Tuesday , October 27 2020
Breaking News

Allegiance (2015) [S01 : E02] | අම්මාගේ මායම.. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

Allegiance SE2

කොහොමද කතාව! පළමු කොටස හැමෝම බලන්න ඇති කියලා හිතනවා. ඉතින් මේ සුදානම මේ මස 12 වෙනිදා විකාශය උන කොටස ගේන්නයි. අද කොටස නම් කරලා තියෙන්නේ Teamwork ලෙසයි, ඉතින් අපි බලපු නැති අය වෙනුවෙන් පුරුදු විදිහට මුල් කොටස ගැන මතක් කරගම්මු.

ගිය සතියේදී ඇලෙක්ස් ඔ’කෝනර් ගේ අති දක්ෂ විශ්ලෙෂන හැකියාව නිසා CIA සංවිධානයෙන් ඔහුව FBI එකේ මෙහෙයුමකට යොමු කළා. ඇලෙක්ස් ගේ වැඩ වලට මේ ඉන්න හුගක් අයගේ ඇස් උඩ යනවා. කටවල් ඉබේ ඇරෙනවා.. එහෙම දකින්න ඇති. ඉතින් ඔහුට පැවරුණ රාජකාරිය වුණේ ඇමරිකාව ඇතුලේ රුසියානු ඔත්තු සංවිධානයක් විසින් රහාසේ කරගෙන යන මෙහෙයුමක ගැන, එම සංවිධානයෙන් ගැලවිලා ආව නියෝජිතයෙක්ව, විශ්ලේෂණ කර නිවැරදි නිගමනයක් ලබා දීමයි. අවසානයේ ඇලෙක්ස් සියලු තොරතුරු අනුව දැනගන්නවා තමාගේ මෙම මෙහෙයුමට ඔහුගේ අම්මයි තාත්තාගෙයි ද සම්බන්ධයක් ඇති බව. ඉතින් ඔය ආකාරයෙන් ගිය සතිය අවසාන වෙන අතර…

මෙම සතියේ කතාව එතැන් සිට අද ගලාගෙන යාවි… ඉතින් අපි බලමු ඇලෙක්ස් අම්මාගෙනුයි තාත්තගෙනුයි මොනවගේ දෙයක් හෙළි කරගනිද කියලා. මොන මොන දේවල් අද හෙළිවෙයිද කියලා අපි බලමු! එහෙනම් නැවත තෙවැනි කොටසින් හමුවෙන තුරු සමුගෙන යනවා. යන ගමන් වටිනා අදහසක් ලියාගෙනම යන්න…! එහෙනම්...

ඔබ සැමටම…

෴  ජය වේවා. ෴

Allegiance (2015) on IMDb

 

 

137 MB කොපිය මෙතනින් බාගන්න

 

226 MB කොපිය මෙතනින් බාගන්න

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                       Next Episode >>

Check Also

The X-Files [S09 : E02] Sinhala Subtitle | කවුරු විශ්වාස කරන්නද? [සිංහල උපසිරැසි සමඟ]

The X-Files කතා මාලාවේ නවවෙනි කතා සමයේ දෙවන කතාංගයයි මේ. මේකත් පසුගිය කොටසටම සම්බන්ධයි. පසුගිය …

Leave a Reply

Your email address will not be published.

34 comments

  1. thank you..

  2. සබ් එකට බොහොම ස්තුතියි සහො

  3. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය……..

  4. ප්‍රදීප් මධුසංඛ

    නියමයි සහෝ…
    උපසිරසියට බොහෝම ස්තූතියි…
    වැඩේ දිගටම කරගෙන යමු.
    ඊළඟ උපසිරසියෙන් හමු වෙමු.
    ජයෙන් ජයම වේවා!!!
    😀

  5. බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  6. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

  7. Thankssssssssssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  8. Thanks saho….

  9. Tharindu Udayanga Perera

    suppa kathava….
    thanks machan sub ekatahh..
    me dan thamai balanna gaththeee….
    dan onna 2 th balanavaa..
    digatama diyan machann…
    thanks machan sub ekatahh….

  10. niayamai…thanks NALIN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. Elazzzzzzzzzz..sub 1ta thanx saho..mekath patta kathawak wage.. 😀

  12. නලින් පෙරේරා

    අදහස් දක්වපු හැමෝටම ස්තුතියි..!!

    ජය වේවා!

  13. මේකනම් සුපිරිම භාණ්ඩයක් තමයි.
    දිගටම වැඩේ කරගෙන යමු 😀
    ජයවේවා සහෝ… 🙂

  14. Bro.small will tv serious 1ta sub dala dandako…………….,

  15. Thank you…digatama thawa thawath sub denna…

  16. නියමයි සබ් එක පොඩ්ඩක් ලේට් උනත් කතාව හොදයි
    ජය වේවා

  17. ඊළඟ උපසිරසියෙන් හමුවෙමු ඔබට ජය .. :):):):):):):):):)

  18. Elazz nalin ayya.. welawak set una gaman aniwa balanawa.. jayama wewa.. elazzz thnx..


  19. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  20. ela ela sahooooo…..

  21. කිව්වත් වගේ කතාව නම් සුපිරියටම යනවා ඈ….
    ඔන්න මේකත් ගත්තා හොඳේ …. 🙂

    ආයු -බෝ -වේවා !!!

error: Alert: Content is protected !!