You dont have javascript enabled! Please download Google Chrome!
Monday , April 6 2020
Breaking News
Home / All / A-X-L (2018) Sinhala Subtitles | ඇක්සල් [සිංහල උපසිරසි සමඟ]

A-X-L (2018) Sinhala Subtitles | ඇක්සල් [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.9/10. From 91 votes.
Please wait...

ටික කාලේකට පස්සේ ඔන්න සලරුවක් සමගින් නැවත බයිස්කෝප් සිංහලෙන් අඩවියට ගොඩවැදුනා.සුපුරුදු පරිදිම අදත් ඔයාලා වෙත අරං ආවේ විද්‍යා ප්‍ර‍භන්ධයක්.

කතාවේ නම තමයි A.X.L කතාව පිලිබද කෙටියෙන් හැදින්විමක් කලොත් මේක යුධ කටයුතු සදහා රහස් අයුධයක් විදිහට නිර්මානය කල රොබෝ සුනඛයෙක් වටා තමයි නිර්මානය වෙලා තියෙන්නේ.ඉතිං මේ සුනඛයා තමන්ව නිර්මානය කරපු පරේෂණාගරයෙන් එලියට ඇවිත් අයාලේ යනකොට තරුණ යතුරුපැදි ධාවකයෙකුට එයාව හමුවෙනවා.ඉතිං තරුණයට තමන් සමග තරගකරන තරගකරුවෙකු සමග වගේම ඇමරිකානු යුද හමුදාවත් එක්කත් ගැටෙන්න වෙනවා තමන්ගේ මේ රොබෝ මිතුරාව බේරගන්න.ඒ ඇති වෙයිනේ කතාව ගැන.

මේ වසරේ අගෝස්තු මාසයේ තමයි චිත්‍ර‍පටය ලොවපුරා බෙදාහැරුනේ මේ කතාව සදහා රංගනයෙන් Alex Neustaedter , Becky G, Thomas Jane සහ Alex MacNicoll ඇතුලු රංගන ශිල්පීන් දායක වෙනවා. අධ්‍යක්ෂනය Oliver Daly එවගේම බෙදා හැරිම netflix.

තවත් පොඩි දෙයක් ලිපිය අවසන් කරන්න කලිං කියන්න ඔනේ.මේකේ විඩියෝ පිටපත තියෙන්නේ ප්‍ර‍ංශ දෙබස් කැවු එකක්.සමහරවිට ඔයා මේක බාගත කරන මොහාත වන විට ඉංග්‍රිසි පිටපත ඇවිත් තියෙන්න පුළුවන්. එ කොහොම උනත් මේ භාෂා වෙනස නිසාම මේ කතාව උපසිරස ගන්වන එක යම් අභියෝගයක් උනා.මොකද මීට කලිං ඉංග්‍රිසි හැරෙන්නට වෙනත් කිසිම භාෂාවක් සදහා සිංහල උපසිරස නිර්මානය කරලා නැති නිසා.මෙය ලබාදෙන්න යම් ප්‍ර‍මාදයක් උනෙත් ඒ නිසයි. කොහොම වෙතත් උපසිරසේ යම් අඩු පාඩුවක් දැක්කොත් පහලින් කියලා යන්න අමතක කරන්න එපා.

හරි එහෙනම් කතාව රස විදින්න ඉක්මනින්ම සියවැනි උපසිරසත් සමගින් හමුවෙමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-01-23
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Leave a Reply

Your email address will not be published.

113 comments

  1. සචින්ත කල්හාර බෙනට්

    ela

  2. Thanks for sub.good luck bro

  3. Thanks saho

  4. Thank sub ekata

  5. tz sub ekata…

  6. saho BR EKTA update krnna plz plzz

  7. Farmchemie_Roshan

    Thanx bro…

  8. Tnx brooo

  9. vidura chandrasekara

    elama bro

  10. Buddhika Vajira

    tnx bro

  11. සබ් එකට තෑන්ක්ස් ස⁣හෝ

  12. උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා…!!!

  13. Bluray ඇවිත් තියෙන්නේ.ඒකටත් Sub එක Update කරමු.ජයවේවා!

  14. upasirasi ganweemata bohoma sthuthie saho! jaya!

  15. sub eka b-ray walata update karanna.. thank you

  16. Log wela Film name search karaddi e film eke subtitles danne na. Google seach karama penwanawa ai me

  17. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  18. thanks

  19. Sachintha Kalhara Benet

    බොහෝම ස්තූතියි….!
    ජය….!

  20. sayuru_tharanga

    ගොඩක් ස්තූතී සහෝ….උපසිරැසියට

  21. ELa bokkah

  22. Thanx mchn

  23. ජය

  24. kelumchathuranga

    thanks

  25. thanks broo

  26. Ela ela

  27. Thanks

  28. thankz saho

  29. Sandunpriyankara

    Thanks.great job..gd lk!

  30. Thanks Bro

  31. Arunagunathilaka

    Thanks……..

  32. thanks ………………..

  33. sampathengservices

    Thankz Bro..

  34. Rasitha Pradeep

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….

  35. Subata thuti

  36. Thanx bro.

  37. ලහිරු උදය

    Thanks bro

  38. tnkxx broo keep up

  39. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  40. Thanx machan

  41. thanks bro sub ekata

  42. Mahesh Rajapaksha

    Thanks bro….

  43. thanks bro…

  44. niyamai bro thanks …jaya !

  45. elama. elama.thanks sahoo…..

  46. thusitha Premarathna

    thanks bro

  47. ගොඩක් ස්තූතිය උපසිරැසියට….

  48. ගොඩක් ස්තුතියි…
    මාත් ගන්නවා.
    ජයවේවා.. තෙරුවන් සරණයි…!

  49. Bandarajbandara

    Thanks Bro

  50. thineesha_test

    thanks for the sub

  51. Nandana_kumara

    Tu

  52. Thanks for the sub

  53. ELa

  54. AsithaDilruwan

    Ela saho thanks

  55. උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

  56. vishwanathmadhushanka

    Thanks machan

  57. thanks for sub

  58. thank for subtitle

  59. bohoma sthuthi saho…

  60. salithamihiranga

    Thanks bro

  61. mahesh dilshan

    elaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

  62. thanka

  63. Suresh Madhusanka

    උපසිසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!

  64. තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා!……….

  65. wasantha senadheera

    niyamai….

  66. Thankssssss!!!!

  67. ස්තුතියි ! බලන්න ආසවෙන් හිටියේ

  68. sachith tharanga

    thanks machan

  69. sub ekata thanks..

  70. sampath n perera

    thanks

  71. බොහොමත්ම ස්තූතියි සහෝ ………

  72. Thankyou

  73. Thanz bro.ජය

  74. උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

  75. Thank You..BR eKAMA Balano

  76. thanx a………..

  77. Thanks for subtitles, Good job keep it up

  78. නියමයි…සබ් එකට තැන්ක්ස්…

  79. Sub ekata thanks bro

  80. prathibha.keshan

    enakan hitiye thanks machan

  81. බොහොම ස්තූතියි සහෝ සබ් එකට…..!

  82. Sub ekata thanx

  83. සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

  84. Nadeesha rox alahakoon

    Tnx bro meka anakan balan hitiya filumak thama ithin

  85. sub eka enkm balgena hitye tnnnxxx bro

  86. Budu amoko meka nam dei kiyala hituwe na bn .thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ….

  87. ස්තුතියි සහෝ…මේක දානකන් හිටියේ…දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි…ජය වෙිවා…

  88. ස්බ් එක එනකම් බලාගෙන හිටියෙ තෑන්ක්ස් ම්චන්….

  89. thanks bro

  90. thank youuu bro

  91. YUDDHAM SARANAM TAMIL FILM EKATA SUB ONA BRO

  92. thankx a lot saho

  93. AyeshDushmantha

    Thanks bro

  94. Mawan Geethanjana

    thanks

  95. enakan hitapu ekak. Thanks bro

  96. Tnxxxxxxxxxx……

  97. යුරාන් ධනුක

    නියමයි සහෝ… බොහෝම ස්තූතියි…!!!

  98. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයෙන් ජය.

  99. Sub ekata thanks saho, good luck

  100. ලස්සන චිත්‍රපටය…. ආව ගමන් උපසිරැසි නැතුව බැලුවා…
    දැන් ආයෙත් බලන්න ඕනා…
    ස්තුති සහො

  101. Thanks sahooo. Yaja wewaaa…

  102. Sub1 ta thanks…

  103. Godak sthuthi bro sub ekata . Jaya wewa…!

  104. Thanks ……………….good luck ………………….the exorcist season 02,colony season 03,hit the floor tv series valata sinhala sub denna ……………………………………………………………..

  105. thank you very much

  106. Avindu Umesh Gunasinghe

    Tnx bro sub ekata!!

error: Alert: Content is protected !!