Saturday , May 15 2021
Breaking News

මාස්ටර්’ස් සන් [S01 : E03] Sinhala Subtitles | දීප්තිමත් ඉර..! [සිංහල උපසිරැසි සමඟ]

No votes yet.
Please wait...

කොහොමද යාලුවනේ හැමෝම හොඳින් ඉන්නවද? ඔන්න මම ඔයාලට තවත් කොරියන් කතාවක් අරන් ආවා. මේක ටිකක් අමුතු තේමාවක කතාවක්. ඔන්න එක ගෑණු ළමෙක් ඉන්නව. එයාට තියෙනව විශේෂ හැකියාවක්. මොකක්ද දන්නවද? එයාට හොල්මන් පේනව. තමන්ගේ ආශාවල් ඉටුකරගන්න බැරුව මැරිච්ච අය මේයාව හොයාගෙන ඇවිත් ඒව ඉෂ්ට කරල දෙන්න කියල කියනව. මගතොටේ යද්දිත් ගෙදර ඉද්දිත් මේ හොල්මන් මෙයාව හොයාගෙන එනව. මේක මෙයාට හරිම කරදරයක්. මොකද එහෙම එන හොල්මන් එයාලගෙ ඉල්ලීම් ඉටුවෙනකල්ම එයාව අතහැරල යන්නේ නෑ. ඒ වගේම මෙයා හරිම බයයි මේ හොල්මන් වලට. ඉතින් හැමෝගෙන්ම හැංගිලා තනිවෙලා වගේ තමයි එයා ජීවත් වෙන්නේ.

කිංඩම් එකේ සාප්පු හිමිකාරයෙක් සම්බන්ධව සිදුවුන මිණිමැරුමක් එලිකරල දීලා  අපේ ඉර ජොන්ග් වොන් ට වාසියක් උදා කරල දෙනව. ගොන්ග් ෂිල් කැන්ග් වූ නම් තරුණයට හිතැතියි කියල තේරෙන එයාගෙ අක්කා ඒ දෙන්නව එක් කරන්නයි සූදානම. ඒ ගැන හිතල සාදයකට යන මේ අක්කටයි නංගිටයි හරිම අබැද්දැයක් වෙනව. ඇත්තටම නම් හරිම ඇබැද්දිය වෙන්නේ අපේ අහංකාරයටයි. බලන්නකො වෙන දේ.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසිය HDTV පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Check Also

Voyagers (2021) Sinhala Subtitles | ගගන යාත්‍රිකයෝ [සිංහල උපසිරසි]

ඔන්න මගේ පනස් අට වැනි උපසිරැසි නිර්මාණය අරගෙන ආවා. මං ඒකට තෝරගත්තෙ 2021 අප්‍රේල් 09 …

Leave a Reply

Your email address will not be published.

No comments

error: Alert: Content is protected !!