Thursday , December 1 2022
Breaking News

1899 [S01 : E04] Sinhala Subtitles | නෞකාවේ සටන! [සිංහල උපසිරසි]

Rating: 9.1/10. From 10 votes.
Please wait...

පසුගිය කොටසින් දැකගන්න පුලුවන් උනා ඒඩාගෙ අභිරහස් මරණය සහ අත්භූත මීදුමක් නිසා නැවේ වැඩකටයුතු අඩාල වෙන දර්ශන පෙලක්. ඒ වගේම මළ සිරුරු පිලිස්සිමට තරම් උෂ්ණත්වය තියෙන උදුන් කිහිපයක් හොයාගන්නවා. එතනදි අයික්ට ප්‍රොමිතියස් නැවේ මගීන්ගෙ නම් ලැයිස්තුවක් හම්බවෙනවා. මේ අතරෙ නැවේ මහ කැරැල්ලකට මුලපිරීමකුත් සිද්ධ වුනා.

අද කොටසින්,
ප්‍රොමිතියස් එකේදි හම්බ උන පිරිමි ළමය නිසා තමයි මේ මරණ සේරම වෙන්නෙ කියල නැවේ ලොකු කතාවක් යනවා.පිරිමි ළමයව ආරක්ශා කරන්න කොච්චර හැදුවත් අවසානෙදි කවුරුත් නොහිතන විදිහෙ ඉරණමක් තමයි ළමයට අත් වෙන්නෙ. මේ අතරෙ අයික්ට මළසිරුරු දවාලන උදුනෙ තිබිලා හම්බවුන මගීන්ගෙ නම් ලැයිස්තුවේ අයික් ලගින්ම ඇසුර කරන කෙනෙක්ගෙ නමක් තියෙනවා.අයික්ට මේක ලොකු ප්‍රෙහෙලිකාවක්. අද කොටසින් මොකද වෙන්නෙ කියල ඔයාලම බලන්නකො.

ආයෙත් උපසිරසකින් හමුවෙනකන් ගිහින් එන්නම්.


 

     

Due to copyright issues, We no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි PSA – WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
[ ඉංග්‍රීසි සහ තවත් විදෙස් භාෂා කිහිපයකින් මිශ්‍ර වශයෙන්
දෙබස් අඩංගු පිටපත පමණක් ඩව්න්ලෝඩ් කරගන්න. ]

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “‍ලක්ෂාන් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-07-01
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Check Also

Chup: Revenge of the Artist (2022) Sinhala Subtitles | විචාරකයෙකුගේ විචාරය. [සිංහල උපසිරසි]

ශ්‍රිවාත්සව් නෝනා එදා ගෙදර එනකොට හොඳටම රෑ වෙලා. ගෙදරට ගොඩ වෙන්න ලිෆ්ට් එකට යනකොට ලිෆ්ට් …

Leave a Reply

Your email address will not be published.

15 comments

  1. bohoma sthuthii bro

  2. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා!
    දිගටම සබ් දෙමු ආ…
    ජය!

  3. bomaa stuti saho….

  4. මේ කරන සේවයට පිං මචං උබලාට. බයිස්කෝප් සෙට් එකට ජය….

  5. තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං….
    ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥

  6. සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  7. Bimsara Yashan(ඔලිව)

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!

  8. හිෂාන් සමරසිංහ

    උඹලා නම් පට්ටයි… හිතුවේ නෑ මෙච්චර ඉක්මණට මෙච්චර episodes ගාණක් දෙයි කියලා… ❤

                     

    1899

  9. උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…!

  10. එලම…️

  11. ඉශාන්

    එල

  12. බයිස්කෝප් එක ආයෙත් ගේමට බැහැල ❤️.ජයවේවා

  13. tnx mcn dnkn bln hitiye ❤️

error: Alert: Content is protected !!