Wednesday , September 23 2020
Breaking News

3G – A Killer Connection (2013) | මිනීමැරුමක් ද? සියදිවි නසා ගැනීමක්ද? [සිංහල උපසිරසි සමඟ]

Rating: 1.5/10. From 2 votes.
Please wait...

3G A Killer Connection

තාක්ෂණය! තාක්ෂණය කියන්නේ මහ පුදුම දෙයක්. අද වෙනකොට තාක්ෂණයෙන් තොරව අපට හුස්ම ගන්ඩත් බැරි තැනට ලෝකය පත්වෙමින් යනවා. මේ තාක්ෂණය නොවෙන්නට මිනිසා අන්ත අසරණ වෙන බවට සැකක් නෑ. තාක්ෂණය නැතිව ගියොත් විතරද අපි අන්ත අසරණ වෙන්නේ? ඇයි තාක්ෂණය නිසාම අපි අන්ත අසරණ වෙන්ඩ බැරිද? එහෙම දේවල් ඕනි තරම් වෙනවා දිනපතාම ලෝකය වටාම. ඒ අතරට මිනිස් ජීවිත සසල කරවන සිදුවීම් කොතෙකුත් සිදු වෙනවා. හදිසි අනතුරු, පාවාදීම්, වංචාවන්, තර්ජන, බියවැද්දීම්… බියවැද්දීම් කිව්වම මේ පරාසය බොහොම විශාලයි. නාඳුනන අංකයකින් නාඳුනන කෙනෙක් කතා කරලා නොදන්නා යමක් කිව්වොත්? ඒ ඇමතුමෙන් පසු එම අංකයට ප්‍රති-ඇමතුමක් ගැනීමට නොහැකි වුණොත්? ඒ ඇමතුම සම්බන්ධ කිසිදු සටහනක් නොවුණොත්? මේ ඇමතුම කවුරු ගත්තා වෙන්ඩ ඇද්ද? මොන හේතුවකට ගත්තා වෙන්ඩ ඇද්ද? කොටිම්ම; මේ ඇමතුම පිටින් ආපු එකක්ද?

සෑම් ශිනාත් එක්ක සතුටින් ජීවිතේ ගෙවාගෙන ඉන්න තරුණයෙක්. ශීනා කියන්නෙ ඔහුගේ ප්‍රියාවිය. ඔවුන් ෆීජි දූපත් වලට වෙලා සුපුරුදු විදිහට සතුටින් කාලය ගෙවාගෙන ඉන්නවා නිවාඩුවක් ගතකරමින්. ඔය අතරේ සෑම් පාවිච්චි කළ 3G ජංගම දුරකථනයක් මිලයට ගන්නවා. මේක මහ අමුතු ෆෝන් එකක්. කවුදෝ ගැහැණු කෙනෙක්ගෙන් මේ ෆෝන් එකට ඇමතුම් එනවා. නමුත් විමසුවාම එහෙම එකක් ඇවිත් නෑ. අංකයක්වත් නෑ. හරියට ෆෝන් එකම කතා කළා වගේ. කොහෙන් කොහොම ආවද දන්නෙත් නෑ. නමුත් ලැබුණු ඇමතුම ඇත්තක්. කතා කළේ කවුරු වුණත් ඒ කෙනා කියන දේවල් මොනවා වුණත්, ඒ දේවල් බොරුනම් නෙමෙයි. ඇමතුමෙන් පස්සෙ මේ දෙන්නට මුහුණ දෙන්ඩ වෙන්නෙ කිසිසේත්ම නොසිතන සිදුවීම් මාලාවකටයි. මොකක් හෝ රහසක් නැතිනම් අභිරහසක් මේ ෆෝන් එක හා සම්බන්ධයි. මිනීමැරුමක් ද? බිලිගැනීමක් ද? සියදිවි නසා ගැනීමක්ද?

ඒ මොන දේ වුණත් මේ ෆෝන් එකෙන් අයිතිකාරයින්ට ගැළවීමක් නෑ. ඇමතුමෙන් පස්සෙ අදහාගත නොහැකි සිදුවීම් මාලාවක් සිදුවෙන බව කිව්වනේ මම… නමුත් ඒ හැමදෙයක්ම මේ පුංචි ෆෝන් එකකින් කරන්නේ කොහොමද? සිම් පතක් භාවිතයෙන් අදාල සේවා සැපයුම් ආයතනය හා සම්බන්ධතාවක් ඔස්සේ ක්‍රියාත්මක වන මේ කුඩා උපකරණය කිසිවෙකුගේ බලපෑමකින් තොරව මෙවැනි දෙයක් කරන්නේ කොහොමද? ඕඕ…හ්…… එතනදිනම් වැරදුණා වගේ කිසිවෙකුගේ බලපෑමක් නැතුව සිද්ධ වෙන දේවල් නොවෙයි මේ…. ඔබ නොදන්නවාට හැම දිනකම ලෝකයේ දුරකථන පරිග්‍රාහකයන් බිලියන 4.3ක් අතරින් 60, 000කට අභූත ඇමතුම් ලැබෙනවා. කොහෙන් කොහොම එනවද? කවුරු කොහොම දෙනවද? කියන කාරණා කිසිවෙකුත් දන්නෙ නෑ… නමුත්! එහෙම ඇමතුම් එනවා… මේ ඇමතුම් එන්නේ තාක්ෂණය හා පටලැවිච්ච භූතයෙකුගෙන් වුණොත්? මොන විකාරයද්ද? නෙහ්? අපෝ නෑ විකාර නෙමෙයි! මොකද ඇතැම්මු ඇත්තටම එහෙම හිතනවා!! බලාගෙනයි! ඔබටත් එකක් එන්ඩ බැරි නෑ…

720 MB කොපිය මෙතනින් බාගන්න

24f51646d18c301ddfa5176c93e368f1f388be41

1.5 GB කොපිය මෙතනින් බාගන්න

b2379c9ca85c85ea22b0a36672a0e059a6fa0aef
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හේවා ලුණුවිලගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

The Devil All the Time (2020) Sinhala Subtitles | පරතෙරක් නොමැති අන්ධ භක්තිය [සිංහල උපසිරසි සමඟ]

THE DEVIL ALL THE TIME කියන්නෙ නෙට්ෆ්ලික්ස්ලාගෙ අලුත්ම සිනමා සිත්තම. ඉතින් Tom Holland, Robert Pattinson …

Leave a Reply

Your email address will not be published.

88 comments

  1. සබට තුති හේව

  2. download wenne ne bn

  3. Madhu Nisansala

    thanx a lot……….

  4. thanks bro


  5. නියමයි
    😛
    උපසිරැසියට තුති……. 🙂

  6. meke sinhala sub down load wenne nani. wena page 1kkt ynwa wtrne ? kmd 1k hadgnne

  7. සාරංග ලියනගම

    ගොඩක් ස්තූතියි සහෝ…

  8. Alama ala film akak…

  9. ලස්සනයි හින්දි ඇක්ෂන් එකක් දෙන්නකෝ

  10. එළ එළ.. 8)
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  11. ගයාන් වීඩියෝ සෙන්ටර් - කන්තලේ

    එළ.

  12. sinhala sub didn’t work

  13. රාම් රාජ්

    මේක නම් තාම බැලුවේ නෑ.බලමු නේද.

  14. Lahiru Madushn says:
    2013 May 14 at 11:13 am

    mahcn Me thiynne mama blapu Ange mail kelin wena patta supiri film ekaka mekanam release wela gdk kal gdk aya nobalapu maga arunu gdk advance horror filme ekaka thma “grudge” kiyanne…meka 1,2,3,4 release wela thiynwa eth Sinhla sub Divx ekkan balanda bari una puluwanam me file set eke Divx tikai Sinhla Sub tikai danna meka supirima horror filme ekak,,gdk ayata maga aruna filme ekaka langadima meka dai kiyla balaporththu wewna.Thnxx……..

  15. mahcn Me thiynne mama blapu Ange mail kelin wena patta supiri film ekaka mekanam release wela gdk kal gdk aya nobalapu maga arunu gdk advance horror filme ekaka thma “grudge” kiyanne…meka 1,2,3,4 release wela thiynwa eth Sinhla sub Divx ekkan balanda bari una puluwanam me file set eke Divx tikai Sinhla Sub tikai danna meka supirima horror filme ekak,,gdk ayata maga aruna filme ekaka langadima meka dai kiyla balaporththu wewna.Thnxx……..

  16. [email protected]සත්‍යජිත්

    thankuuuu machan….

  17. බොහොම ස්තූතියි හේවා සහෝ සිංහල උපසිරැසියට. එන පරක්කුවට දීලා නේද එහෙනම්. සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු වුණාට. ජය෴෴ 😛 😛

  18. Manjula Kumara Gamage

    ගොඩක් ස්තූතී බයිස්කෝප්. ඇල්.කේ එකට ජය…!!!

  19. “චූටී මල්ලි”

    මේක එනකම් උන්නෙ
    දැන් බලතෑකි සිංහල එක්කම
    ඔයාට ගොඩාක් පිං මේක දුන්නට
    සබට තෑන්ක්ස්
    ඔබට ජය….

  20. දිදුල Kd සිල්වා

    මැක්සා ෆිල්ම් එක.. මොහොම ස්තූතියි සබ් එකට.. සොරො වෙන්ඩ ඕනෙ කමෙන්ට් දාන්න පරක්කු වෙනවට.. දන්නැද්ද ඉතින්.. :p

  21. kiyala wedak ne machan pattama patta.

  22. මේක නිකම් බ්න් “ද වන් මිස්ඩ් කෝල්” බයිස්කෝප් එකේ හින්දි කොපියක් වගේද කියලත් හිතෙනව බන් ආසිරියෝ…
    හැබැයි ඉතින් උබ කෙරුවොත් කරන්නෙ පට්ට පහරක් කියල දන්න නිසා ලිස්ට් එකට දාගන්නම්කො ඔන්න
    මතකනෙ උබට චැලේන්ග් එක අහ් හින්දි පිස්සුව….. 😉
    එලකිරි අහ්
    ජය වේවා මචෝ උපසිරසියට බොහොම ස්තුතියි කිවුව ඕං….
    මේක නිකම් බ්න් “ද වන් මිස්ඩ් කෝල්” බයිස්කෝප් එකේ හින්දි කොපියක් වගේද කියලත් හිතෙනව බන් ආසිරියෝ…
    හැබැයි ඉතින් උබ කෙරුවොත් කරන්නෙ පට්ට පහරක් කියල දන්න නිසා ලිස්ට් එකට දාගන්නම්කො ඔන්න
    මතකනෙ උබට චැලේන්ග් එක අහ් හින්දි පිස්සුව….. 😉
    එලකිරි අහ්
    ජය වේවා මචෝ උපසිරසියට බොහොම ස්තුතියි කිවුව ඕං….

    ප:ලි
    Aashiqui බයිස්කෝප් එකේ පලවෙනි එකත් දෙන්න බලහන් ටිකක්, දෙක ආපු ගමන් ලස්ස්නට දෙන්න පුළුවන් නොවැ..
    මොකෝ උබ කියන්නෙ ඒ ගැන? 😀

  23. කතාව ලියලා තියෙන විඉයටම ආස හිතුනා මචෝ.මේ වගේ ෆිල්ම්ස් වලට පන වුනත් දෙන්න ලෑස්ති නිසා එකක් අතාරින්නෙ නැතුව බානවා.ගොඩක් ස්තුතියි මචෝ සබ් එකට!

  24. නවීන් ලක්ෂිත

    මම මේ ෆිල්ම් එක ටොරන්ට් එකක් ආපු ගමන්ම බැලුවා අභිරහස් ෆිල්ම් බලන්න කැමති අයට මේක පට්ට ෆිල්ම එක මේකට සබ් දුන්න කියන එකත් පට්ට වැඩක් තමයි මම බලද්දී නම් ඉංග්‍රීසි සබ් එකවත් රිලීස් වෙලා තිබුනේ නෑ දැන් කොහොම උනත් සිංහල සබ් එකත් එක්කම ආපහු වෙලාවක බලනවා
    සබ් එකට ගොඩක් තුති…..!!!

  25. patta pattaaaaaaaaaaaaaaaaaaaa

  26. වාවාහ්! හේවාහ්! ඒ ගමන හේවා දෙනවනේ හිටු කියලා. මූ මේ පානිය දාලා තියෙන්නේ අපට, අලුත් ඒවා කරන්ඩ බෑ කියලා. 😛 ඇග බේරගෙන ශේප් වෙන්ඩ නේ හැදුවෙ කොල්ලා. මොකක්වුණත් රැයක් නෙත නොපියාහරි අලුත්වා දෙන්ඩ වෙහෙසෙන්ඩ තරම් හත්තිය තියෙන කොල්ලෙක් වග අපි දන්නවා.

    දැන්නම් අලුත්වා ආවම, හේවාට හෙල්ලෙන්ඩ බැරි වෙයි 😉 මයෙ හිතේ…
    අද හින්දි දෙකයිනෙව බැලින්නම් 😀 අද හින්දි දවසක් බවට පත් කොරලාවත්ද නිල වශයෙන්? කෝ මේ විකියා ආ…?

    ස්තුතියි සහෝ, අලුත්වා දෙමු ජය!

  27. amuthui… thnq…!!! 🙂

  28. ඉස්සර නම් වෙන වෙන sites වලින් films download කලා. ඒත් දැං මං films download කරන්නේ බයිස්කෝප් site එකෙන් විතරමයි.
    සබ් නම් ඉතින් බයිස්කෝප් තමයි…

    සබ් එකට ගොඩක් ස්තූතියි 🙂
    ජයම වේවා සහෝ !!!

  29. goda kaalekin hindi ekak baluwe na saho.thanks sub ekath ekkama dhunnanta.

  30. pissu hedei. mekanam balannaman ona. thanku saho.

  31. දිමුතු තරංග ඉලුක්කුඹුර

    ස්තුතියි, ඔන්න මමත් ගත්ත,ජයවේවා.

  32. හේව මේ මේ වැඩේ කරන්න බැහැ, මම හිතාගෙන උන්නේ මේකෙ භයානක මිනිස්සු ඉන්නෙ රොයිලි, හසන්ත, KD විතරයි කියලා, මෙන්න හේවත් ඉදලා ඉදලා ආව ගමන් දෙන්න ගත්තා, ඔන්න බොලිවුඩ් අධ්‍යක්ෂක වරු අවධානයෙන් ඉන්න එන්න තියන ඒවල සිංදු පවා මේ කොලුව පරිවර්තනය කරනවා දැම්ම… එන්න කලින දෙන්න හදන එක ඊලග උත්සාහය වෙන්න පුලුවන්… කොහොම නමුත් මම හිතන්නෙ මේක පැය ගානක වැඩක්… එ තරම් ඉක්මනට අපිට මේක දුන්නට බොහෝම පිං හොදේ…

  33. නලින්

    අප්පට සිරි ගජ

    ලිපිය කියෙව්වම බාන්ඩමයි හිත..

    මෙක අතහැරලා කොමැයි

    ඔන්න හේවා සහෝ බානවා

    ස්තුතියි වේවා

    ජය වේවා

  34. කැලුම් ගුණසේකර

    ස්තුතියි ලුණුවිල සහෝ උපසිරැසි නිර්මාණයට.

  35. උපසිරැසි ෆයිල් එක බාගත් විට Extract නොවේනම් පහත දෑ උත්සාහ කරලා බලන්න.

    1. ඔබ IDM (internet download manager) භාවිතා කරන්නේ නම් Alt යතුර සමඟ බාගත කිරීමේ ලින්ක් එක ක්ලික් කරන්න.

    2. වෙනත් බ්‍රව්සර් එකක් බාවිතා කර බාගෙන බලන්න.

    3. 7 Zip මෘදුකාංගය බාවිතයෙන් Extract කරන්න පුලුවන්ද බලන්න.

    4. WinRAR වල ඇති Repair Archive මගින් Repair කර බලන්න.

    5. හැකිනම් IP එක වෙනස් කර බලන්න.

  36. Thanks Macho….
    Sinhala sub eka baganna bane…..

  37. Shan ගමගේ

    ස්තුතියි සබ් එකට සහෝ…..සබ් නම් ඉතින් බයිස්කෝප් තමයි…
    ඔබට ජය​! 😀 😀 😀

  38. patta

  39. ආසිරි කොල්ලා දෙවෙනි වතාවටත් ඔප්පු කලා එහෙනම් වේගවත් කියල. දැන් අපිට හොඳ කොල්ලෝ ටිකක් ඉන්නවා එක එක බාශාවට. හින්දි නම් හේවා. දැන් ඒක සම්මත වෙලා ඉවරයි. අනික හේවා සබ් දාන හින්දි එකක් බැලුව කියන්නේ සුපිරි. මොකද මම හින්දි අහගන්නෙත් හේවාගෙන් නිසා.

  40. එලස්ස්ස්ස්ස්ස්ස්ස්ස්………………….

  41. mudiya / මුදියා

    මාරම කතාවක්නෙ හේවා.අපි දන්නව සුපිරි හින්දි ෆිල්ම් හේවගෙ අතින් සිංහලෙන් හැඩ වැඩ වෙලා අපි අතට බොහොම ඉක්මණින් එනව කියල.නියමයි නියමයි.ජයවේවා.බොහෝ…………………………………..ම ස්තූතියි…!

  42. sub nam baiscope….baiscope nam sub

  43. එල නේ මේක නම් පට්ට වගේ

  44. මචං මේක හොල්මන් එකක් ද? මමත් ඔන්න බාගන්නවා. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජයවේවා!!!

  45. ජයම වේවා සහෝ

  46. සබ් නම් බයිස්කෝප් තමා..මේක download කරල තිබ්බට සබ් එක නැති නිසා බැලුවේ නෑ..දැන්නම් බයිස්කෝප් එකේ සබ් නැතුව film බලන එක හොදි නැතුව බත් කනවා වගේ..ඒකනිසා සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ!!!

  47. enakan balagena hitiye. thanx.

  48. කැළුම්

    ජය වේවා හින්දි නම් හේවා තමා ඔන්න

  49. බයිස්කෝප් එකේ සබ් කවදත් පට්ටයි ඒක නොකියම බෑ.හින්දි ඒවා ඉංග්‍රීසි සබ් එක බලන් දැම්මහම වෙන අදහස් එනවා හුගක් වෙලාවට හේවා දාන සබ් පට්ට.ආයේ කියන්න දෙයක් නෑ

  50. Ambooo baya karanna epa macho ohoma calls ei kiyala… Anyway great work macho… Danma download karami…. :-*

  51. meyka site ake dankam unne…jayama wewa!!!

  52. එලස්. මේක නොබලා කොහොමෙයි හේවා සබ් දාපු එකක්නේ

  53. නියමයි අනිවා බලනවා! බොහෝ තුති

  54. elazzz kollaa patta

  55. මැක්සා සහෝ

  56. ජයම වේවා හේවා.ඔයා සබ් දුන්නොත් පට්ට ඒවා තමා

  57. niyamai saho digatama subs dennaa

  58. Thanks lot bro 😛

  59. PATATATATTATA MACHAN

  60. නියමයි සහෝ.. දන්නෙත් දැන් මේක ආව බව. සුපිරි

  61. bohoma pin saho

  62. jaya wewa!!!!!!

  63. niyamai ela kiri

  64. එළකිරි සහෝ හේවා වැඩට බැහැලා වගේ. නියමයි අන්න එහෙමයි අලුත් පහරක් ආවම ඒකත් දෙන්න පරණ ඒවා දෙන අතරේ..

  65. පට්ට වැඩක් මචං. අනිවා බලනවා.බොහොම පින්

  66. elazzz thnxzzzz

  67. මේක එනකම් මග බලාගෙන උන්නේ .. ජය

  68. Tharindu Jayawardhana

    එනකන් බලන් හිටපු ෆිල්ම් එකක්. ස්තූතියි.

  69. pattattata aw agamn deelane hewa..thxxxx lot

  70. jayen jayama weywa!!!!!

  71. meka anakam balagena hitiye thanks….. 1st comment aka jaya wewa

  72. Siraj priyantha

    Thanks saho.

  73. wow… maru 😀

  74. thnxxxxxxxxxxxxxxxxxxxxx

  75. mihin ලංකා

    ජයෙන් ජයම වේවා සහෝට

  76. යසිරු මධුක

    ගොඩක් ස්තුතියි සහෝ.. කාලෙකින් හින්දි එකක් බැලුවේ නැතුව හරි අමාරුවෙන් හිටියේ.. ජය වේවා!!

  77. මේක නම් එනකම් බලාගෙන උන්නේ.. හේවා අපේ හින්දි කොල්ලානේ ජය

  78. jayama wewa!!! meykath deela patta

  79. ado pattat pattataaaaa

error: Alert: Content is protected !!