Tuesday , May 11 2021
Breaking News

2047: Virtual Revolution (2016) Sinhala Subtitles | 2047 වර්ශයේ වීඩියෝ ගේම් විප්ලවය. [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.2/10. From 26 votes.
Please wait...

” අවුරුද්ද තමා 2047 වර්ෂය, තාක්ෂණික විප්ලවයන්ගේ ශතවර්ෂය විප්ලවය, සිද්ද වුනා ඒක මිනිස්සු හිතාගෙන හිටපු එකක් නෙමෙයි. මිනිස්සු බලාපොරොත්තු වෙලා හිටියේ රොබෝලා, පියාඹන කාර්, තව අවකාශය පිළිබඳ ගවේෂණයන්. ඇත්තටම ඒ ඔක්කොම සිද්ද වුනා, ඒත් ඒ එකක්වත් විප්ලවයක් වුනේ නෑ. විප්ලවය වුනේ අපේ නියම යතාර්තය ගැන අවබෝධ කරගෙන ඒක පාලනය කරන එක නෙමෙයි, ඒකෙන් පැනලා යන එකයි ඒ ඔක්කොම පටන් ගත්තේ නිකම්ම නිකම් ගේම් විදියට, වර්සස් කියලා කෘතීම ලෝක විදියට “

ගොඩ කාලෙකට පස්සේ ඔන්න මගේ තුන්වන නිර්මාණයත් අරන් ආවා. මේ චිත්‍රපටයෙ ඉන්න අය වැඩිය ජනප්‍රිය අය නම් නෙමෙයි. ඒත් කතාවට කිසිම අසාධාරණයක් කරලා ඇති කියලා මම නම් හිතන්නේ නෑ.

IMDB දර්ශකය අනුව 5.0ක අගයක් ලබා ඇති මෙම චිත්‍රපටය විද්‍යා ප්‍රබන්ධ කාණ්ඩයට වර්ගීකරණය කරලා තියෙනවා. කතාව ගැන කියල කතාවේ නියම කුතුහලය නැති කරන්න ඕනේ නැති හින්දා මම කතාව ගැන නම් මුකුත් කියන්නේ නෑ. ඒත් කුතුහලෙන් පිරි හොද චිත්‍රපටයක් වෙයි කියලා මම හිතනවා.

එහෙනම් ඔයාලා මේ කතාව රස විදලා යෝජනා/චෝදනා එහෙම පල්ලෙහා කමෙන්ට් කරන්න කියලා ඉල්ලමින් මම නවතිනවා. හරි එහෙනම් තවත් සබක් අරගෙන එන්න බලාපොරොත්තුවෙන් මම දැනට ගියා.

STAY SAFE
&
ENJOY YOUR SELF

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම BR පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිකේෂ් තුෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2020-05-05
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

Kurosaki-kun no iinari ni nante naranai (2016) AKA The Black Devil and the White Prince Sinhala Subtitles | මම කුරොසකි-කුන් කියන දේවල් කරන්නේ නෑ [සිංහල උපසිරසි]

ඔන්න යාළුවනේ, මේ තමයි ‘බයිස්කෝප් සිංහලෙන්’ වෙබ් අඩවිය වෙනුවෙන් කරපු මගේ පළවෙනි උපසිරැසි නිර් මාණය. …

Leave a Reply

Your email address will not be published.

13 comments

  1. Thanks …………good luck …………..

  2. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  3. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  4. Thanks for sub!

  5. Buddhika Lakmal

    බොහෝම ස්තූතියි උපසිරැසියට…

  6. බොහොම ස්තූතියි …. !

  7. සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!

  8. The experiment 2010 sub ekath one

  9. The call up 2016 sub dannako

  10. Udara Damith Dissanayaka

    elsssssss

  11. thnx bro

  12. තෑන්ක්ස් සහෝ

  13. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

error: Alert: Content is protected !!