Wednesday , September 23 2020
Breaking News

24: Live Another Day [E03] | එකෙන් පස්සේ මොකද වෙන්නේ? [සිංහල උපසිරසි සමඟ]

Rating: 7.0/10. From 3 votes.
Please wait...

24-marquee

මෙන්න කතාව. 
ආයෙත් ආයුබෝවන් සියලුම දෙනාට. මෙන්න තුන්වෙනි කොටස ගෙනාව. ඊළග සතියේ ඉදන් ඇමරිකාවේ විකාශනයට සමගාමීව හැම සතියෙම සබ් දාන්න බලාපොරොත්තු වෙනවා. ඊළග කොටස විකාශනය වෙන්නේ 2014 මැයි මාසේ 19 වෙනිදා. මම සබ් එක දෙන්න බලාපොරොත්තු වෙනවා 25 වෙනිදාට පෙර. 

මේ කතාවේ තියෙන් දහවල් එකේ පැයේ සිට දෙකේ පැය දක්වා වෙච්ච සිද්දීන් ටිකක. විස්තර කරාම රසය අඩුවෙන නිසා මොනවත් කියන්නේ නැහැ. 

සැමදෙනාටම රසවිදින්න ආරධනා කරමින් සමුගන්නවා.

24: Live Another Day (2014) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න

57A8355677D6233F3E5AFE26E3314D2085DA12DC

350 MB කොපිය මෙතනින් බාගන්න

1AECAB2AD7BA1581370AA809892E0034E03C8919

1.38 GB කොපිය මෙතනින් බාගන්න

812FD4FE8EF6ECE95BA788B7AB56FD127F6EF56B

1.16 GB (Complete) කොපිය මෙතනින් බාගන්න

34f38724eda237ae52d9f1d5345af9edca0b98da
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” සහ “නිශාන්ති වික්‍රමසිංහ” යන දෙපලට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

    <<Previous Episode              All Episodes                    Next Episode >>

Check Also

The 100 [S07 : E14] Sinhala Subtitles | යළි පෘථිවිය වෙත! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් THE 100 හත්වැනි කතාමාලාවේ 14වැනි කොටසට උපසිරැසිය අරගෙන ආවා. ඉතින් මේ …

Leave a Reply

Your email address will not be published.

40 comments

  1. පට්ට thanks bro 🙂

  2. බොහොම ස්තුතියි ඔබට… ඔන්න මමත් ගත්තා.

  3. බොහොම ස්තුතියි…!!! ^_^

  4. Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  5. Aneee Ep 4 kawdda enne????

  6. ow machn anik season tekath depan broo…..

  7. anith season tikath dennakooooo plzz plzzzzzzzz

  8. niyamai broo

  9. බොහොම ස්තූතියි දෙන්නටම සිංහල උපසිරැසියට. එහෙනම් ඊලඟ එකේ ඉඳන් සමගාමීව බැලුවහැකි. නියමයි. ජය෴෴ 😛 😛

  10. niyamai mcn……….. mm kalayak tisse hoya hoya hitapu 1 thmai meeeka……………..

  11. බොහොම ස්තුතියි ………………….

  12. thanx machanla

  13. bohoma stuti saho…. .

  14. එලම කිරි මචාං…………….
    දැන්නම් නිකන් පිස්සුයි වගේ ඊළඟ එක දෙනකන්…
    උඹට පුළුවන් ඉක්මනට දියන්කෝ මාචෝ…………

  15. thanks machan

  16. “චූටී මල්ලි”

    ඔය දෙන්නා
    සබ් දිම සම්බන්ධව
    සුභ අනාගතයක පෙරනිමිති පහල කරනවා
    ඔව්… පෙර අත්දැකීම් මත පදනම්ව කියන්නෙ මන් මේක
    සබට තුති
    ඔබට ජය…………

  17. grt wrk….. KIT…. 🙂

  18. බුද්ධීක

    ස්තුතියි අංජන හා නිෂාන්ති දෙන්නටම ඉක්මනින් සබ් දුන්නට
    ඔබ දෙපලට සහ බයිස්කෝප් කට්ටියට සදා ජය

  19. රාම් රාජ්

    ස්තූතියි සහේ.දෙන්නටම.


  20. නියමයි
    😛
    උපසිරැසියට තුති……. 🙂

  21. Givantha Arshakularathne

    Superrrr.

  22. ikmaninma saub denawata bohoma sthuthi,,,,jaya wewa!!!

  23. එල සහෝ….ඉක්මණට තුන්වෙනිඑකත් දුන්නට බොහොම තුති….ජය වේවා…..

  24. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😛 😛

  25. නියමයි සහෝ…දැන් සතියක් ගානේ දෙන්න.

  26. elazzz bnnnnn ahhh…
    thanks sub ekatahhh

  27. great job bro…!! 🙂

  28. ela anith tikath ikmanata denna kathawa niyamai…

  29. Thanks.

  30. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    niyamai macho..
    wedi wage denawa ne..
    jaya wewaa.

  31. නියමයිනේ.
    ඔය තියෙන්නේ වෙඩි වගේ.
    ස්තුතියි දෙන්නටම.

  32. dinidu madushanka

    ela ela saho digatama demu jaya wewa

  33. thankz a lot bro.. supirima supiri….

  34. තෑන්ක්ස්

  35. තෑන්ක්ස් අංජන

  36. niyamai…….bro,elzzzzzzzzzzzzzzzzzzzzz,digatama suba demu,onna ehemanam banawa,

  37. නලින්

    ස්තුතියි අංජන හා නිෂාන්ති දෙන්නටම

    ජය වේවා!

error: Alert: Content is protected !!