You dont have javascript enabled! Please download Google Chrome!
Sunday , February 23 2020
Breaking News
Home / All / නේ අයිදිනෙඋන් ගං(ග්)නාම්මි-ඉන් AKA මයි අයිඩී ඊස් ගංග්නාම් බියුටි (2018) E16 Sinhala Subtitles | අපි තවම ජීවිතය ගැන වැඩි දෙයක් දන්නෙ නැ. [සිංහල උපසිරැසි සමඟ]

නේ අයිදිනෙඋන් ගං(ග්)නාම්මි-ඉන් AKA මයි අයිඩී ඊස් ගංග්නාම් බියුටි (2018) E16 Sinhala Subtitles | අපි තවම ජීවිතය ගැන වැඩි දෙයක් දන්නෙ නැ. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 7 votes.
Please wait...

“මයි අයිඩී ඊස් ගංග්නාම් බියුටි” JTBC හි 2018 සැප්තැම්බර් මස එලිදක්වා ඇත. මයි අයිඩී ඊස් ගංග්නාම් බියුටි යනු 2018 ජූලි 27 වන දින – දකුණු කොරියාවේ චෝයි සුං-බම් විසින් අධ්‍යක්ෂණය කරන ලද රූපවාහිනී කතා මාලාවකි. 

දකුණු කොරියානු ගායකයෙක්, නළුවෙක් සහ ‘ASTRO’ පිරිමි සංගීත කණ්ඩායමේ සාමාජිකයෙක් වන Cha Eun Woo / Do Kyung Suk ලෙසත් Im Soo Hyang / Kang Mi Rae ලෙසත් Jo Woo Ri / Hyun Soo Ah ලෙසත් Kwak Dong Yeon/ Yeon Woo Young ලෙසත් මෙහි රංගනයෙන් දායක වෙනවා.

කොරියානු වචනයක් වන “ගංග්නාම් බියුටි” නින්දා සහගත වචනයක් වන අතර එය ප්ලාස්ටික් සැත්කම් මගින් ලස්සන වූ කාන්තාවන් ගැන සඳහන් කරයි. “ගංගනම්”යන්නෙන් අදහස් කරන්නේ සෝල් හි ගංගනම් හි පිහිටි ප්ලාස්ටික් සැත්කම් සායන සඳහා ප්‍රසිද්ධියක් උසුලන ප්‍රදේශයකි.

(16 වෙනි කොටස)

මි රේ සහ කියුං සුක්ට සියොල් වලට යන්න තිබුන අන්තිම බස් එක මග ඇරේනවා. ඔවුන්ගෙ ඇදුම් නිසා , එයාලාට සවුනා එකකට වත් යන්න බැරි වෙනවා, කරන්න දෙයක් නැති නිසා, මි රේ ඇගේ දෙමව්පියන්ට කතා කරනවා. මි රේගේ දෙමව්පියන් දැනගන්නවා ඇය දැන් කියුං සුක් එක්ක පෙම් සබඳතාවක් පවත්වන කියලා. එවගේම, අනිත් හැමොමත් මී රේ සහ කියුං සුක් කපල් එකක් කියලා දැනගන්නවා. අවසාන කොටසෙත් මොකද වෙන්නෙ කියලා බලන්නකො…..

සබ් එකක් කරන්න අවස්තාව දුන්න බයිස්කොප් වෙබ් අඩවියට වගේම, සබ් එක හදන්න ගොඩක් උදව් කල කනිශ්කා ගිහානි අක්කාටත් ගොඩක් ස්තුති කරනවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරැසිය බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස් හෝ ratudrama.කොම් හෝ smallencode.කොම් යන වෙබ් අඩවිවල පිටපත් සඳහා අදාල වේ

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Yesh Camilia” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2019-12-22
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Leave a Reply

16 comments

  1. godak thanks sub walata
    puluwan nm love in time drama ekatath sub denawada

  2. thanks sub walata.

    Friends,podi udawwak karanna please “Angle’s Last Mission – Love” drama eke subtitles hoya ganna ba ne ai a?

    • Angel’s Last Mission: Love තියෙන්නේ නාට්‍යමය එකේ… එහෙම හොයාගන්න බැරිනම් search bar එකේ එහචැ කරලා බලන්න. 🙂 😀

  3. සහන් කෞෂල්‍යය

    sub walata thanks saho…………….

  4. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  5. Thanks sub walata
    Arthdal chronicles ekatath sub denna

  6. නියමයි…. සබ් එකට තැන්ක්ස්…
    තවත් කතා මාලාවක් අරගෙන එමු….

  7. සීරිස් එකම අඩුවක් නැතිව උපසිරැසි ගෙනාවාට තුති…. නැවත හමුවෙමු… ජයවේවා

    #Hail_Hydra

  8. බොහොම ස්තුතියි මේ ලස්සන කොරියන් ට්වි සීරියස් එක අවසන් වෙනතුරු සබ් අරගෙන ආවාට මේක අපේ ගෙදර හැමෝම බලුවා. . .

  9. බොහොම ස්තූතියි මෙම කතාවට උපසිරස උපසිරැසි දුන්නට .ඉදිරියේදී තවත් හොඳ ලස්සන කතාවක් අපිට දෙන්න

  10. sub ekata thank.Extra- ordinary eke hari weightlifting kim bok joo eke hari sub dennako.

  11. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි My ID is Gangnam Beauty korean drama එකේ episode 16ටම සබ් දුන්නට 🙂 🙂 …
    තවත් සුපිරි korean කතාවකින්හරි film එකකින් හරි නැවත හමුවෙමු 🙂
    ජය වේවා.!

  12. lushan...thusi

    බොහෝම ස්තුති සහෝදරි ඉදිරියේ දී මේ වගේම ලස්සන තවත් නිර්මාණ වැඩි වැඩියෙන් කිරිමට සක්තිය දෛර්‍ය ලැබේවායී පතනවා කනිෂ්කා අක්කේ ඔයාටත් ස්තුති පුලුවන් නම් මේ කතා මාලාවට උපසිරසි දෙන්න ” melatin me softly “

  13. බොහොම ස්තුතියි.අද අවසාන කොටස නේද මේ

  14. Sahan Sulakkhana

    sub ekata thanks sis

error: Alert: Content is protected !!