean.Dead.Men.Tell.No.Tales.2017.720p.Eng.HCRip.x264

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

76 comments

  1. sub ekata thankzz bro

  2. Hima Benaragama

    sub ekata bohoma sthuthii….

  3. thankaz bokka enakam balan hitiye

  4. Silicon Valley TV Series එක Sub එක දන්නා පුලුවන්ද?.

  5. suwantha darshana

    blueray ekak dapiyo

  6. Aaa yako ubbalata pirates of the caribbean 2017 film eke torrent link ekk danna beri unada

  7. Thank u aiye.ඔයාලට ජයෙන් ජයම වේවා!!!!!!!!!!!!!!!

  8. thnx for sub brooo great job,,, HC kiwwe hall copy kyana ekada..??

  9. Thanks..
    Good Luck..

  10. Thank u bro kaalayak balan hitiya ekk machan

  11. බොහොම ස්තූතියි රොයිලි අයියේ උපසිරැසියට…
    මේක නම් ඉතින් අනිවා බැලිල්ලක් තමයි. සුපිරිම කොපියක් එනකල් ඉඳලා බලනවා. 😛
    මේ සෙට් එකම වගේ බැලුවා. මූ දෙන ආතල් නම් මරු ඈ.
    දිගටම සබ් දෙමු ආ….
    ඔබට ජය!

  12. Elama saho.. thank u

  13. ආසිරි ප්‍රියන්ත

    appe, නිකමට වගේ දැක්කේ.
    රොයිලි අයියා සබකුත් අරං ඇවිත්.
    අනිවා බැලිල්ලක් කියලා කියන්න ඕනේ නෑ නේ .
    මෙන් ගන්නවා. ජය

  14. මේක නම් අනිවා බලන්න ඕනේ එකක්. බ්ලූරේ කොපියක් ආපුගමන්ම බලනවා. උපසිරසියට බොහොමත්ම ස්තුතියි, අයියේ.
    ජය!!!

  15. සබ් එකට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා…!!

  16. thanks for the sub

  17. මටනම් මේ ෆිල්ම් එක කියන්න තරම් ලොකු අවුලක් තිබුනේ නෑ බන්.වෙනදා වගේම ආසාවෙන් බැලුවා

  18. thanks ayye

  19. බොහොම ස්තූති bro

  20. සිංහල උපසිරැසි ලබා දුන්නාට ස්තුතියි…

  21. Sanindu Lakkitha

    ::::::::බොහෝම ස්තුතියි අයියේ උපසිරැසට::::::::
    :::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! :::::::::::::::::::::

  22. Buddhika Maduranga

    please Torrent link eka dennako kauruhari…. cam nathuwa hoda copy ekak denna….. plz plz plz

    • Sanindu Lakkitha

      Machan tama meke hoda copy ekak ne. Tiyena hodama ekata tamai sub eka dila tiyenne. Me dila tiyena ekw link eka BISCOPEDOWNLODES eken ganna saho..

  23. සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  24. උපසිරැසියට බොහෝම ස්තුතියි

  25. elma saho..jaya wewa

  26. Niyamai aiya.meka ela film eka.thanks sub ekata.jaya wewa

  27. කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි………!

  28. තෑන්ක්ස් සබ් එකට
    තවත් මේ වගේම පට්ට පදිරි ෆිලුමකින් හමු වෙමු
    ෴෴ජය෴෴

  29. VISAL DINUKA BANDARA

    thank you

  30. 🙂 ** Tnx ** 🙂

    🙂 ** Bro ** 🙂

    🙂 ** Elz ** 🙂

  31. සබ් එකට තුති රොයිලි අයියේ
    මේක දෙනකල් තමයි බලන් හිටියේ
    තවත් උපසිරැසියකින් නැවත හමු වෙමු හොදේ….

  32. සිංහල උපසිරැසියට තෑන්ක්ස් රොයිලි අයියේ
    එහෙනම් GOT වලින් ලබන සතියේ හමු වෙමු
    #ජය වේවා

  33. Thanks sahooo sub ekata…

  34. thank u broooo,,,,,,,,,jaya wewa,,,,,,

  35. Thanks bro!!!

  36. බොහෝම ස්තූතියි

  37. thenks bro sub ekata..

  38. supiri broo

  39. රොයිලි ඔයාට වැඩක් නැතිව ඇති ඒක නේ මෙච්චර ගොඩක් සබ් කරන්නේ හැබැයි ඉතින් තව ඉදිරියට සබ් කරන්න ලැබේවා කියලා පතනවා හැබැයි මචෝ නිකන් පොරක් වෙන්න දගලන්නේ නැතිව කොහොමත් ගොඩක් සබ් කරලා තියෙන නිසා ඉදිරියට තව ව1000 විතර සබ් කරන්න ලැබේවා කියලා පතනවා

    • එහෙමද ආස?

      මොකද්ද බන් මේ කියන හරුපේ. පොරක් වෙන්න එපාලු සබ් 1000ක් කරන්නලු. මුගේ අප්පගේ කමෙන්ට් නේ මෙව්වා.

  40. බොහෝම ස්තූතියි සහෝ සබට. ඔබගේ සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!! ගොඩාක් පිං.

  41. Gathsara Umesh Kumara

    Bohoom sthuthiy royli ayyee….
    HD Rip eknm balanwa…ethkm iwsala inwaa…
    Mnw karannda……

  42. NKM Nilwaththa

    elamaaa

  43. Thanks !!!!!!!!

  44. SupirSupiri macho jaya wewa..

  45. Praneeth priyadarshana

    Tks bro

  46. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  47. ammoooo enkn bln hitiye…..meke thwa film digta gahuwoth hodai affaaa sub ekta tnx

  48. subta thanks roily aiya.man nam blu ray enakam inno amaruwen hari

  49. GOT ekath enawoooo..

  50. Tnq roili aiya.GOT ekath awhma ma wge ikmantma dnna.

  51. තව නම් බලන් ඉන්න බැරියෝ, මේක අරන් ආයෙ බ්ලූ රේ එකත් බලනව. බොහොම ස්තුතියි සහෝ සබ් එකට.

  52. Udara Damith B/K

    අදම බලනවා
    මොන හොද කොපිද
    අපිට

  53. Udara Damith B/K

    උපසිර්සට ස්තුතියි
    ……

  54. බොහොම ස්තුතියි රොයිලි අයියේ සබ් එකට. Blue-ray එක එනකන් බලන් ඉන්නවා

  55. ස්තුතියි
    රොයිලි පුලුවන්නම් BILLIONS TV Series එකට සබ් දෙන්න

  56. නිරෝෂ්

    බොහොම ස්තුතියි රොයිලි .උඹේ සබ් එක්ක මේක බලන්න තියන එක හුඟක් වටිනවා.හැබැයි බ්ලූරේ එනකංනම් බලන් නෑ.ජයවේවා!

  57. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    හොඳ කොපියක් එනකල් ඉවසන් ඉන්නවා 😀
    ජයෙන් ජයම වේවා…!!

  58. Ty Yaluwa…Goda Kalekin….Gdk Pin Sub Ekata….

  59. Sasanka Madhumal

    Thanks saho sub ekata… aniwa balanawa…!!! Meka denakan thamai balan hitiye…

  60. Thnxxxxxxxxxxxxxxxx