Friday , September 25 2020
Breaking News

24 [S07 : E11] | මෙ‍හෙයුමේ ඉලක්කය හෙලිවෙයි… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

24SE7

අනතුරෙන් තුවාල ලබපු ඩුබාකෝ අභිරහස් හෘදයභාධයකින් මිය යනවා . ඒ අභිරහස පසුපස යන රෛනෙට ජෙනරල් ජුම්මා දැන් ඉන්නේ කොහොද කියලා දැනගන්න ලැබෙනවා ඒවගේම ඔහුගේ මිලග ප්‍රහාරයේ ඉලක්කය කුමක්ද කියලා දැනගන්නවා නමුත් . ඇයට එය ලැරිට කියන්න කලිං ජුම්මාගේ කන්ඩයෙමේ කෙනෙක්ට ඇය හසුවෙනව‍ා.

ඔයා ඇතිනේ එහෙනම් අද කතාව බලන්න.

24 (2001) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

175 MB (4.68 GB) කොපිය මෙතනින් බාගන්න

5480c6a085ae15082e3c086effff3579614fadb8
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසුක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                     All Episodes                        Next Episode>>

Check Also

The 100 [S07 : E15] Sinhala Subtitles | ආලෝකයේ මරණය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් THE 100 හත්වැනි සහ අවසාන කතාමාලාවේ 15වන කොටස අරගෙන ආවා. ඉතින් මේ කොටසින් …

Leave a Reply

Your email address will not be published.

6 comments

  1. සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
    ජය වේවා. ! 😀

  2. බොහොම ස්තූතියි කළිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  3. උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  4. උපසිරසියට බොහොම ස්තූතියි 🙂

  5. niayamai…thanks KALINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. ස්තුති සහෝ… ජය!!!

error: Alert: Content is protected !!