You dont have javascript enabled! Please download Google Chrome!
Tuesday , March 31 2020
Breaking News
Home / All / A Dog’s Way Home (2019) Sinhala Subtitle | නිවස සොයා සැතපුම් 400ක්… [සිංහල උපසිරැසි සමඟ]

A Dog’s Way Home (2019) Sinhala Subtitle | නිවස සොයා සැතපුම් 400ක්… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.1/10. From 43 votes.
Please wait...

Adventure, Drama, Family වර්ගීකරණයන්වලට අයත් වෙන මේ චිත්‍රපටයට IMDb මීටරයේ ලකුණු 6.6ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. නිකුත් වෙලා තියෙන්නේ ජනවාරි 11වෙනිදා. මෙහි අධ්‍යක්ෂණය Charles Martin Smith විසින් කර ඇති අතර Ashley Judd, Jonah Hauer-King, Edward James Olmos කියන අය ප්‍රධාන වශයෙන් රංගනයෙන් දායක වෙලා තියෙනවා. මේ චිත්‍රපටය පැය 1යි මිනිත්තු 36ක් පුරා ධාවනය වෙනවා. සමන් ප්‍රසාද් සහෝ, ස්තුතියි මේ චිත්‍රපටය මට ලබා දුන්නට.

චිත්‍රපටයෙ දිවෙන කතාව ගැන වැඩි දුර විස්තර කියන්න යන එකේ තේරුමක් නෑ. කිව්වොත් කුතුහලය නැති වේවි. එහෙමනම් බලන්නකෝ කොහොමද අපේ කතා නායිකාව, බෙල්ලා තමන්ගේ නිවස සොයා සැතපුම් 400ක් යන්නේ සහ ඒක ඇයට සාර්ථකව කරගන්න පුලුවන් වෙයිද කියලා.

සතුන් සහ සතුන් අතර, සතුන් සහ මිනිසුන් අතර ඇති ආදරය, බැඳීම මැනෙවින් පෙන්වන තවත් සුන්දර චිත්‍රපටයක්.

මෙච්චර ලස්සන චිත්‍රපටයක් මගඇරගන්නේ නැතිව, පවුලේ හැමෝටම එකට වාඩි වෙලා නරඹන්න කියලා ආරධනා කරනවා.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි සියලුම WEB / BR පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එල්.සී.දමැල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2015-02-06
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Leave a Reply

Your email address will not be published.

40 comments

  1. Chulender kasun

    Thanks

  2. thanks

  3. Nandana_kumara

    Tu brother

  4. බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!

  5. sampath n perera

    thanks ..jayawewa..

  6. BOHOMA STHUTHI SAHOOO

  7. thank you and good worked.

  8. thanks for sinhala sub

  9. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  10. Davindu reshan

    Thank u

  11. pamudujayasinha

    Kalekin balapu Lassana Film ekak thanks sub ekata

  12. Jeewantha dilshan

    thanx for sub

  13. Godak Lassana Film Ekak kalekata passe hambune
    Sub ekata bohoma isthuthiy

  14. ballekge movie ekak nam aniwaa. thanks

  15. උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

  16. thank you!

  17. thankyou sub ekata. elama

  18. Thanks !!!!!!!!!!!!!!!

  19. aniwaryen balanawa. thanks………………………

  20. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයෙන් ජය.

  21. ලස්සන චිත්‍රපටයක් මගඇරගන්නේ නැතිව, පවුලේ හැමෝටම එකට වාඩි වෙලා නරඹන්න..ස්තූති සහෝ උපසිරසට

  22. Sub ekata thanx

  23. Elama tnxx

  24. thanks..

  25. උපසිරැසිය වෙනුවෙන් ස්තුතියි..
    ජයවේවා

  26. Asitha Jayasinghe

    Well done! Keep it Up!

  27. ස්තුතියි සහෝ…මේ වගේ ෆිල්ම් කාලෙකින් තමයි බලන්න හම්බෙන්නෙ…දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබෙිවා!!!!දෙවි පිහිටයි….ජය වෙිවා මචෝ…..

  28. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..BR එක ආවා මේකෙ. ඒකට අප්ඩේට් එකක් දෙමු..බුදුසරණයි..ජය වේවා!

  29. Ravindu Rukshan

    thxc

  30. බොහොම ස්තූතියි සහෝ සබ් එකට….!

  31. madhubashana bandara

    jaya wewa !!!!

  32. thank you..

  33. AsithaDilruwan

    ela saho thanks

  34. Thank You

  35. උපසිරසියට ගොඩක් ස්තූතියි.
     ඔබට සහ ඔබ පවුලේ සැමට
     තෙරුවන් සරණ ලැබේවා..!

    • Request :
      Nancy Drew and the Hidden Staircase (2019)
      How to Train Your Dragon: The Hidden World (2019)
      Welcome to Marwen (2018)
      A Dog’s Way Home (2019)
      Dragged Across Concrete (2018)
      A.I. Rising (2018)
      A Vigilante (2018)
      The Highwaymen (2019)

  36. Nadeesha Chanuka

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට…… ජය වේවා!!!

error: Alert: Content is protected !!