Breaking News
Home / All / Tomorrow with You (2017) AKA Naeil Geudaewa [EP 16] with Sinhala Subtitles | හෙට ඔයා එක්ක [සිංහල උපසිරැසි සමඟ]

Tomorrow with You (2017) AKA Naeil Geudaewa [EP 16] with Sinhala Subtitles | හෙට ඔයා එක්ක [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.5. From 10 votes.
Please wait...

16 කොටස

වර්තමානෙ ඉන්න සෝ ජූන් අනාගතේ ඉන්න මා රින් කියපු දේවල් වලින් පුදුම වුන හැටි කලින් කොටස් වලින් අපි දැක්කා. දැන් මා රින් එහෙම වෙන්න හේතුව මේ කොටසින් දැනගන්න පුලුවන්. අනාගතයට යමින් එමින් සෝ ජූන් වලක්වන්න හදපු මා රින්ගේ අනතුර සිද්දවෙන දවස උදාවෙන්න දැන් තියෙන්නේ දින කීපයයි. ඒත් කණගාටුදායක විදිහට සෝ ජූන් තවත් දුර අනාගතේක හිරවෙලා. ඉතින් මේ තරම් මහන්සි වුන අනතුර බේරගන්න ඔහුට පුලුවන් වෙයිද… ඔවුන් දෙදෙනාගේ අනාගතය කොහොම වෙයිද… මේ අවසන් කොටසින් බලමු නේද….
 
අම්මේ යන්තම් ඉවර කලා නේද? ඇත්තටම සමාවෙන්න මේ කතාව මේ තරම් කල් ඇදගෙන ආවට. ඔයාලට දැන් මේක බලන්න එපා වෙලා ඇති. මෙච්චර කල් ඇදුන නිසා මට නම් එහෙම දැනෙනවා. ඇත්තටම දරුණුවටම කොන්දෙ කැක්කුමක් හැදිලා ඉන්නේ. ඉතින් දිග වෙලාවක් වාඩි වෙලා ඉන්න බැරි නිසයි මේක මේ තරම් පරක්කු වුනේ. අවසන් වෙනකල් කතාව බලපු හැමෝටම ස්තූතියි. ඉතින් ආයෙමත් අපි හමුවෙමු. ( ටික කාලෙකින්)
 
 

Tomorrow with You on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා වලංගු වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

 

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

12 comments

  1. Me subtitles walata sthuthi . Meka iwara unata passe asian hodama director wena Lee Byung-hoon ge jewel in the palace,dong yi,yi san,horse doctor wagema new drama ekak awilla ekathama “flower in the prison” drama eka ekata subtitles dennako please . Aniwarenma me kathawath famous wenawa.

  2. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  3. බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    සුබපැතුම්
    ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා .
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්ර්ණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  4. බොහෝම ස්තුතියි උපසිරැසියට… ඒ වගේ ම මේක අවසන් කලාට….
    ඉක්මන් සුවය පතනවා කනිෂ්කා ඔබට…!

  5. niayamai…great work & lot of thanks…. KANISHKA sis..sub walata..digatama sub denna.sis waradiyata hithanna epa…mehema kiwata…oyala api wenuwen krana sewaya apita hugak watinawa..eth dn site eke dena korean drama siyallama wage historical period ,Fantasy, Horror Category drama denne.sis ilagata korean drama ekak deanakota me Category wala drama denna epa… ekama vidiye ewa digatama denakota boring wenawa..poddak e ganath hithala drama 1k denna…jaya wewa……

  6. බොහොම ස්තුතිවන්ත වෙනවා කිසිදු ලාභ ප්‍රයොජනයක් නොමැතිව ඔබලා කරන්නාවු සේවයට.ඉක්මන් සුවය ලබා තවත් මේවාගේ ලස්සන කතාවකට sub දෙන්නට ලැබේවා!!!පුළුවන් නම් “LIVE UP TO YOUR NAME ” sub දෙන්න.

  7. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති°|•|•|•|
    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා..තවත් කතා මාලාවකින් හමුවෙමු!
    ~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~

  8. Thanks..
    Good Luck..

  9. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි

  10. ishani shanika

    THANXX