Friday , October 30 2020
Breaking News

ද ගර්ල් හූ සීස් ස්මෙල්ස් [E12] with Sinhala Subtitles | අළු යට ගිනි පුපුරු…! [සිංහල උපසිරසි සමඟ]

No votes yet.
Please wait...

දොලහටත් ආවා. ක්වොන් ජේ හී, උගුලක් ඇටෙව්වනේ ජේ ප්යෝගේ දුව ව හොයාගන්න. ඉතින්, චෝ රිම් ඒ උගුලට අහු වුනා. චෝ රිම් ව, ක්වොන් ජේ හී ගේ මූණටම හමුවෙන තැනින් කලින් කොටස ඉවර වුනා.

අද මොකද වෙන්නේ? කියන්න වදන් නෑ. කොහොමහරි මෝ ගක් ඇතුලු කට්ටිය විමර්ශන වලීන් ඉදිරියට යනවා කිව්වොත් හරි. ඒකට චෝ රිම් ලොකු සහයක් දෙනවා.ඒ අතරේ චෝ රිම්, මෝ ගක් එක්ක ආයිත් යාලු වෙනවා. මීට වඩා නම් අද කොටසින් වෙන දේවල් මොකවත් කියන්නේ නෑ.

අදත් අවසාන දර්ශනය ඉතාමත් භයානකයි. ඒ නිසා අවසානය දක්වා බලන්න.

දහතුනත් අරන් එන්නම්. සුබ දවසක්!

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Check Also

The X-Files [S09 : E05] Sinhala Subtitle | මැසි උවදුරක් ! [සිංහල උපසිරැසි සමඟ]

මේ නවවෙනි කතා සමයේ පස්වන කතාංගයයි. කෙලින්ම කතාව කියන්නම්. උසස් පාසලක සිසුන් පිරිසක් ‘ඩම්බ් ඈස් ෂෝ‘ …

Leave a Reply

Your email address will not be published.

error: Alert: Content is protected !!