Monday , September 28 2020
Breaking News

Aatma (2013) | දෙලොවක දෙමාපිය ආදරය. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 5.7/10. From 3 votes.
Please wait...

aatma 2013
ඉතින් මේ පාර මම අලුත් කතාවක් අරගෙනයි ආවේ. විකියා කියපු හින්දා හින්දි හොරර් එකකට මට සබ් දාන්න පුළුවන් වුණා. කලින් කිව්වා වගේ අද ගෙනාවේ හොරර් කතාවක්. ඇත්තටම ගොඩක් හොරර් කතාවගේ නෙවේ. වෙනස්විදිහේ හොරර් කතාවක්.

දැන් කතාවට බහිමු, මේ කථාවේ නියා කියලා කෙල්ලෙක් ඉන්නවා, මෙයා පොඩි කෙල්ලෙක්. ඒත් මෙයාගේ ගෙදර තාත්තා නෑ. (හේතුවනම් මම දැන් කියන්න යන්නේ නෑ) ඉතින් මේ නියා මේයාගේ අම්මගෙන් (Bipasha Basu) ගෙන් අහනවා තාත්තට මොකක්ද වුණේ කියලා. ඒත් අම්මා එයාට ඒකට කෙළින් උත්තරයක් නම් දෙන්නේ නෑ.ඉතින් කාලේ ගෙවිලා යද්දී, මේ නියා පොඩ්ඩක් අමුතු වෙන්න පටන්ගන්නවා, ඒ කියන්නේ එයා සම්බන්ධයක් පවත්වනවා පිටස්තර ලෝකේ මිනිහෙක් එක්ක.මේ සම්බන්ධතාවය එක්ක ගෙදර අය බය වෙනවා නියාට වෙන්න යන්නේ මොකක්ද කියලා, නියා මේ සම්බන්ධතාවය ඉස්කෝලෙටත් ගෙනියනවා, ඒකෙන් තත්වය දරුණු වෙන්න පටන්ගන්නවා. ඒ මොකද කිව්වොත් මේ සම්බන්ධතාවය නිසා ගොඩක් අයට මරණයට පත්වෙන්න වෙනවා. යාළුවෙක්ට, පන්තිභාරටීචර්ට, ආච්චිට, අම්මගේ හොදම යාළුවට, වගේ තව අයට මරණයට පත්වෙන්න වෙනවා. ඉතින් මේ නියා මේ අද්භූත සම්බන්ධතාවය පවත්වන්නේ කාත් එක්කද? නියාගෙයි යාළුවොයි, පන්තිභාර ටීචර්ටයි මේ අද්භූත මිනිහා එක්ක තියෙන සම්බන්ධතාවය මොකක්ද? බලලම තීරණය කරන්න.

මේ කතාව හොරර් මූවි එකක් වුණාට මේක දෙමව්පිය ආදරය ගැන තියෙන සංවේදී කතාවක් කියන්න පුළුවන්, එතකොටම ඔයගොල්ලන්ට මතක් වෙයි MAMA කියන කතාව. ඒකේත් මතකයි නේද හොරර් එකක්වුණත් මවකගේ ආදරය මාර සංවේදී ලෙස පෙන්වලා තියෙන හැටි. හැබැයි මේක MAMA එකේ කොපියක්නම් නෙවේ. මේ කථාවේ අම්මගේ ආදරයයි, තාත්තගේ ආදරයයි ලස්සනට ගොනු කරපු කතාවක් කියන්න පුළුවන්. කතාව වෙනස් විදිහකට තියෙනවා වගේම කථාවේ අවසානය ලස්සන විදිහට ඉවර කරලා තියෙනවා.

ඉතින් වෙනදා වගේම ඔයාලගේ කමෙන්ටුවක් අවංක සිතින් මම බලාපොරොත්තු වෙනවා. බැනලා හරි කමෙන්ටුවක් දානවනම් ඒන අගය කරනවා. ජය වේවා!

Aatma (2013) on IMDb

 

 

765 MB (WebRip) කොපිය මෙතනින් බාගන්න

BCC1883033D105E6889FFAC3606331BF9739E949

950 MB (WebRip) කොපිය මෙතනින් බාගන්න

453FAB95C7D4DC86065EBA739855DD595B0BD44C
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධිල යසස්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Enola Holmes (2020) Sinhala Subtitles | අතුරුදන් වූ මව සොයා [සිංහල උපසිරැසි සමඟ]

ෂර්ලොක් හෝම්ස් ගැන චිත්‍රපට වගේම කතාමාලා ඇති තරම් නරඹලා රස විදලා ඇතිනෙ. ඒත් ෂර්ලොක්ගෙ සහෝදරිය …

Leave a Reply

Your email address will not be published.

93 comments

  1. thameera danushka de silva

    meka Fatta film ekak superb…..

  2. Tharindu Dhananjaya

    Thanks a lot for subtitles
    .

  3. සදීෂ් රවිදු

    සබට තුති සහෝ…!
    ජය…!!!

  4. machn meka hodata baya hithena ekakda bn?

  5. fatta film ekak wage. maath download karanawa

  6. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  7. මේකේ අලුත් හොද කොපියට පුලුවනම් සබ් එකක් දෙන්න
    Aatma (2013) – HDTV Rip – 720p – x264 – AC3 [DDR]

  8. දිමුතු තරංග ඉලුක්කුඹුර

    සබ් එකට බොහොම ස්තුතියි හොඳ කොපියක් ආවම ගන්නවා,ජයවේවා.

  9. mudiya / මුදියා

    හුට්ටප්පරේ හොල්මන්.
    බිපාෂා අක්කනෙ ඉන්නෙ.
    අනිව පට්ට ආතල් ඇති.
    නියමයි බුද්ධිලයො.
    ජයවේවා.බොහෝ…………………………………………………………………………………ම ස්තූතියි…!

  10. ai baninne bro api oyala loku deyak karanne nomilema thank u good luck

  11. Thank you bro 🙂

  12. thank you!

  13. පට්ට ෆිල්ම් එක ආ…….sub walata thanxx………….

  14. යසිරු මල්ලවආරච්චි

    මේකේ හොද කොපියක් ආවාම අප්ඩේට් කරනවා නේද මචං ??

  15. me dena sub walata thanks hemotama…..oyalage hema film akakma mm balanawa thanks……………

  16. maxxa thama tamil awa

  17. ela machan digatama hindi tamil awa witharak denna

  18. සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි

  19. Thanks Saho….. Baiscope akatay Oyatai Happy New Year………..

    • ඔයාගේ කමෙන්ට් එකට බොහෝම ස්තූථියි, මමත් අපේ බයිස්කෝප් එකටයි ඔයාටයි සුභ නව වසරක් වේවා කියලා පාර්ථනා කරනවා!

  20. යසිරු මල්ලවආරච්චි

    ස්තුතියි

  21. දුලාජ්|Dulaj

    බොහෝම ස්තූතියි සබට..ඔබ සැමට සුභ නව වසරක් වේවා!

  22. patta………..aluth awurudde aluth weddak.gd luck machan!

  23. නලින්

    ස්තුතියි බුද්ධිලයා..!!

    මෙක නම් බලන්නම ඔනේ මේ 2014දි 🙂

    ජය වේවා!

    සුභ 2014ක් වේවා!

  24. Thank you!

  25. Deepal samantha

    මේකනම් ටිකක් හොඳයි වගේ.. සබ්ටයිටල් වලට ස්තූති වේවා. දැන්මම ඩවුන්ලෝඩ් කරන්නම්.. සුභ නව වසරක් වේවා.

  26. ‍නි‍ය‍ම ‍එ‍කක්‍ ‍නේ ‍දී‍ලා ‍ති‍යෙන්‍‍නේ.
    ‍ව‍ටි‍න ‍ක‍තා‍වක්‍ ‍ව‍ගේ.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍සු‍භ ‍න‍ව ‍ව‍ස‍රක්‍ ‍වේ‍වා!!!!!!!!!

  27. රාම් ගෝපාල් වර්මගේ හොල්මන් ෆිල්ම් ටිකකට සබ් දෙනවනම් අගේ කරනවා බොහෝම ස්තූති

  28. බොහෝම ස්තුතියි සහෝ උපසිරැසියට. දිගටම වැඩේ කරන්න.
    සුභ නව වසරක් වේවා…

  29. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😛 😛 ජය

  30. Great film ekak macho. thanks sub ekata.!!!

  31. බොහොම තුති!

  32. බොහොම ස්තූතියි බුද්ධිල සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  33. “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය…..

  34. කේ.යූ.ජී. උදාර

    සිංහල සබට බොහොම ස්තූතියි සහෝ…….

  35. niyamayi 🙂

  36. thx for sharing

  37. thxxxxx bro

  38. meyke subs dena kam unne illa illa bohoma thnxxxxx sub akata

  39. IMDb 3.7 ?? 🙁

    • hindi walata rate na ban kohomat ae wuata kathawa maru

      • රත්න, ඕසිත කොලුවා කිව්වා වගේ හින්දී වලට රේට් නෑ. ඒ වගේම කථාවත් පට්ට, ඉතින් මම ඔය දෙන්නටම සුභ නව වසරක් වෙන්න කියලා පාර්ථනා කරනවා.

  40. ස්‍‍තූ‍ති‍යි.

  41. elazzzz thnxzzz

  42. ජයවේවා.

  43. එලස් බාන්න දැම්ම

  44. තෑන්ක්ස් වේවා!!!

  45. බොහොම පින්

  46. elakiri hode

  47. supiri maco

  48. ශාන් විමුක්ති [විමා]

    බිපාසා අක්කා දැන් අම්මගේ චරිතෙට ඉන්න පටන් අරන්ද බොලේ ඒ ගමන
    අනේ අයියෝ :p
    එහෙනම් බුද්ධිල කොලුවෝ සබට බොහොම තුති වේවා ඈ!

    • වීමා, දැන් කට්ටිය වයසට ගිහින්, හැමදාම කෙල්ලගේ චරිතේ රගපාන්න බෑ නේ බන්. කමෙන්ටුවට ස්තූතියි. සුභ නව වසරක් වේවා!

  49. 31 balanna ela film akak deelane maru

  50. Ade patta film akak thxxx

error: Alert: Content is protected !!