Wednesday , May 12 2021
Breaking News

24: Legacy [S01 : E11] with Sinhala Subtitles | අධ්‍යක්ෂක මොනවද ඒ කරලා තියෙන්නේ [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.2/10. From 13 votes.
Please wait...

24 legacy TV

ගොඩාක් පරක්කුයි, ගොඩක් අය බලල ඉවරත් ඇති. එත් ඉවර කරන්න ගත්ත එක ඉවර කරන්නම ඕනා, රාජකාරිමය වැඩ ගොඩකට වගේම අසනීප වුන නිසා කතාව අරගෙන එන්න බැරි උනා. ඒ හේතු නිදහසට කියලා වැඩක් නැහැනේ. අනිත් එක කතාව ගැන විස්තර මොනවත් කියන එක තේරුමක් නෑ පරක්කු නිසා හොදටම තවම බලපු නැති ඇය එහෙමනම් එකතු වෙලා බලන්න 
 
පුළුවන් ඉක්මනට මග හැරුණු අනිත් කොටස් ටිකත් අරගෙන එන බල පොරොත්තුවෙන් ගිහින් එන්නම්

 

ජය වේවා!!!

 

24: Legacy (2016– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

24.Legacy.S01E11.HDTV.x264-KILLERS[ettv]

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේවක සදරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Check Also

Kurosaki-kun no iinari ni nante naranai (2016) AKA The Black Devil and the White Prince Sinhala Subtitles | මම කුරොසකි-කුන් කියන දේවල් කරන්නේ නෑ [සිංහල උපසිරසි]

ඔන්න යාළුවනේ, මේ තමයි ‘බයිස්කෝප් සිංහලෙන්’ වෙබ් අඩවිය වෙනුවෙන් කරපු මගේ පළවෙනි උපසිරැසි නිර් මාණය. …

Leave a Reply

Your email address will not be published.

32 comments

  1. sintax eror

  2. dewaka oya meeta passe tv series walata sub denta epa

  3. anthima ekata sub denawada

  4. baiscope lover

    anthima eka naddoooooooo

  5. සබ නම් සුපිරි bro අන්තිම එපියටත් සබ දෙන්න පුලුවන්ද

  6. 24 legacy s01 epi 12 wala sub eka nane

  7. නියමයි…සබ් එකට තැන්ක්ස්…

  8. thnks bro…………

  9. උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ…

  10. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  11. media player clasic eke play karama.unable to parse the subtitle file syntax error at line 1831:kiyala vatenavane.sub eka play venne na ai a

  12. Hi bro…what happened…Thank you for your come back….

  13. උප සිරැසියට බෝම ස්තූතියි…
    ජය වේවා…..
    බලන් හිටියා කවදා හරි දෙයිනේ කියලා..
    මේකේ ඉතුරු කොටසයි ස්කෝපියන් 25 ඉක්මනට දෙන්න.

  14. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  15. කතාවනම් බලලා ඉවරයි.ඒ වුනත් සබ් එක්ක නැවතත් බලනවා.ස්තුතියි

  16. Thank you friend

  17. thnx bro…

  18. Hashan Madhuwantha [The HASH]

    Bagena balan hitiye kawada hari dei kiyala sure nisa, Dan balanawa. Thanks… 🙂

  19. puluwan nam broo quantico ethuru tiketh sub denawada,ekath maga nathara karala thiyenne ban

  20. macho balan ediya balan ediya sub 1k denakan kalayak,mnawa karannada hitha hadan 11i 12i beluwa,anyway baragaththa wede atha arin nethuwa sub eka den hari dunna ekata thanx broooo

  21. Tnx bro,
    kawada saho aye season 02 E:13 patan ganne aranchiyak tiyeda?

  22. Thanks……

  23. puluwannam ohomama quantico 1keth sub tika himita karala danna kauru hari….

  24. thanks machan maga nawathtan nathuwa parakku wela hari denawata thanks.. hamadama baiscopelk ekka thama…..

  25. Udara Damith B/K

    තැන්ක්ස්
    අයියා
    ස්කොපියන් මේ සීසන් එකේ කොටස් ටිකකට ඔයාට සබ් දෙන්ඩ බැරී උනා එකේ අන්තිම එකට දෙන්ඩ
    ඔයා
    disignated survivor එකටත් පුළුවන් සේනිකවම දෙන්ඩ
    ලෙඩත් ඉක්මනට සනීප වෙන්ඩ

    • scorpion eke dan sub eke denawa quality ekata… dn dena kenama eka dunnawe..thawa ekaine.. naththan kathawe thiyena eka kathawak sub eke thiyenne thawa ekak

  26. ela ela machan disignated survivor ekatath ikmanatama sub dapan.jayen jaya

  27. බොහොම ස්තුතියි උපසිරසට…

  28. Sudheera Kasun

    අඩේ මම හිතුවෙ අපිව අමතක වෙලා කියලා… එල එල තෑන්ක්ස් බ්‍රෝ…

  29. ***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
    මචං scorpion එකේ අන්තිම එපියටත් සබ දෙන්න පුලුවන්නම්!!!
    ~~බුදුසරණයි..ජය වේවා~~

  30. Sub 1ta thanks

error: Alert: Content is protected !!