Breaking News
Home / All / True Legend AKA Su Qi-er (2010) with Sinhala Subtitles | වූෂූ පුරාවෘතය… [සිංහල උපසිරැසි සමඟ]

True Legend AKA Su Qi-er (2010) with Sinhala Subtitles | වූෂූ පුරාවෘතය… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 6.3. From 4 votes.
Please wait...
True Legend AKA Su Qi-er (2010)කොහොමද ඉතිං,මේ තමයි බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් මගේ තුන්වැනි උපසිරසි ගැන්වීම. මේක සටන් කලා පැත්තට බර අය අනිවාර්යෙන්ම බලන්න ඕන චිත්‍රපටයක්. ගොඩක් අය මේක බලලත් ඇති.බලපු නැති අය අනිවාර්යෙන්ම බලන්න මේක. මේකට කලින් ධම්මික ප්‍රදීප් සොහොයුරා විසින් ලිපියක් දමා තිබුණත් එහි සිංහල උපසිරසියක් සපයා නැති එක ලොකු අඩුවක් කියල හිතුන නිසා තමයි මන් මේක කරල දාන්න හිතුවෙ.
 
කතාව පැත්තට හැරුණොත්, මේකෙ ඉන්නව ‘ සූ ‘ කියල ජෙනරාල් කෙනෙක්.මෙයා හමුදාවෙන් ඉවත්වෙලා තමන්ගෙ පවුල එක්ක සතුටින් ඉන්න කියල යනව. මෙයා හිතන් ඉන්නෙ කුංග්ෆූ පාසලක් පටන්ගන්න. ඒත් මෙයාලගෙ තාත්තා දරු කමට හදා ගත්තු සහෝදරයා, මෙයාලගෙ සතුටට ලොකු බාධාවක් වෙනව. මේ නපුරු සහෝදරයාගේ එක කුස උපන් නැගණියව තමයි සූ විවාහ කර ගන්නෙත්. ඒත් මේ නපුරු සහෝදරයා තමන්ගෙ මස්සිනාවයි හදා ගත්තු තාත්තවයි මරන්න එනව. සූගෙ බිරිඳ සහ පුතාවත් පැහැර ගන්නව. ඒ අස්සෙ තව ඉන්නව ‘ මා ‘ කියල නම තියන සූගෙ හොඳ යාලුවෙක්. මෙයා දරුණු විදේශීය සටන් කරුවන් පිරිසකට අභියෝග කරනව තමන් ඔවුන් සමඟ සටනෙන් දිනුවොත් විදේශීය සටන් කරුවන්ට රටින් පිටව යන ලෙසට. මෙයටත් අනිතිමට සූට සම්මාදන් වෙන්න සිදුවෙනව.
 
ඉතිං ඔයාලම බලන්නකො, සූට නපුරු සහෝදරයගෙන් බේරෙන්න පුළුවන් වේවිද? පුතාවයි බිරිඳවයි බේරගන්න පුළුවන් වේවිද ? විදේශීය සටන් කරුවන්ව පරද්දන්න පුළුවන් වේවිද ? කියල.
 
මේක කිසිම කම්මැලිකමක් නැතුව එක දිගට බලාගෙන යන්න පුළුවන්, ජීවිතයට හොඳ ආදර්ශ ටිකකුත් ගන්න පුළුවන්, පට්ටම පට්ට සටන් තියන ෆිල්ම් එකක් කියල මට නම් සහතික වෙන්න පුළුවන්. එහෙනන් මේක පුළුවන් අය බාගෙන බලන ගමන් අදහස් එහෙමත් දාගෙන යමුකො.

 සුබ දවසක්!

 

True Legend (2010) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

True.Legend.aka.Su.Qi-er.2010.720p.Bluray.AC3 x264 – AdiT
True.Legend.2010.720p.BluRay.x264.DTS-WiKi
True.Legend.2010.BluRay.720p.DTS.2Audio.x264-CHD
FILMAPIK-IN-True Legend (2010) BluRay 720p

මෙම ලබා දී ඇති උපසිරැසි සියලුම BluRay පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කුලතුංග” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

30 comments

  1. thank you very much

  2. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  3. උපසිරැසියට බොහෝම ස්තුතියි

  4. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. thanks supiri (Y)
    torrent link hoyanna thamai affa epa wenne

    • FILMAPIK-IN-True Legend (2010) BluRay 720p kiyala Google eke search karapu gamanma direct link hoya ganna puluwan filmapik kiyana site eken. nattan Ganool kiyana site eket True Legend (2010) kiyala search karot direct link tiyanawa. 😀

  6. ඉෂාන් මදුෂ

    නියමයි.බොහෝම ස්තුතියි සබ් එකට.
    සහෝ මේ දෙකටත් සබ් දෙන්න බලන්න.සුපිරි ජපන් ඇක්ෂන් මුවි දෙකක්
    Crows Zero (2007),Crows Explode (2014) මේකේ 2009 ආපු මුවි එකට නම්
    සබ් තියනවා.පුලුවන්නම් මේ දෙකටත් සබ් දෙන්න.ජය වේවා!

  7. බොහොම හොඳයි සහෝ..ඔබට ජයෙන් ජය…

  8. aniwa banawa…
    thank you macho
    ela elaaa…..

  9. සබට බොහොම ස්තුති සහෝ.
    ඔන්න මමත් බා ගත්තා එහෙනම්…..

  10. දමිත්

    ස්තුතියි සහෝ..
    ජයෙන් ජය

  11. Thank you so much.. keep it up!

  12. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    —–ස්තූතියි—–