You dont have javascript enabled! Please download Google Chrome!
Wednesday , May 27 2020
Breaking News

13 Reasons Why [S01 : E08] with Sinhala Subtitles | කවියක් කළ හදියක් [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.8/10. From 20 votes.
Please wait...

මේ ගෙන එන්නේ 13 Reasons Whyහි අටවන කොටසයි.කට්ටියට දැන්නම් හොඳටම මල පැනලා එහෙම ඇත්තේ.නෙහ්??සිරාවටම ඊයේ තමා නිදහසේ වැඩක් කරන්න ලැබුනේ.කෙසේ වෙතත් ලබන සතියම ෆ්‍රී නිසා (මේක කරන්න ඕනේ නිසාම ෆ්‍රී කර ගත්තේ) මට භාර වෙලා තියෙන වැඩේ ඉවර කරලා මේ බන්ධනයෙන් ගැලවෙන්න ඕනේ.

පහුගිය කොටස ගැනනම් වැඩිය කියන්න ඕනේ නෑ.කට්ටියට ඒක මතක ඇතිනේ.මේ සතියේනම් කවියක් නිසා තමා හැනා වැඩේ ඇන ගන්නේ.විශ්වාස කරලා තමන්ගේ හැඟීමක් කෙනෙක්ට කිව්වම,එයා ඒ හැඟීම ප්‍රසිද්ධ කලොත් කොහොම දැනේවි ද?අපිනම් මරාගෙන කනවනේ.අන්න ඒ වගේ තමා අද වෙන සිද්ධාන්තයත්.එසේනම් කතාව රස විදින්න කියලා ඇරයුම් කරනවා.

අද කොටසේ කවි හා සම්බන්ද දෙයක් නිසා උපසිරසේ අඩු පාඩු තිබුනොත් පෙන්වා දෙන්න.එහෙනම් හැමෝටම ජය ශ්‍රී….

 

.

Teen Wolf (2011) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

13.Reasons.Why.S01E08.WEB.X264-DEFLATE[ettv]

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Check Also

Narcos [S01 : E09] Sinhala Subtitles | පාබ්ලෝගෙ බලකොටුව.. [සිංහල උපසිරැසි] [18+]

ඔන්න එහෙනම් මේ රැගෙන එන්නෙ ”Narcos” පළවෙනි කතා මාලාවේ නමවෙනි කොටසයි. ඒ කියන්නෙ අවසානය කොටසට …

Leave a Reply

Your email address will not be published.

21 comments

  1. Thanks ……………………good luck ………@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–

  2. Thanks ……………good luck …………………….

  3. උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ…

  4. 9 denne kawadata witaradavbro

  5. Thanks..
    Good Luck..

  6. Hanika denna kollane ! Hanika denna kollane!Apita harima kalobole Harima kalabole!!!

  7. thnx bro…

  8. සුපුන්

    ගොඩක් ස්තුතියි සහෝ.. ඔයාලා කිසිම ලාභ ප්‍රයෝජනයක් නැතිව මේ කරන සේවය ගොඩක් වටිනවා..ඉතිරි ටිකත් පුළුවන් විදියට දෙන්න..

  9. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  10. Thanks bro!!!

  11. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  12. Thanks machan…!

  13. බොහෝම ස්තුතියි සහෝ උපසිරැසියට…ජය වේවා..

  14. Ane ammo ati yantan thanq very much

  15. නිරෝෂ්

    ස්තුතියි අනුරුද්ධ සහෝ.ජයවේවා !

  16. බොහොම ස්තුතියි උපසිරසට… නියමයි නියමයි එහෙනම් ඉක්මනට ලැබේවි…

  17. Sanindu Lakkitha

    ***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
    ~~බුදුසරණයි..ජය වේවා~~

  18. ela bro.

  19. niyamay thankZ sahoo… 😎
    BANDANAYEN ikamanata gelawemu neh… ❓ 😉

  20. ප්‍රිතී ප්‍රිතී….

  21. hamme godsk kalekin
    thanks machan
    jaya wewa!!!

error: Alert: Content is protected !!