Tuesday , November 24 2020
Breaking News

නේ අයිදිනෙඋන් ගං(ග්)නාම්මි-ඉන් AKA මයි අයිඩී ඊස් ගංග්නාම් බියුටි (2018) E04 Sinhala Subtitles | ඔයාට හමුවෙන්න නියමිත ඕනෑම කෙනෙක් හමුවී අවසන් වෙයි. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 4 votes.
Please wait...

“මයි අයිඩී ඊස් ගංග්නාම් බියුටි” JTBC හි 2018 සැප්තැම්බර් මස එලිදක්වා ඇත. මයි අයිඩී ඊස් ගංග්නාම් බියුටි යනු 2018 ජූලි 27 වන දින – දකුණු කොරියාවේ චෝයි සුං-බම් විසින් අධ්‍යක්ෂණය කරන ලද රූපවාහිනී කතා මාලාවකි. 

දකුණු කොරියානු ගායකයෙක්, නළුවෙක් සහ ‘ASTRO’ පිරිමි සංගීත කණ්ඩායමේ සාමාජිකයෙක් වන Cha Eun Woo / Do Kyung Suk ලෙසත් Im Soo Hyang / Kang Mi Rae ලෙසත් Jo Woo Ri / Hyun Soo Ah ලෙසත් Kwak Dong Yeon/ Yeon Woo Young ලෙසත් මෙහි රංගනයෙන් දායක වෙනවා.

කොරියානු වචනයක් වන “ගංග්නාම් බියුටි” නින්දා සහගත වචනයක් වන අතර එය ප්ලාස්ටික් සැත්කම් මගින් ලස්සන වූ කාන්තාවන් ගැන සඳහන් කරයි. “ගංගනම්”යන්නෙන් අදහස් කරන්නේ සෝල් හි ගංගනම් හි පිහිටි ප්ලාස්ටික් සැත්කම් සායන සඳහා ප්‍රසිද්ධියක් උසුලන ප්‍රදේශයකි.

(4 වෙනි කොටස)

විද්‍යාගාරයේ සිද්ද වුන සිදුවීම නිසා හැමොම ගොඩක් කලබල වුනා. සු ඒ නිසා මි රේ බැනුම් අහනවා. මි රේ හිතන්නෙත් එක එයාගේ වැරැද්ද කියලයි. ඇය සු ඒ ගෙන් සමාව ඉල්ලනවා. මේ අතර, මි රේට සුවඳ විලවුන් නියැදීමේ උත්සවයකට යන්න ටිකක් එකක් දිනා ගන්නවා. එ උත්සවයේදි මි රේට ඇගේ ජිවිතේ වීර වරිය වන නා හයි සුං ව හමුවෙනවා. ඇය ගොඩක් මිත්‍රශිලියි වගේම, 100% ස්වාභාවික සුන්දරත්වයකින් යුක්තයි. ඔනේම කෙනෙක් දෙපාරකට වඩා හැරිලා බලන ලස්සනක් ඇයට තියනවා. හරියටම කියනවා නම් ඇයගේ ලස්සන ස්වාභාවිකයි. ඉතින් ඊටපස්සෙ මොකද වෙන්නෙ කියලා අපි බලමු…..

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරැසිය බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස් හෝ ratudrama.කොම් හෝ smallencode.කොම් යන වෙබ් අඩවිවල පිටපත් සඳහා අදාල වේ

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Yesh Camilia” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2019-12-22
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

Check Also

The Outpost (2018-) [S03 : E07] Sinhala Subtitles | ඉදිරියටම ගිහින් දුවන්න [සිංහල උපසිරසි සමඟ]

ජැන්සෝ සහ ව්‍රෙන් එකතුවෙලා කින්ජ් ආසාදනය වුණු අයව හඳුනගන්න පොඩි ගැජට් එකක් හදනවා. ඒකෙ පිහිටෙන් …

Leave a Reply

Your email address will not be published.

13 comments

  1. ස්තුති සබට

  2. බොහොම ස්තුතියි මේ වගේ ලස්සන කතා අපිට අරන් එනවට ස්තුතියි සිංහල උපසිරසියට

  3. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  4. ko 5 weni kotasa

  5. Kdrama walata sub karanawata pin api wage k drama pisso wenuwen wadi wadiyen sub karanna ශක්තිය ලැබේ වා k historical drama ekakatath sub denna hodee

  6. නියමයි…සබ් එකට තැන්ක්ස්…

  7. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි සිංහල උපසිරසියට 🙂 🙂 …
    ජට වේවා.!

  8. බොහොම ස්තුතියි මේ කරන උතුම් සේවය වෙනුවෙන්

error: Alert: Content is protected !!