අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

After (2019) Sinhala Subtitle | ඉතිං ඊට පස්සේ….! [සිංහල උපසිරැසි සමඟ] ( 18+)

Rating: 7.6/10. From 258 votes.
Please wait...

කොහොමද හැම කෙනෙක්ටම. පොඩි කාලයක් විවේක ගත්තට පස්සේ ආයේ වැඩේට බහින්නයි මේ සුදානම. මුලින්ම 250 වැනි කඩයිමට සුභපැතුම් එකතු කරපු හැම කෙනෙක්ටම බොහොම ස්තුතියි. වෙන් වෙන් වශයෙන් හැමෝටම රිප්ලයි කරන්න නොහැකි වීම ගැන කනගාටුව.. එහෙම නම් වැඩි කතා බහක් නැතුව නිකලස් ස්පාක්ස්ගෙ පොත් ඇසුරින් නිර්මාණය කරපු ආදර කතා ටික නිම වේගෙන ගියත් එක්කම ආයේ ආදර කතාවක් කරන්න සෙට් උනෙම නැහැ.එහෙනම් ඉතිං කාලෙකට පස්සේ අරගෙන ආව ආදර කතාවේ විස්තරය දිහාවට හැරෙමු අපි.

කතාව මුලිකවම ගෙතෙන්නෙ තරුණ වයසේ ඉන්න ටෙසා, හාඩින්, නෝවා කියන තිදෙනා වටා. ටෙසා ලෙස සුරූපී Josephine Langfordද, ( ඔව් මේ ෆිල්ම් එක බැලුවට පස්සේ කොල්ලන්ගේ ක්‍රෂ් ලිස්ට් එකට එයත් එකතු වෙයි 😀 ) හාඩින් ලෙසින් හැරී පොටර් කතා මාලාවේ තරුණ ටොම් රිඩ්ල්ගෙ චරිතය රඟ පෑ Hero Fiennes Tiffin එකතු වෙනවා. අධ්‍යක්ෂණය Jenny Gage විසින්ද කතාව සහ තිර රචනය Susan McMartin විසින් සිදුකරලා තියෙනවා. ඒ Anna Toddගෙ මේ නමින්ම රචිත කෘතියක් ඇසුරින්. ඉතිං මේ සංකලනයන් වෙනුවෙන් IMDB 5.5ක අගයක් ලැබිල තියෙනව. එහෙම නම් ඔන්න ඔබට බාරයි මෙතැන් පටන්. 😀

” මම මගේ ජීවිතේදී නවකතා සිය ගණනක් කියවල තියෙනව. ඒ හැම එකකම වගේ තිබ්බේ විශ්වයේ කේන්ද්‍රය ආදර කියල. ආදරයට අපේ අභ්‍යන්තරයේ තියෙන ඕනම හානියක් සුව කරන්න පුළුවන්. අපිට ජිවත් වෙන්න ඕන කරන්නෙ ඒ දේ තමයි. ඩාසිගෙන් පටන් අරන් හීත්ක්ලිෆ්ට වෙනකම්ම, මම හිතුව එයාල මෝඩයෝ කියල. ආදරය කියන්නෙ ප්‍රබන්ධයක් කියල, ආදරය තියෙන්නෙ පොත්වල පරණ පිටු අතරේ විතරයි කියල. ඒත් මට මගේ එලිසබෙත් බෙනෙට්ව මුණගැහුන වෙලේ පටන් ඒ සේරම වෙනස් වුණා. මම කවදාවත් හිතුවේ නැහැ වෙන කෙනෙක් විසින් සම්පුර්ණයෙන්ම මාව වෙලා ගනීවි කියල, ඇය එසේ කරනකම්ම. ඇය මගේ අතින් අල්ලගෙන මාව අඳුරින් එලියට අරගෙන ආව, මට පෙන්වා දුන්න අපේ ආත්මයන් නිර්මාණය වෙලා තියෙන දේවල් ඇයගේත් මගෙත් සමාන බව.මට සමාවෙන්න. වතාවක් ඔයා මගෙන් ඇහුව මේ ලෝකේ වැඩියෙන්ම ආදරේ කාටද කියල..  ඔයාට  ❤

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB / Blu-Ray පිටපත් සඳහා ලබා දි ඇත.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

73 thoughts on “After (2019) Sinhala Subtitle | ඉතිං ඊට පස්සේ….! [සිංහල උපසිරැසි සමඟ] ( 18+)

  • Thnk you for the sub

    Reply
    • ෆිල්ම් එක එවන්නකෝ තියන කෙනෙක්.බයිස්කෝප් එකෙන් ග්න්න බනෙ

      Reply
  • ස්තුතියි සබ් එකට

    Reply
  • 820 MB bluray ekt galapena sinhala subs dennako

    Reply
  • wima dapu ekak nisama balanawa… hitha ambarila yana love stories ne denne.
    sub ekata bohoma sthuthiy machan!

    Reply
  • Meke palaweni kotas 2 witarane tynne..3 weni ekath dennako

    Reply
  • Thanx bro………..

    Reply
  • මේක සුපිරි film එකක්. after we collided 2020 film එකේ subtitles දෙන්නකෝ bro Plz……..

    Reply
  • Bluray වලට uupdate karanna puluwan num

    Reply
  • Bluray වලට update කරන්න කො plz

    Reply
  • Sub eka hariyta set wenne nh neh

    Reply
  • උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!

    Reply
  • සුපිරියි ශාන්!
    තැන්ක්ස්!!

    Reply
  • Thanks saho sub ekata

    Reply
  • jaya wewa malli ! thanx

    Reply
  • thanks for subtitle

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • subata thanks saho…!!!

    Reply
  • Thanks ………………..good luck ………………….

    Reply
  • oyata suba pathu saha thanks oyala hinda thamay asawen film 1 balanne

    Reply
  • Thanks bro

    Reply
  • Bluray එකට සබ් එක යාවත් කාලින කරන්න….

    Reply
  • sub ekata tnx saho. jaya wewa

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • Thanks machan…..jayawewa…..!

    Reply
  • thanqqq machn sub ekata

    Reply
  • සුපිරි කතාව…. නියමයි. තෑන්ක්ස් සබ් එකට

    Reply
  • උපසිරසියට බොහොම තුති විමා අයියේ..ඔන්න එහෙනම් ඩවුන් කරා..

    Reply
  • meka download krgnna link ekak ewannako

    Reply
  • Thanx විමා

    Reply
  • තැන්ක්ස් බං මං කැමති ලව් එවට , එලම

    Reply
  • Trailer එක බලපු දවසෙ ඉදලා ෆිලුම එනකන් බලන් හිටියේ..

    Thank you Bro

    Good Luck ! ❤

    Reply
  • සබ් එකට බොහොම ස්තුතියි සහො..

    Reply
  • thanks bro enakam balan hitiya film ekak

    Reply
  • … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Request :
    The Wolf’s Call (Le chant du loup) (2019)
    Shaft (2019)

    Reply
  • ස්තුතියි සහෝ….පට්ට….දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි….ජය වෙිවා…..

    Reply
  • one strange rock eke ithuru tikatath sub denawada bro

    Reply
  • sub ekata thanks brother

    Reply
  • තෑන්ක්ස් සහෝ සබ් එකට….
    ජය වේවා.!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *