Friday , June 18 2021
Breaking News

24: Redemption (2008) | විසිහතර පැයේ මුදාගැනීම…[සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.3/10. From 6 votes.
Please wait...

24-redemption

දැන් සබ් කරන්නෙම නැති නිසා මාව නම් අමතක වෙලාද දන්නෙත් නැහැ. මේකත් කරන්න හිටිය එකක් නෙමේ. හදිසියේ සෙට් උණා. ඒ නිසා කළා. 24 කතාමාලාවේ හයවෙනි අදියරේ අවසානයත් එක්ක තමයි මම මේක අරගෙන එන්නේ. පැය එක හමාරකට ආසන්න කාලයක් ධාවනය වෙන අපේ සූර වීර ජැක් බවර්ගේ තවත් සුපිරි මෙහෙයුමක් තමයි මේකේ තියෙන්නේ. 2008 නිකුත් වෙලා තියෙන අතර IMDb මීටරේට අනුව 7.5 ක අගයක් ලැබිලා තියෙනවා.

අප්‍රිකානු රටක් වුන සන්ගාලා වලට බවර් පැනලා යනවා. ඒ ඔහු කලින් කරලා තියෙන වැරදි වලට කෙරෙන විමර්ශනයන්ගෙන් බේරෙන්න. සන්ගාලා වලදී එයාගේ මිතුරෙක් වුන කාර්ල් බෙන්ටන් විසින් කරගෙන අනාථ ළමයි ඉන්න පාසැලකට උදව් කරනවා. නොහික්මුණු හමුදා නායකයෙක් වෙච්ච ජෙනරාල් ජුමා විසින් රටේ බලය බලෙන් අල්ලා ගන්න උත්සාහ කරනවා. ජුමාගේ දකුණු අත වගේ ඉන්න කර්නල් ඩුබාකු තමයි මේ කුමන්ත්‍රණය වෙනුවෙන් ළමා සොල්දාදුවන් ජුමාගේ හමුදාවට බලෙන් එක් කරගැනීම කරන්නේ. බෙන්ටන් ගේ පාසැලේ ඉන්න ළමයි අල්ලා ගන්න තමයි ඩුබාකු උත්සාහය. බවර් සහ බෙන්ටන් උත්සාහ කරනවා මේ ළමයි ටික රටෙන් පන්නා ගන්න.

මේ අතරේ වොෂින්ටනයේ නව ජනපති ගේ පදවිප්‍රාප්ති උළෙල පැවැත්වෙනවා. ඒ කලින් හිටිය ජනපති නෝවා ඩැනියෙල් මැතිවරණ පරාජයෙන් පසුව ඉවත් වෙලා ඇලිසන් ටේලර් ට බලය ලබා දීම නිමිත්තෙන්. හරි ඔක්කොම කියාගෙන ගියොත් බලන්න දේකුත් ඉතුරු වෙන්නේ නැහැනේ. එහෙනම් බලන්න, ජෙනරාල් ජුමා ට අවි ආයුධ හොර පාරෙන් ලැබෙන්නේ කොහොමද? ඒකට කවුද සම්බන්ධ වෙලා තියෙන්නේ? බවර් කෙසේ ළමයි කණ්ඩායම බේරා ගනීද? ඒ වගේම බෙන්ටන් ට මොකද වෙන්නේ?

එහෙනම් මම ගියා. නැවත හමුවෙමුකෝ.. බයිස්කෝප් වාසී සැමට ජය සතුට…..

කලින් පළවූ ලිපිය.

“My name is Jack Bauer, and this is the longest day of my life”මේ දෙබස් කාන්ඩය ඔයාලට මතකද ?
24 ටිවි වෘතාන්තය නොබලපු කෙනෙක්ට හැර වෙන කෙනෙක්ට නම් අමතක වෙන්න විදිහක් නැහැ.මොකද මෑත කාලයෙදි ඉතා ජනප්‍රිය ටෙලිවෘතාන්තය නිසා.ජැක් බවර් කියන්න ඇමරිකාවට නැතුවම බැරි පුද්ගලයෙක්.මොකද ඕන ගේමක් පැය විසිහතරෙන් ඉවර කරලා දෙන නිසා.මෙම ටෙලිවෘතාන්තය කතා මාලාවන් 8ක් දක්වා විකාශය වුනා. අද ඔයාලට කියන්න යන්නෙ 24 කතාමාලාව ඇසුරින්න් නිර්මාණය කළ 24 Redemption චිත්‍රපටය ගැනයි.

IMDB ශ්‍රේණිගත කිරීමට අනුව 7.2 / 10 අගයක් ලබාගෙන තියෙන මේ ටෙලි චිත්‍රපටිය ගෝල්ඩන් ග්ලෝබ් සම්මානයකටද , එමි සම්මාන පහකටද නාම යෝජනා ඉදිරිපත් වුනා.ජෝන් කස්සාර් ගේ නිපැයුමක් වන මෙහි සුපුරුදු පරිදි කීෆර් සදලන්ඩ් තමයි ජැක් බවර්ගේ චරිතයට පන දෙන්නේ.චෙරී ජෝන්ස් තමයි ඇලිසන් ටෙලර් නමින් ඇමරිකාවෙ ප්‍රථම කාන්තා ජනාධිපතිනියට රගපාන්නෙ.කතාවට මුල පුරනවනම් මෙන්න මෙහෙමයි.චිත්‍රපටිය දිවයන්නෙ 6වන සහ 7වන කතා මාලාවන් අතර පස්වරු 3.00 ත් පස්වරු 5.00 ත් අතර කාලයක සන්ගලා රටේදියි.ජැක් බවර් අපේ කතානායකයා ක්‍රියාදාමයන් ගොඩකට මූණ දීලා දැන් හොදටම හෙම්බත් වෙලා ඉන්න කාලයක් තමයි මේක.ඉතින් හැමෝගෙන්ම දුරස් වෙලා සැනසිල්ලෙ ඉන්න ඔන කියලා මෙයා යනව අප්‍රිකානු රටක් වන සන්ගලා වලට.දැන් කට්ටිය බලයි,ලොවෙත් නැති සන්ගලා රට කොහෙද තියෙන්නෙ කියල.සන්ගලා කියන්නේ මෙම චිත්‍රපටිය සදහා හදපු මනඃකල්පිත රටක්.දකුණු අප්‍රිකාවේ කේප් ටවුන්වල තමයි මේ චිත්‍රපටිය රුගත කිරීම කලේ.මොකද මෙහි අධ්‍යක්ශකවරයාට ඔන වුනා අප්‍රිකානු පසුබිම එ අකාරයෙන්ම යොදාගන්න.ඉතින් ජැක් බවර් එයාගෙ යාලුවෙක් වෙන කාල් බෙන්ටන් එක්ක ඒ රටේ ධර්මදූත කටයුතුවල නිරත වෙන අතරතුර සිදුවෙන සිදුවීම් මාලාවක් තමයි මේ කතාවෙ තියෙන්නෙ.මෙම කතාව 1994 රුවන්ඩාවේ ජන සංහාරයට ටිකක් සමානකමක් දක්වනවා.මේ කතාව සිදුවන දිනයෙම තමයි ඇමරිකාවෙ Inauguration Day එක.එ කියන්නෙ නව ජනාධිපතිකෙනෙක් දිවුරුම් දීමෙ දවස.ඉතින් ඇමරිකාවේ එහෙම වෙද්දී,සන්ගලා වල ජැක් බවර් නහින්න හදන්නෙ මොකක් වෙනුවෙන්ද කියලා ගලපා ගන්න නම් මේ චිත්‍රපටිය බලන්නම වෙනවා.බලලා විතරක් මදි ගුන දොස් දැනගන්නත් එක්ක පොඩි කොමෙන්ට් එකකුත් දාගෙනම යන්න.

24 කතාමාලාව කොටස් දහයකින් සමන් විතයි.ඉන් කොටස් 8ක්ම විකාශනය වී අවසන්.ලංකාවෙ විකාශනය වුනේ කොටස් 6ක් පමණයි.මෑතකදි අවසන් වුන 8 වන කොටසේ ප්‍රධාන චරිතයක් කිරීමට අසල්වැසි ඉන්දියාවෙ ජනප්‍රිය නළු අනිල් කපූර්ට අවස්තාවක් ලබුනා.ඔහුට එම අවස්තාව උදාවුනෙ Slumdog Millionaire (2008) චිත්‍රපටියේ කල රංගනය හෙතුවෙනි.ඉතින් බයිස්කෝප් එකෙ ඉන්න 24 පැයේ රසික රසිකාවියන් වෙනුවෙන් කතාමාලාවන් 8ම බාගත කර ගන්න අවස්තාවක් දෙන්න ඔනා කියල හිතුනා.විශේෂයෙන් කියන්න ඕන මෙම එක කතාමාලාවක් 3GB වැනි කුඩාප්‍රමාණයෙ වුනත් රූපවල තත්වය ඉතා උසස් මට්ටමක තියෙනවා.මෙම සෑම කොටසකම ඉංග්‍රිසි උපසිරැසිත් අන්තර්ගතයි.සීඩ්ස් එහෙමත් හොදට තියෙන නිසා ඉක්මනින් බගන්නත් පුලුවන්.

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය හේමාල් සිල්වා සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

24: Redemption (2008) on IMDb

 

 

d8c17475e686e598f16243e6a801be0c2c533eb4
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Season                    All Episodes                        Next Season >>

Check Also

Loki [S01 : E02] Sinhala Subtitles | වේරියන්ට් [සිංහල උපසිරසි]

Loki දෙවෙනි කතාංගය එක්ක මුණගැහෙන්නයි මේ සූදානම. දෙවෙනි කතාංගය භාර වුණේ මට.  ලෝකිව TVA එකෙන් …

Leave a Reply

Your email address will not be published.

101 comments

  1. harsha hiranga

    season 7 ekata sub dennako pleseeeeeeeeeeeeeeeeeeeeeee

  2. 24 season 7 sub danne nadda,,,,,,,,,,:*) :*) :*)

  3. සබ් දාන්න හැකියාව වැඩි වැඩියෙන් ලැබේවා …

  4. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

  5. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය……….


  6. 😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  7. බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  8. එල ඈ..
    24 සීසන් 6ත් බලලා තමයි මේක බලන්න වෙන්නෙ.
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  9. thn q 🙂

  10. ශාන් විමුක්ති [විමා]

    සමීර චතුරංග
    අලුත් කෙනෙක් නේද
    බොහොම ස්තුතියි උපසිරසට
    සාදරයෙන් පිලිගන්නවා එහෙනම්, මේ විදිහට දිගටම සබ් කරමු එහෙනම් 😛

  11. thanks sameera bro 24 eke ilaga season tikath denda balanda jayawewa!

  12. පස්ටනෙ මම නම් තාම 24 එක බලා නැ එත් ලගදිම බලනවා තැන්ක්ස් සබට අයියෙ

  13. අදිත ප්‍රවීන්

    එල සමීර අයියේ !
    බොහොම ස්තුතියි උපසිරැසියට .

  14. niayamai…pattai ahh…thanks SAMEERA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  15. chathura madusanka

    ela saho thanks…….niymai ehenam horenma sub ekak kara ne??

  16. බානවෝ…
    සබට තුති කොල්ලෝ…!!!
    ජය…!!!

  17. Thanks Machan 😀 😀 😀

  18. නලින් පෙරේරා

    ස්තුතියි සැමියා! එහෙනම් 24 රේ 7ත් පටන් ගන්නයි යන්නේ.. එළස්ස්

    ජය වේවා!

  19. එල එල ….මේක සුපිරි එකක්නෙ….සබට බොහොම තුති….ජය වේවා…

  20. උපසිරසට තුති….
    ඔබට ජය! 😀

  21. nuvan sanjeeva

    man balagena hetapu film ekak meka. thanxxxxxxx saho. navattanna epa sub dena eka keep it up”’

  22. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

  23. මේං මේකා සබක් කොරලා.
    අනේ වාසනාවන්.
    හය ඉවරයක් කරලා හත පටං ගන්න ඉද්දී අතර මගදී මේක තියෙන නිසා දැං කැත නැතුව ඒක කම්ප්ලීට් කරලද දාන්න පුලුවන්.
    බෝම පිං.
    ජයවේවා!

  24. Vimukthi Pankaja

    I don’t have words to thank u.The bst post I’ve seen on this site & something I was craving 4.Keep up the good work & post few more thins like this.:-)

  25. thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  26. thanks aiya…………

  27. kollo wada hodai ohoma yan

  28. 24 ake sinhala subtitle hdala denawa nam oyalata godak pin

  29. 24 ake sinhala subtitle nadda

  30. @ KAMAL

    ANITH FILM EKA THAMA HADANNA ARAN NEHE.

  31. meke anth film 1 ndda

  32. niyami niyami niyami niyami niyami niyami niyami niyami niyami niyami niyami niyami
    Download: eType1.com/f.php?FiSvRG

  33. හේමාල්

    අද මේක සිරස ටිවි එකේ සිංහල දෙබස්කවල යනවා.කට්ටියම බලන්න.

  34. tv series ekat dunnata thanx bro…..
    jaya wewa….

  35. thnxs bro………………

  36. thank a lot.

  37. @ Kacy

    ehema kale ei kiyala dena ganna nam, 24 season 7 eka balannama wenawa.mokada me film ekae hema charithayakma season 7 ekath ekka sambandhai.

  38. @ srimal

    mail kara.

  39. macho hemal, meka download wenne nene.
    help ekak denna.
    [email protected]

  40. හේමාල්

    24 නව චිත්‍රපටියක් කිරීමට ඔවුන් අදහස් කරගෙන සිටින බැව් වාර්තාවේ.

  41. හේමාල්

    නවතම තොරතුරු අනුව 24 සීසන් 8 වලින් නවතා දමා ඇති බව වාර්තාවේ.2011 වසරේ සීසන් 9 රූගත කිරීම ඇරබීමට තිබුනත්,තවමත් අරබා නැත.

  42. හේමාල්

    THANAK YOU FOR ALL COMMENTS !!

  43. හේමාල්

    @ Udaya

    බලන්න නම් ටොරෙන්ට් එක බාගන්න වෙනවා.

  44. හේමාල්

    @ Vidura

    මාත් මෙක කාලයක් තිස්සෙ නෙට් එකෙ හොය හොය හිටිය එකක්.ඉතින් මම වගෙ තවත් අයත් හොයනවා ඇති කියලා තමයි,බෙදාගත්තෙ.

  45. හේමාල්

    @ Dasun

    මේල් එක දෙන්න.ලින්ක් එක එවන්නම්

  46. හේමාල්

    @ Prabath

    සිසන් 10ක් තිබුනට තාම 9යි, 10යි පටන් අරන් නැහැ.කිෆර් සදලන්ඩ් සීසන් 10 වෙනකන් ගිවිසුම් අත්සන් කරලයි තියෙන්නෙ,

  47. හේමාල්

    @ uda

    සීඩ්ස් නැතිවෙන්න විදිහක් නැහැ.දාලා තියන්න බලන්න ටිකක්.

  48. හේමාල්

    සියලුම ප්‍රතිචාර වලට බොහොම ස්තුතියි !!!

  49. ෆිල්ම් එක එලකිරි…. 🙂 TV Series එක දුන්න එකට බොහොම ස්තූතියි ….. බාමින් පවතිනවා ඒවා නම්…. 😀

    ඔච්චර ගොඩාක් බාන්න බැරි අයට කොල්ලුපිටි පැත්තේ DVD or Pen Drive or Etc. අරන් ආවොත් දෙන්න පුලුවන්…… 🙂

  50. mewa balanne kohomada

  51. balapu kawuru hari kiyanawada ara ahinsaka kollekwa marala concrete kare ai kiyala???

  52. mata aka film akak wath baganna bariyo sit blog. mata kawru hari udw karanna pls.

  53. Thankz bro. Grt wrk…. Thnkz alot…

  54. Thanks machan onna henam DL Koranna Demma.

    Thanks Kiwwa Apahu Henam Meka Gena Mathak kalata

  55. Udaya සාලින්ද

    thanks saho………. ela

  56. බොහොම ස්තුතියි සහෝ…බාමින් පවතිමි…

  57. Mamath banna demma.meke subtitle thiyenawada?

  58. pinsidda wewa!!!

  59. Pattama patta…

  60. Thanx for the TV series torrent… 😀

  61. මමත් නොවරදවාම බලපු Tv Series එකක්. Season 8 ම බලපුවාම හිතෙනවා කථාව ටිකක් ඒකාකාරයි කියල්ලා. ඒත් දැන් එන TV Series එක්ක බැලුවාම මේකෙ Action පට්ට.

  62. Kathawa hondai wage balalama kiyannam.

  63. Maxxa vadak,thank u very very much mcho.

  64. thanks a lot saho.. more valuable.
    saho ta pin….

  65. onna api download kalo…

  66. Onna mamath thank you kiwwo.
    Ithuru tika balalama kiyannam.

    🙂

  67. විදුර ඉමේෂ්

    🙂
    😀
    🙂

  68. අම්මෝ!!!! ටිකට් එකක් ඈදුනා වගෙනෙ!!!!!!
    හොය හොය හිටපු ට්ව් සිරිස් එකක් තියනවා එකෙ ෆිල්ම් එකත් එක්කම…ස්තුතියි සහෝ දුන්නට.ජය වෙවා!!!!!!!

  69. podi kale meka tv eke yaddi balanna hamba une nha…tv series ekat dwn lord karanawa…thankz 4ur post

  70. thanxxxxxxxxxxx

  71. maxxa thamai 1enma…dahan machoo 5k..

  72. ELA ELA, GODAK PIN

  73. Patta….thanku saho……ela ela

  74. බොහෝම ස්තුතියි හේමාල් සහෝට… 🙂
    මමත් හරිම ආසාවෙන් බලපු එකක්.
    සිරස TV එකේ මේකෙ සින්හල sub තිබුන නේද?
    (ඒ sub හොයගන්න ක්‍රමයක් කවුරු හරි දන්නැද්ද?)

  75. රාම් රාජ්

    දිලා තියෙන ලිපියනම් නියමෙට ලියලා තියෙනවා.ස්තූතියි.

  76. Shashi Fernando

    ela ela., Thanx/ 😀

  77. thanx machan

  78. Thanx Hemal macho.. kiyanna vachana ne. me’ thiyenne pattama patta film ekak… mamath onna asaven demma download venna… me’ weekend eke vath balanna puluvan veida danne ne.. TV series nam 8ma download karala thiyenne man.. man nam ahala thibbe TV series 8n 24 ivarai kiyala 10k thiyenavada eththatama.. thanx again…………..

  79. mama tv serieska banna damma…. mama kalin film eka balala thiyenawa

  80. thanks machan…………

  81. pattai habai sisrasa eken hadakavalama dunna eka godak vatinava anith tika hadakavala ganna thama bari eka dukai namuth … oya okkoma dunna kathavalata thanks a lot ela

  82. 315 එකේ සීඩ්ස් නෑ! කවුරුහරි පින්වතෙක් සීඩ් කරනවද?

  83. ela ela.thanx mchan!!!

  84. seeds ne bnz…….

  85. Ela ela onna banna damma 🙂

    Thankzzzzzzzz Film 1a dunnata 😀

  86. ammo.. kiyala weda nehe..
    thanxx
    mama 24 pissek

  87. මේ තියෙන්නෙ දෙයියනේ film.කොහෙද මේවා හංගගෙන හිටියෙ.පට්ට ඒව තියාගෙන චොර ඒව දෙන්න එපා.හේමාල් සහෝ ජයෙන් ජය……………………!

  88. එළ එළ; මරේ මරු, ටීවී සීරීස් එකටත් ලින්ක් එකක් දීපු එකනම් මැස්සා!

    වැරදුණා hikz… මැස්ස නෙමේ මැක්ස!

  89. එළකිරි මල්ලී, මම මේක ගොඩාක් ආසාවෙන් බලපු කතාවක්. අතරමග බලාගන්න බැරිවුන ටිකත් ඔයා දීල තියන නිසා ඔක්කොම ටික ආපහු බාගෙන බලනවා ! පිං සිද්දවේවා !

  90. thanks….

  91. elllllllllllllllllaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa…………………………..

  92. ela machan ela………

  93. ස්තූති කරන්න වචන නෑ. ඒත් මෙහෙම කියන්නම්. බොහොම බොහොම බොහෝම ස්තූතියි හේමාල් ස‍හෝ!!!

  94. tnxxxx broooooo tnxxxx

  95. Onna mamath dwnld wenna demmooo.

error: Alert: Content is protected !!