Thursday , October 6 2022
Breaking News

ඩොරෝරෝ [S01 : E07 & E08] Sinhala Subtitles | හැම යක්ෂයාම අමානුෂික නෑ… [සිංහල උපසිරසි]

Rating: 10.0/10. From 4 votes.
Please wait...

Dororo ඇනිමේ සීරීස් එකේ 07 සහ 08 කොටස් සඳහා වූ සිංහල උපසිරසි සමඟයි ඔයා මේ එකතු වෙන්නේ.

ඉතින් කලින් කොටස් දෙකේ මොකද උනේ කියලා බැලුවොත්,

ඇත්තටම ඒ කොටස් දෙකනම් ගොඩාක් සංවේදී විදියට අවසන් උනේ.මියෝ හා ඒ අසරණ ළමයිට අත්වුනු ඒ විපත… ඒ ගැන මම වැඩිය කතා නොකර ඉන්නම්.මොකද මටත් ලොකු වේදනාවක් දීපූ කොටස් දෙකක් තමා ඒ.කොහොමින් කොහොමහරි යක්කිමරුට ඒක දරාගත නොහැකි වේදනාවක් උනා.මෙච්චර කල් යක්ෂයන්ට එරෙහිව තම අසිපත ලෙලවපු යක්කිමරු ඒක දැන් මිනිස්සුන්ට එරෙහිවත් ලෙලවලා තියෙන්නේ.ඉතින් පූජකයා ඩොරෝරෝට අනතුරු ඇඟෙව්වේ මේ වගේ දෙයක් ගැන තමා.

ඉතින් අද කොටස් දෙකෙන් මොකද වෙන්නේ?

මෙතෙක් යක්කිමරුට හම්බුණු හැම යක්ෂයෙක්ම අමානුෂික බිහිසුණු අයනේ.ඒත් නිකමට හිතන්න මිනිහෙක්ට තම හදවත දීපූ යක්ෂයෙක් ගැන.මේ කියන්නේ හදවත කන්න දුන්නා කියලා නෙමේ.😅 ඔයාලට තේරෙනවනේ මොකක්ද කියලා.එ වගේම යක්ෂයෙක් වෙනුවෙන් තම හදවත පුදපු මිනිහෙක් ගැන.මේ කතාවේ මෙතෙක් දැක්ක දේවල් අනුව එහෙම දෙයක් වෙයි කියලා හිතන්න පුලුවන්ද? එහෙනම් බලලම දැනගන්නකෝ මොකද වෙන්නේ කියලා.

ආ… තව දෙයක්. යක්කිමරු මේ පාර හැප්පෙණ එකා නම් එසේ මෙසේ එකෙක් නෙමේ.සද්දන්ත එකෙක්.

එහෙනම් 09 සහ 10 කොටස් වලින් හමුවෙමු.👋

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පවිත් විජේසූරිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-03-16
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Check Also

House of Gucci (2022) Sinhala Subtitles | ලොව අංක එකේ වෙළඳ සන්නාමය [සිංහල උපසිරසි] 18+

GUCCI මේ නම අහල නැත්තන් දැකල හරි ඇති. විලාසිතා ලෝකේ ඉහළින්ම වැජඹෙන Gucci සන්නාමේ සුඛෝපභෝගී …

Leave a Reply

Your email address will not be published.

11 comments

  1. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  2. අවුලක් නෑනේ, ගන්න පුලුවන්

  3. 5 6 sub eka download karanda bane

    • ගන්න පුලුවන්, refresh කරලා බලන්න, එහෙම නැත්නම් ඇනිමේ tv කියන එකෙන් ගන්න බලන්න, හැමෝම වගේ අරගෙන ඉන්නෙ

  4. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  5. එනකම් බලම් ඉන්නෙ සගො ️ උඩ විස්තරෙත් නියමෙට කරනව කියවද්දි බලන්නමයි හිත️
    ටැම්ක්ස් කොම්ලො❣

  6. Sandaru Nimsara

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ❤️

  7. kalin sub eka ganna bane

    • ගන්න පුලුවන්, refresh කරලා බලන්න, නැත්නම් ඇනිමේ tv කියන එකට ගිහිල්ලා ගන්න පුලුවන්ද බලන්න, ගොඩක් අය අරගෙන ඉන්නෙ

  8. Thnks sub ekata ❤️

error: Alert: Content is protected !!