Monday , August 2 2021
Breaking News

Ace Ventura: When Nature Calls (1995) with Sinhala subtitles | පිස්සු හදවන සත්ව රහස් පරීක්ෂකයා. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.9/10. From 9 votes.
Please wait...

කස්ටිය ඔයාලට අද ගෙනත් තියෙන්නේ හිනා කාලා මැරෙන්න පුළුවන් Film එකක්.හුඟ දවසක් ඔයාලට සබ් එකක් දෙන්නත් බැරිවුනා මොකද කිව්වොත් A/L කට ලඟටම ඇවිත් හිරවෙලා තියෙන්නේ.ඔය අස්සේ හෙමින් හෙමින් තමා මේකට සබ් එක දා ගත්තේ.මේකේ කථාව ගැන කිව්වොත් සත්ව රහස්පරීක්ෂකයෙක්ගේ වටේ එතුන කථාවක් මේක. ගෝත්‍රික මිනිස්සු වගේක පූජනීය සතෙක් නැතිවෙලා ඒ ගැන හොයන එක තමා මේකේ වෙන්නේ. පටන් ගත්ත වෙලාවේ ඉඳන් ඉල ඇඳෙනකම් හිනා වෙන්න නම් කියාපු භාන්ඩේ.

Film එක ගැන කිව්වොත් මේකේ…

Director වෙන්නේ Steve Oedekerk කියන කෙනා තමා. ප්‍රධාන නළුවෝ සෙට් එක විදියට Jim Carrey, Ian McNeice, Simon Callow කියන අය තමා මේකේ රඟපාන්නේ. එහෙනම් ඉතින් මන් මේක ගැන බයිලා පාර දෙනවට වඩා ඔයාලම බලලා එළද කියලා කියන්න. එළ නම් කොමන්ට් පාරක් දෙන්න. ඒක තමා අපට ඕන එකම දේ සහෝ. එහෙනම් මම කැපුනා.

ජයවේවා!

Ace Ventura: When Nature Calls (1995) on IMDb

 

 

මෙම උපසිරැසිය සියලුම BR පිටපත් සඳහා අදාල වේ.

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශනිල්ක ජයලත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

F9: The Fast Saga (2021) Sinhala Subtitles | පවුලක් හදපු අවුලක්….. [සිංහල උපසිරසි]

  2021 වසරේ නිකුත් වූ වැඩිම මුදලක් ඉපයූ ඇමෙරිකානු චිත්‍රපටය මොකද්ද කියල හෙව්වොත් ඔයාල බලාපොරොත්තු …

Leave a Reply

Your email address will not be published.

20 comments

  1. thanks budddy

  2. thank you machan

  3. Eranda Malith 2.0

    Thanks mcn

  4. Tharaha brooooooo

  5. Thanks bro….

  6. සිංහල උපසිරසියට තුති…. නැවත හමුවෙමු… ජයවේවා.

    Hail Hydra

  7. thanks..

  8. thanks sub ekata. meka maru film eka…

  9. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  10. kalin baluwa.
    thanks saho
    patta film eka

  11. Sajith Anthony

    මේක නම් සුපිරිම ෆිල්ම් එකක්
    උපසිරැසියට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා…!!!

  12. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

  13. Video ekk vr video ekata convert kerana puluwan mokenda

  14. මේකේ පළවෙනි කොටස කාලෙකට කලින් දීලා තිබුණා. දෙවෙනි එකටත් සබ් ලබා දුන්න එක ගොඩක් හොඳයි.

  15. poseidon rex 2013
    oya film eke sub denna puluvanda…??/

  16. Machan site eken Direct link denne nethi nisa seeds thiyana ewa hoya ganna amarui.sub karana kena gawa kohomath link eka thiyanawane.loku udawwak eka comment ekak widiyatawath danawanam.thanks bro sub ekata

  17. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  18. සබට ස්තුති

    • නිලන්ත

      ස්තූතියි සිංහල උපසිරැසියට ස්තූතියි Fiilm eka kalin baluwa sub title ekka oyalath balanna good movie

error: Alert: Content is protected !!