Wednesday , October 27 2021
Breaking News

A Girl at My Door (2014) | මගේ අසල්වැසි දැරිය… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

A Girl at My Door (2014)

ඔන්න  යාලුවනේ මම ආයෙත් ආවා. මේක කොරියන් චිත්‍රපටියක්. මුලින්ම තිරගත වෙලා තියෙන්නේ 2014 වර්ෂයේ. ඔන්න එක පොලිස් කාන්තාවක් මාරුවීමක් ලබනව ගම්බද පලාතක පොලීසියකට. ඒක හරිම පුංචි ගමක්. මුහුද ආශ්‍රිත රැකියා වලින් තමයි මේ අය ජීවිකාව ගෙනියන්නේ. මේ ගමේ ගොඩක් ඉන්නෙ වයසක අය. ඉතින් මේ ගමේදි මේ නිලධාරිණියට හමුවෙනව පුංචි ගෑණු ළමෙක්.
එයාව එයාගෙ අම්ම දාලා ගිහිල්ලා. දැන් බලාගන්නෙ තාත්තයි ආච්චියි. ඒත් පේන හැටියට නම් ඒ දෙන්නගෙන් මේ ළමයට හරියට කරදර වෙනව. ඉතින් මේ නිලධාරිනිය ඒ ළමයව ඒවයින් බේරගන්න ඉදිරිපත් වෙනව. මේ හදිස්සියෙ ලැබුන ආදරයට මේ පුංචි ගෑණු ළමයත් ගොඩක් ආස වෙනව.  ඒත් ඒක ලේසි දෙයක් නම් වෙන්නෙ නෑ මොකද මේ ළමයගෙ තාත්තා හරිම මුරණ්ඩු වස පුද්ගලයෙක්. ඉතින් එයා මේ නිලධාරිනියට ගොඩක් කරදර කරනව එයාගෙ වැඩ වලට බාධා කරනවට. බලන්නකො ඒ කරදර වලින් බේරිලා මේ දරුවව බේරගන්න මේ නිලධාරිණියට පුලුවන් වෙයිද කියල. ඒ වගේම මේ ළමය ඇත්තටම කියන තරම්ම අහිංසකද කියල…..

A Girl at My Door (2014) on IMDb

 

 

1.24 GB (DVD) කොපිය මෙතනින් බාගන්න

3.51 GB (HD) කොපිය මෙතනින් බාගන්න

 

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Generation Kill (2008) [S01 : E06] Sinhala Subtitles | රිසර්විස්ට් සහයෝගය [සිංහල උපසිරැසි සමඟ]

Generation Kill කියන්නේ 2008 ජූලි 13 වනදා HBO නාලිකාව හරහා නිකුත් වූ තවත් එක් ජනප්‍රිය …

Leave a Reply

Your email address will not be published.

29 comments

  1. ane akki mata meka download karanna bane puluwannam mata eka ewannako

  2. Thank you

  3. When I originally commented I clicked the “Notify me when new comments are added” checkbox
    and now each time a comment is added I get four emails with the same comment.
    Is there any way you can remove people from that service?
    Many thanks!

  4. For.Love.or.Money.2014. me film eke sub dannako plzzzzzzzzzzzzzzzz

  5. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය………..

  6. උපසිරසට තුති!
    ජය!

  7. Thank you very much…Digatama sub denna…

  8. බොහොම ස්තුතියි සිංහල
    උපිසිරැසියට……..!

  9. බොහොම ස්තූතියි කනිෂ්කා සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  10. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

  11. akke melo rahak nathi mala jarawa danne nathuwa tikak hoda ekakata sub denna

    • මේක ඉල්ලීමකට දුන්න සබ් එකක් මල්ලී. එක එක්කෙනාගෙ කැමැත්ත වෙනස්නෙ නේද? තව හොඳ ඒව ගේන්නම්කො ආයේ..


  12. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  13. චින්තක

    අක්කේ, බොහෝ ම ස්තූති උපසිරසි පරිවර්තනය කර දුන්නට. ඒත් අක්කේ මම බා ගත්ත 1.24 කොපියට මේ උපසිරසි ගැළැපෙන්නේ නැහ. ටයිම් ලයින් හදලා දෙන්න පුලුවන් ද?

  14. taxxx akke……..obata tawa tawath shakthiya darriya labewa ..mmewan karryan kireemata budu saranai tc..

  15. නලින් පෙරේරා

    ස්තුතියි කනිෂ්කා.. ස්තුතියි සබ් එකට…

    ජය වේවා!

  16. niayamai…thanks KANISKA Sis..sub ekata..digatama sub demu.jaya wewa……

  17. සබ් එකට තුති සොහොයුරිය!!!

  18. ස්තුතියි අක්කේ.
    කොරියන් කතා අනිවා බලනවනේ.
    ජය.

  19. thankz sub ekata digatama sub denna,
    lassana film ekak mama baluwa.. bohoma sthuthi..

  20. ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

error: Alert: Content is protected !!