Friday , October 23 2020
Breaking News

ක්‍රෑෂ් ලෑන්ඩින් ඔන් යූ [S01 : E01] Sinhala Subtitles | ඉරණම්කරු සොයා සැතපුම් සිය දහස් ගණනක් [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.1/10. From 44 votes.
Please wait...

සේරිට සිහිය එද්දී හිටියේ ගහක් උඩ. මෙතනට කොහොම ආවද කියලා සේරිට හිතාගන්න බෑ. “මට ඕනේ උඩට, උඩට යන්න විතරයි.” සේරි අන්තිමට කිව්ව වචන සේරිගෙ කන් දෙකේ දෝංකාර දෙන්න ගත්තා. වටපිට බැලුවම කැලෑවක් වගේ පෙනුනේ. ගෝනෙක් වතුර බොන්න ඇවිල්ලා. මොකක්ද මේ සත්තු වත්තක්ද? සියෝල් ළඟපාතක මෙහෙම තැනක් තිබ්බා කියලා මතක් වෙන්නෑනේ. බිම බැලුවම සේරටම වඩා බයයි. අඩි කීයක් උඩද මේ ඉන්නේ! කොහොමද මෙතනින් බිමට බහින්නේ? ඔන්න එතකොට හමුදා නිල ඇඳුමකින් සැරසිලා කෙනෙක් එනවා. සේරිට දැනුන සතුට කියලා ඉවරයක් කරන්න බෑ. සේරිව බේරගන්න හමුදාවෙන් ඇවිත්. එහෙමයි හිතුනේ. ඒත් එතනින් පස්සේ සිද්ධ වුනේ ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්නා වගේ වැඩක්. සේරි දුවන්න ගත්තා, දුවන්න ගත්තා. වැටෙනකල් දිව්වා. හමුදාවෙනුත් සේරි පස්සෙ පන්නන වැඩේ අත් ඇරියේ නෑ. කැප්ටන් රි තමයි ඒ කණ්ඩායම භාරව හිටියේ. සේරි කොහොමද ගහ උඩට ආවේ, ඇයි පැනලා දුවන්නේ, ඇයි හමුදාව පස්සෙන් එන්නේ.. අද පළවෙනි කොටස ඒ හැමදේටම උත්තර දේවි. Descendents of the sun, King two hearts වගේ කතා වලට ආසයි නම් මේ කතාවටත් ඔයාලා ආසා වෙයි. මොකද ඒ කතා බලාගෙන යද්දී, ඒ ලෝකෙ අතරමං වෙලා වගේ දැනෙන්න අරන්, ටිකෙන් ටික ඒ කතා අවසානෙට ලං වෙද්දි මොකක්දෝ දුකක් දැනුනා. මේකත් ඒ වගේ. ඒ නිසා බොහොම සුන්දර ආදර කතාවක් තේරෙන සිංහලෙන් නරඹන්න ලැබෙයි කියලා මං විශ්වාසෙන් කියන්නම්.

අද ඉඳන් මං බයිස්කෝප්වාසි හිතවතුන්ට සිංහල උපසිරැසි දෙන්නේ crash landing on you එහෙමත් නැත්නම් දැනට දකුණු කොරියානු කේබල් රූපවාහිනි ඉතිහාසයේ දෙවනියට ඉහළම රේටින්ග්ස් හිමි කර ගත්ත කොරියානු කතාව. කොටස් 16 යි. හැබැයි හැම කොටසකම ධාවන කාලය පැයකට පොඩ්ඩක් වැඩියි. ඒත් වෙලාව යනවා දැනෙනෙකක් නෑ, ගොඩක් විනෝදෙන්, ආදරයෙන්, කුතුහලයෙන් සහ සංවේදි වෙවී බලන්න පුලුවන් නිසා. Crash landing on you මුල්ම කොටස විකාශය වෙලා තියෙන්නෙ 2019 දෙසැම්බර්. අවසාන කොටස විකාශය වෙලා තියෙන්නෙ 2020 පෙබරවාරි. දකුණු කොරියාවේ විකාශය කරලා තියෙන්නෙ tvN ඔස්සේ, ලෝකය පුරා විකාශය කරලා තියෙන්නෙ අපි කවුරුත් දන්න netflixලා. දැනට IMDb දර්ශකයේ 8.9 කට වග කියපු මේ කතාවෙ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ අපි හැමෝම ආසා කරන Hyun Bin (කැප්ටන් රි) සහ Son Ye-jin (සේරි) දෙන්නා.

ඊලඟ කොටස අරන් ඉක්මනින් එන්නම්.

ආයුබෝවන්!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Next BT1

Check Also

DC Showcase: Jonah Hex (2010), Sgt. Rock (2019), Death (2019), Adam Strange (2020) Sinhala Subtitles | ඩීසි සිනමා විශ්වයෙ කෙටි-චිත්‍රපට එකතුවක් [සිංහල උපසිරැසි සමඟ]

2010 වසරේ ඉදන් DC ආයතනය යටතේ DC Showcase නමින් පටන් ගත්ත කෙටි ඇනිමේෂන් චිත්‍රපට නිකුත් …

Leave a Reply

Your email address will not be published.

40 comments

  1. Sub ekata thanx

  2. thank you…

  3. thank u soo much ….. keep it up

  4. malith sandeepa

    උපසිරැසියට බොහොම ස්තුතියි

  5. Prabuddha Kulatunga

    Niyamay.. 😀 😀

  6. Thankz ❤

  7. Tnq ❤️

  8. Tnx… 🙂 :*

  9. උපසිරැසියට බොහෝම ස්තුතියි
    සුභ අලුත් අවුරුද්දක් වේවා

  10. Niyamai❤️

  11. Dushmantha Ranasinghe

    සබ් එකට ස්තුතියි

  12. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  13. Ammo Helili… Oya Patta kathawakatane athagahala thiyenne…..

  14. Thanks akke

  15. touch your heart eke sub ekath denna

  16. Touch your heart eke sub ekath denna❤️

  17. Ithuru tikath ikman karala danno

  18. බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .

  19. isuru srinath sjs

    බොහොම ස්තුතියි අක්කෙ සිංහල උපසිරැසියට .. ජය වේවා ..

  20. සබට තුති වේවා!
    ඔන්න ගත්තෝ….
    දිගටම සබ් දෙමු ආ…
    ජය!

  21. wowww thankyou thankyou thankyou soooooooo much akke ………………………….

  22. බොහොම ස්තූතියි සබ් එකට

  23. Thanks sub එකට..පොඩී ඉල්ලීම්ක් තියයි.කොරියන් tv සිරිස් එකක් තියයි episod 16 ක..නම school 2017 එකේ sub දෙන්න පුළුවන් ද.?.pls

  24. හ්ම්ම්.sub එකට ස්තුතී..පොඩී ඉල්ලීම්ක්.කොරියන් tv සිරි එකක් තියෙයි episod 16ka.එකෙ sub එක දෙන්න පුලුවන්නම් ලොකු උදවුවක්.ඒකෙ නම ** school 2017 ** plss.

  25. නියමයි…සබ් එකට තැන්ක්ස්…

  26. ස්තූතිය ලස්සන කතාවක් වගේ බලන්න ඕනෙ

  27. lushan...thusi

    කතාව ලස්සනයි ඉතිම් ඉවසන් ඉන්න බැරි තැන උපසිරසි නැතුව බැලුවා දැන් උපසිරසි තියන නිසා ආයේ බලනව බොහෝම ස්තුති හෙලලී අක්කේ උපසිරසියට ජය වේවා

  28. sub ekata thanx.jaya wewa

  29. උපසිරසියට ස්තූතියි අක්කෙ ❤️ ❤️

  30. Harshi Gangodawilage

    mata kiyanna puluwanda baiscopedownload eke meke link hoya ganna widiha? serach kalata enne nane. thank u for sub

  31. webdl denn puluwanda??????

  32. උපසිරැසියට ස්තූති අක්කේ….

  33. Sub එකට ගොඩාක් ස්තූතියි

    • පූර්ණිමා මධුභාෂි

      අනේ නංගි මං මේක ඊයේ ඩවුන්ලෝඩ් කරගත්තේ බලන්න.
      කවුරුහරි සබ් කරලද කියලා හොයන්න ආවා විතරයි.
      දැන් ඉතින් ඔයා සබ් දුන්නු හින්දා ඉංග්‍රිසි සබ් එකෙන්ම තමා බලන්න වෙන්නේ. තෑන්ක්ස් ගොඩාක්ක්ක්ක්.

  34. malithmadhushan45

    බොහොම ස්තුතියි අක්කේ

  35. සිංහල උපසිරැසියට ස්තූතියි

error: Alert: Content is protected !!