Tuesday , May 11 2021
Breaking News

24 [S08 : E12] with Sinhala Subtitles | 33 වෙනි ෆයිල් එක. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 3 votes.
Please wait...

24 SE8

අද අරගෙන ආවෙ 24 කතා මාලාවේ 8 වෙනි සීසන් එකේ 12 වෙනි කතාව. දැන් ඉතින් ඕමාර්ගේ දුව කයිලා ඉන්නෙ සමීර්ගේ අත්අඩංගුවෙනේ. ඉතින් දැන් සමීර් ඕමාර්ගෙන් 33 වෙනි ෆයිල් එක කියලා එකක් ඉල්ලනවා. නැත්නම් දුවව මරණවා කියලා. ඉතින් ඕමාර් මේ ෆයිල් එක දෙන්නයි ලෑස්ති වෙන්නෙ. දැන් ඉතින් මොකද වෙන්නෙ, ඔයාලම ඩවුන් කරගෙන බලන්න. ජය වේවා…!!!

24 (2001) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

24 Season 8 Complete S08 S08E01 to S08E24 ADreaNaL

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                     All Episodes                        Next Episode>>

Check Also

Kurosaki-kun no iinari ni nante naranai (2016) AKA The Black Devil and the White Prince Sinhala Subtitles | මම කුරොසකි-කුන් කියන දේවල් කරන්නේ නෑ [සිංහල උපසිරසි]

ඔන්න යාළුවනේ, මේ තමයි ‘බයිස්කෝප් සිංහලෙන්’ වෙබ් අඩවිය වෙනුවෙන් කරපු මගේ පළවෙනි උපසිරැසි නිර් මාණය. …

Leave a Reply

Your email address will not be published.

6 comments

  1. thank u wewa macho!! 😀

  2. බොහොම ස්තූතියි සමන් හා හසන්ත දෙන්නටම සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  3. niayamai…thanks SAMAN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. ane amma ilanga akt ikmanata oni

error: Alert: Content is protected !!