You dont have javascript enabled! Please download Google Chrome!
Saturday , December 15 2018
Breaking News
Home / All / Alpha (2018) Sinhala Subtitles | ඇල්ෆා: ජීවිතයට පාර කියා දුන් සිවුපා හිතවතී…! [සිංහල උපසිරැසි සමඟ] *150*

Alpha (2018) Sinhala Subtitles | ඇල්ෆා: ජීවිතයට පාර කියා දුන් සිවුපා හිතවතී…! [සිංහල උපසිරැසි සමඟ] *150*

Rating: 9.4/10. From 113 votes.
Please wait...

වසර 20000කට එහා යුරෝපයේ එක්තරා ගෝත්‍රයක් ජීවත් වුනා. මුතුන්මිත්තන් තබා ගිය මං සලකුණු ඔස්සේ ඔවුන් දඩයම් සොයා ගියා. එහි අද මෙන් මිනිසුන් අතර සතුන් අතර යහලු මිත්‍ර සබඳකමකට ඉඩක් නම් තිබුනේ නැහැ. ඒ අපූරු සබඳතාවට පාර කී තරුණයා නමින් කෙඩා.

“දැක්කද අර සතා? ඒ තමයි ඇල්ෆා, උන්ගේ රැලේ නායකයා. ඌ දුර්වලයි කියලා රැලේ අනික් උන්ට ඉව වැටුනොත්, උන් ඇල්ෆට අභියෝග කරනවා. ඌ ඉපදුනේ ඇල්ෆා විදියට නෙවේ, ඌ ඒ තැන උපය ගත්තෙ උගේ උත්සහයෙන්, උගේ හදවතින්මයි.”

කෙඩාගෙ තාත්තා, ගෝත්‍රයෙ ප්‍රධානියාගෙ සිතේ තිබුනෙ තමාගෙ ඇවෑමෙන් නායකත්වය කෙඩාට පවරන්නයි. ඒත්, ඊට ඔහු සුදුස්සෙක් බව ඔප්පු කළ යුතුයි. මේ අතරේ නොසිතූ කරදරයකට මුහුණ පාන කෙඩාට තමන්ගේ පවුලම අහිමි වෙද්දී මුණ ගැහුන සුන්දර මිත්‍රයා තමයි, “ඇල්ෆා”. මේ ඔවුන්ගේ කතාන්තරයයි.

Imdb දර්ශකයේ දැනට ලකුණු 7 ක අගයක් හිමි කරගත්ත adventure, drama, fantacy කැටගරියට අයිති ඇල්ෆා 2018 සිංහලෙන් නරඹන්න එකතු වෙන්න කියලා සත්තුන්ට ආදරේ කරන හැම කෙනෙක්ටම ආදරයෙන් ආරාධනා කරනවා. තව විශේෂයක් තියනවා, ඒ තමයි මේ මගේ 150 වැනි උපසිරැසි ගැන්වීම. මේ චිත්‍රපටයට සිංහල උපසිරැසිය ගේන්න හිටියේ ඇඩ්මින් මණ්ඩලේ අසංක ප්‍රදීප් රණතුංග සහෝදරයා. ඉතින් මගේ කඩයිම් වෙනුවෙන් මේ චිත්‍රපටය වෙන් කරලා දුන්නට බොහොම ස්තූතියි කියන්න ඕනේ. ඒ වගේම චිත්‍රපටය ගැන නිරන්තරයෙන්ම මාව ‍යාවත්කාලීන කරපු ඇඩ්මින් මණ්ඩලේ හසන්ත වික්‍රමරත්න, අශාන් විමුක්ති සහෝදරයන්ටත් හද පිරි ප්‍රණාමය පුද කරනවා.

හා හා පුරා කියලා 2017. 02. 02 වෙනිදා Thank you (2011) හින්දි චිත්‍රපටයට සිංහල උපසිරැසිය ගෙනැත් පටන් ගත්ත ගමනේ 150 වෙනි අඩිය තමයි මේ තියන්නේ. හින්දි චිත්‍රපට වලින් ගත්තොත් Hungama(2003), Kismat Konnection (2008), Lage Raho Munna Bhai(2006), Mom (2017) 50 වැනි සිංහල උපසිරැසිය, 100 Days (1991) චිත්‍රපටත්, Run Lola Run (1998) ජර්මානු චිත්‍රපටයටත්, Men and Chicken (2015) ඩෙන්මාර්ක්, ජර්මානු චිත්‍රපටයත්, Your Name (2016), To the forest of Firefly Lights (2011) කියන ජපන්, ඇනිමේෂන් චිත්‍රපට වලටත්, The Shape of Water (2017) ඇමරිකානු චිත්‍රපටයත්, Voldemort; Origins of the Heir (2018) ඉතාලියානු Fan made prequel එකටත්, Forever my girl 2018, Stand by me 1986, The greatest showman 2017 (100 වැනි සිංහල උපසිරැසිය ) The proposal 2009 ඇමරිකානු චිත්‍රපටත්, විශේෂයෙන්ම මලයාලම් චිත්‍රපටයටක් වුන Queen 2018 උපසිරැසි ගෙන එන්න දායක වෙන්න මට වාසනාව ලැබුනා.

ඒ වගේම රූපවාහිනි කතා මාලා කීපයකටත් උපසිරැසි නිර්මාණය කරන්න මට පුලුවන්කම ලැබුනා. මගේ මුල්ම කතා මාලාවකට කළ සිංහල උපසිරැසි ගැන්වීම Pinnochchio (2014) කොරියානු කතා මාලාව. ඒ වෙනුවෙන් ඔබ ලබා දුන් අසීමිත යහපත් ප්‍රතිචාර නිසාම Healer (2014-2015), The girl who sees smells (2015), The King 2 Hearts (2012), Suspecious partner (2017) කොරියානු කතා මාලා සම්පූර්ණ කරන්නට මට හැකි වුනා. එතැනින් නොනැවතී ඇමරිකානු කතා මාලාවකටත් අත ගහන්න මට ඇති වුන ආසාවේ ප්‍රතිඵලයක් විදියට Fringe කතා මාලාවේ දෙවන සමයේ කොටස් 10 කටත්, Brave කතා මාලාවේ එක කොටසකටත් උපසිරැසි ගැන්වූවා. ඉන්පස්සේ මවිසින් උපසිරැසි නිර්මාණය කළ Harley and the Davidsons ඇමරිකානු මිනි සීරිස් එක මට ලැබුන වටිනාම නිර්මාණයක් විදියට සලකන්න කැමතියි. ඔය අතරේ ඇමරිකානු කතා මාලා වලට උපසිරැසි සපයන්න මට තිබුන ආසාව දැන ගත්ත ඇඩ්මින් මණ්ඩලේ Scorpion එකත් මට භාර කළා.කොරියානු කතා ඇරුනම Koinaka 2015 ජපාන කතා මාලාවටත් උපසිරැසිය ගෙන එන්න මට පුලුවන් වුනා. ඒ වගේම වාර්තාමය වැඩසටහන් අතරින් Prehistoric park කොටස් සියල්ලටමත්, Planet earth හි එක් කොටසකටත් උපසිරැසි ගෙන ආවා.විශේෂයෙන් ම Ask laftan analamaz තුර්කි කතා මාලාවට උපසිරැසිය ගේන්න කාපු කට්ට නම් කවදාවත් අමතක වෙන එකක් නෑ. මං හිතන්නේ උපසිරැසි 150න් කරපු අමාරුම වැඩේ.

උපසිරැසියක් නිර්මාණය කරනවා කියන්නේ ඒ ඒ චිත්‍රපටයට සාපේක්ෂව, ඒ ඒ උපසිරැසිකරුවට සාපේක්ෂව ඒක කට්ටක්. ඒ කට්ට බයිස්කෝප් විබ්පළේ උපසිරැසිකරුවන් වුන හැමෝම අඩු වැඩි වශයෙන් රහ බලනවා. ඒත් ඒක කාලා බලන්නම ඕන කට්ටක් කියලයි මං හිතන්නේ. මේ උපසිරැසිය ගේන මොහොතෙත් යන්තම් අසනීප වෙලා ඉඳලා සුවය ලැබුවා විතරයි. ඒ වුනත් මං හිතන්නෙ හිතේ සතුට තමයි අපට වැඩියෙන්ම වටින්නේ.ඉතින් මේ තාක් දුරට මේ ගමන එන්න මට ශක්තියක් වුන හැම කෙනෙක්ටම අනේකවාරයක් ස්තූතියි. බයිස්කෝප් සොදුරු විබ්පළේ නිර්මාතෘ, ඇඩ්මින් මණ්ඩලය, සාමාජික සාමාජිකාවන් මේ හැම කෙනෙක්ම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මට මගේ පවුලෙ අය වගේ. නම් වශයෙන් කියන්න බැරි තරම් ගණනක් එතන ඉන්න නිසා මං කාගෙවත් නම් කියන්න යන්නෙ නෑ. ඒ වගේම මගේ පවුලේ සියලු දෙනාවත්, මගේ ළඟින්ම ඉන්න මිතුරියො කීප දෙනාවත් මේ වෙලාවෙ ආදරෙන් මතක් කරනවා.ඒ වගේම මගේ ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ සහෝදර සහෝදරියන්ටත් මගෙ විශේෂ ස්තූතිය පිරිනමන්න ඕනේ. ඒත් එක්කම ආදරණීය ප්‍රේක්ෂක ඔබේ ප්‍රතිචාර නොතිබුනා නම් මං කවදාවත් 150 ට එන එකක් නෑ. ගොඩක් අය මගෙන් අහනවා, ඔයාට ඔය උපසිරැසි හදන වැඩෙන් සල්ලි ලැබෙනවද කියලා. නැහැ, ඒත් ඇත්තටම මං පෙරේතයි ඔයාලගෙ ප්‍රතිචාර වලට. මං හිතන්නෙ මං වගේ හිතන කට්ටියක් බයිස්කෝප් අඩවියෙ ඉන්න නිසා තමයි අපි අදත්, හෙටත් සතුටින් එක පවුලක් වගේ බැඳිලා ඉන්නේ. ඉතින්, අධ්‍යාපන කටයුතු නිසා භාර ගෙන තියන උපසිරැසි කීපයක් හැරුනාම ඉදිරියට නම් මට මේ වගේ ඔබ වෙනුවෙන් උපසිරැසි ගෙන එන්න බැරි වෙයි. හැබැයි, ආයේ දවසක අපි හමුවෙමු, පුරුදු සෙනෙහසින්ම! ආයුබෝවන්!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය WEB/HD/BR පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Leave a Reply

258 comments

  1. Sachintha Kalhara Benet

    150 ට සුභ පැතුම්.
    සිංහල සබ් එකට බොහෝම ස්තූතියි!

  2. shalinihansaka

    150 වැනි උපසිරසිය වෙනුවෙන්..සුභ පැතුම්
    අපේ රස වින්ඳනය වෙනුවෙන් මේ කරනා කැපකීමට බෙහෙවින්ම ස්තුතියි ❤

  3. Thank you akke sub ekata,. jaya wewa;…

  4. Thank you for sub ❤

  5. thanks and congrats sis

  6. thank for sub.. keep it up

  7. Thank for the sub

  8. baiscopelkishu

    thanx helili nanga sub ekata.. cngratz 150 ta..

  9. M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා

    මුලින්ම සමාවෙන්න ඕන කමන්ට් එකක් දාන්න පරක්කු වීම ගැන.! 150 වැනි උසිරැසිකරණයට උණුසුම් සුභපැතුම් එකතු කරන්න කැමතියි..! ඒ වගේම විභාභ පාඩම් වැඩ අස්සේ තමන් භාරගත් මෙවැනි වැඩකටයුතු ගැනත් හිතලා බලලා මහන්සියෙන් සිදුකරන්නා වූ මේ කැපවීම ගැන ඔබට සියදුම බයිස්කෝප් වාසීන් වෙනුවෙන් ස්තූතිය පුද කරනවා.! ඒ වගේම ඊලඟ කඩඉමටත් ඉතා ඉක්මණින් ලඟාවීමට අවශ්‍යය කාලය ලැබේවා.

  10. McMillanStyles

    ස්තුතියි

  11. PuBuDuMadubhaShana

    Tnq sub 1t

  12. Thank you so much sis.congratulations

  13. Nadeesha Chanuka

    බොහොම ස්තුතියි උපසිරැසියට…… ජය වේවා!!!

  14. උපසිරැසියට බොහෝම ස්තුතියි
    150 වැනි උපසිරසියට සුභ පැතුම්

  15. Thanks sis superb movie

  16. ඔබට ස්තුතියි…

  17. highly appreciate !!!

  18. Dilshan samaradiwakara

    Thanks

  19. Thanks sis……

  20. සබ් එකට ගොඩක් ස්තූතියි sister.ජයවේවා.!……………..

  21. kkasthurisinghe

    thanks…..

  22. Thanks for Sub!

  23. බොහොම ස්තූතියි හේමා සහේලි සිංහල උපසිරැසියට. 😉
    හැම comment එකක්ම වගේ කියවනවා කියලා නම් දන්නවා reply කලේ නැතත්.. 😛
    ඔන්න 100 වෙනි vote එක මගෙන්.
    පාඩම් වැඩත් කරන ගමන් sub කරන වැඩෙත් නතර නොකර කරන එක නම් ඇත්තටම අගය කළ යුතුයි.. ❤❤
    ජයවේවා!

  24. thanks……….

  25. nalin.kumara0510

    Thanks bro good luck.

  26. තරිඳු ගමගේ

    හෙළිලි #150ට සුබ පැතුම් …. පමාවට සමාවෙන්න. ඔය කිව්වට ඔයා 200+ යනවා කියල අපි දන්නවා. ජය …!!!

  27. Mevandhanushka

    Thanks…

  28. පරක්කු වෙලා ෆිල්ම් එක බලන්න ගත්ත නිසා අද තමයි කමෙන්ට් එකක් දාන්නේ..
    150ට ජයවේවා…
    ඉක්මනට 200ටත් යමු අක්කේ…
    ජය.

  29. thankzz keep up

  30. Suba pathum obata…

  31. AsithaDilruwan

    Ela saho thanks

  32. Thank you very much sister
    ජය වේවා!!!!!!!!!!

  33. 150 ta suba pathum. Thawath dgu kalayak sub karanna hakiyawa labewa.

  34. ……………………………..Thanks………………………..

  35. Thanks sahodari sub ekata

  36. lasana film ekk thanks

  37. nipuna adikari

    thnx sis , good luck

  38. ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,thaks,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

  39. thanks very much for subtitle

  40. sumudu_sri_ariya

    thank you sub eka dunnata

  41. Hashan M. Priyadarshana

    Thank you sis sub ekata..
    Jaya wewa!

  42. බොහොම ස්තුතියි උපසිරැසිය ලබා දුන්නාට

  43. හැම කමෙන්ට් එකක්ම මං කියවනවා. ඔයාලා හැමෝටම බොහොම ස්තූතියි.

  44. 150 වෙනි උපසිරැසියට සුබපැතුම්.බොහොම ස්තූතියි

  45. 150ta suba pathum akke.. sub ekata thanks..

  46. ස්තුතියි සහෝදරිය…… සුබ පැතුම්…..

  47. sis meke bluray eka ewilla thiyenne

  48. Indika Ranaweerage

    Thanks & Good luck.

  49. සුභ පැතුම් සහෝදරී …
    Thanks a lot.

  50. සුභ පැතුම් සහෝදරයා …
    Thanks a lot.

  51. thilina lakmal 22

    thankz bro jaya wewa

  52. 150වෙනි උපසිරැසියට සුභ පැතුම් හෙළිලි සහෝදරී! (නම හරියට කිව්වා මං හිතන්නෙ 🙂 ) 200ටත් ඉක්මනින් ලගාවෙන්න හැකිවෙන්න කියලා ප්‍රාර්තනා කරනවා..ඒවගේම පමාවුනාට සමාව භාජනේකට දාන්න කියලත් කියනව..එහෙනම් යා යුතු මග දුරයි කියලා තව දුර ගමනක් යමු…ජය!!!!

  53. උණුසුම් සුබ පැතුම් හෙළිලි නඟේ 150 කඩඉමට. ඒ වගේම කමෙන්ට් එකක් දාන්න ප්‍රමාද වුණාටත් සමාව ඉල්ලන්න ඕනා මේ ගමන්ම. ගොඩ දෙනෙක් කියන්න තියෙන ප්‍රශංසා ඔක්කොම වගේ කියල තියෙන්නේ නඟාගේ උපසිරැසි වල රස දන්න හින්දමනේ. ඉතින් මෙතනින් නොනැවතී හැකි ඉක්මනින්ම 200 ටත් යන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා. එහෙනම් වෙනද වගේම බොහොම ස්තූතියි සිංහල උපසිරැසියටත්. ජය෴෴ 😛 😛

  54. නියමයි අක්කේ. 200 වෙනි ලිපියට සුභපතන්න අපි මග බලා ඉන්නවා, හොඳේ.

  55. ජය වේවා හෙරළියේ. තව සබ් කරමු.

  56. JANITHMADUSHAN

    Elama.nice job

  57. sub ekata thanks. good luck

  58. 150 වෙනි සබට උනුසුම් සුබ පැතුම් හෙලිලියේ 200ත් ගහමු ඉක්මනින්ම 😉
    ආ ඒ වගේම සබ් එකට තැන්ක්ස් 🙂

  59. බොහොම ස්තූතියි සබ් එකට…..!
    ඒවගේම 150 වෙනි කඩඉමටත් සුබ පැතුම්…..!

  60. bandarasachintha

    Thankz sis

  61. අම්මෝ හේමක්කී ඔයා මැසිමක් වගේනේ නියමයි අහ. සබ් එකට බෝම ඉස්ට්ඝූතියි දිගටම සබ් දෙමු. ජය. 200ත් ඉකමනට ගහමු.

  62. Thanks sis..

  63. thanks for sub

  64. Thanks Biscope.lk

  65. Thnks sis sub ekata.. good luck

  66. Sub ekata thanks sis

  67. cngratz nangii

  68. thanks for sub

  69. සුභ පැතුම් 150 වන සබ් එකට… ගොඩාක් ස්තූතියි!

  70. එකටම සුභ පෑතුම් කියලා කියනවා..
    ම්න් මෙඑ film එක එකටම බලුවෙ සබ් නැතිව.. ඒත් හරියට අන්තිමට තෙරුන් නෑ.. කවෘහරි කියනවද මට ඒ අවසානය ගෑන.. බිහිවෙන පැටව් මොක්කුද ඒ..?

  71. Malinda bandara

    good job

  72. sub akata thanks

  73. Nandana_kumara

    Tu සිස්

  74. Thilesh De Silva

    150 වන උපසිරසියට සුබපැතුම් .. බොහෝම ස්තුති ..

  75. කන්ග්‍රැගුලේෂන් අක්කි පන!

  76. 150‌ ‌වෙනි උපසිරැසි ගැන්වීමට සුභ පැතුම් අක්කේ! ‌‌බොහොම ස්තූතියි උපසිරැසි ගැන්වීමට! ජය!

  77. HELILI ALPHA….THANK YOU….

  78. Thanks sis
    Good luck
    Thanks baiscope

  79. thank…. budusarani

  80. 150 ta suba pathum. sub ekata isthuthi.

  81. 150 ට සුභ පැතුම් !!!!!!!!!!!! බොහොමත්ම ස්තූතියි 150 සබට, ජය වේවා…….!!!

  82. Thanks …………good luck ……………….the exorcist season 02,colony season 03 valatath sinhala sub denna ………………………….

  83. ප්‍රණීත් චින්තක

    කතාව නම් ඇඬෙන්නම තිබුනා, උපසිරැසියත් කියලා වැඩක් නෑ නියමෙටම කරලා තිබුනා.
    ඉස්සර සබ් වලට වඩා ලස්සනට ගැලපෙන්න වචන ටික දාලා කතාවට ගැලපෙන්න නියමෙටම තියෙන උපසිරැසියක්.
    150 වෙනි කඩයිම වෙනුවෙන් තෝරගෙන තියෙන්නෙත් නියම ෆිල්ම් එකක්.
    150 ට සුබපැතුම් එකතු කරන ගමන්ම තව ඉදිරියට ලස්සනට උපසිරැසි කරලා 200, 250, 300 වැනි කඩයිම් වලටත්
    ලඟාවෙන්න හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා්‍

    ආයු -බෝ -වේවා !!!

  84. pradeep darshana

    Thanks

  85. 150 kadaima pasu karana obata suba pathum/..
    thawa thawath idiriyata yamata shakthiya dhirya labewa

  86. Thanks for the sub & congrats for 150 sub!!! keep it up…

  87. තැන්කුයි වේවා

  88. යුරාන් ධනුක

    150 වෙනි කඩඉමට උණුසුම් සුභ පැතුම් සහෝදරී….
    මෙතෙක් කල් කල සියළුම උපසිරැසි වලටත් ගොඩක් ස්තූතියි..
    තවත් ඉදිරියට යන්න ශක්තිය , ධෛර්යය ලැබේවා…..!!! 😀

  89. thanks for the sub
    hats off for the 150st achievement

  90. ආසවෙන් බලන්න හිටපු නිර්මාණයක් ස්තූතියි සහෝදරිය සුබ ගමන් ජය පතනවා ඉස්සරහටත් මේ වගේ හොඳ නිර්මාණ ලබා දෙන්න…

    ප.ලි. පුලුවන් නම් MILE 22 ‍ෆිල්ම් එකට සබ් දාන්න. මෙන්න ලින්ක් එක.

    ආසවෙන් බලන්න හිටපු නිර්මාණයක් ස්තූතියි සහෝදරිය සුබ ගමන් ජය පතනවා ඉස්සරහටත් මේ වගේ හොඳ නිර්මාණ ලබා දෙන්න…

    ප.ලි. පුලුවන් නම් ‍ෆිල්ම් එකට සබ් දාන්න.

  91. 150 වෙනි උපසිරසි නිර්මාණය වෙනුවෙන් හදවතින්ම සුභ පතනවා නංගි. ආ දුර කෙටියි… යා යුතු මග දුරයි… කොච්චර කාර්යබහුල වුණත්, වෙනදා වගේම ඉදිරියටත් අපිත් එක්කම අත්වැල් බැඳගෙන ඉන්නවා කියලා හොඳාකාරම දන්නවා. මොකද, මේ බයිස්කෝප් පවුලේ සහෝදර බැඳීමෙන් මිදෙනවා කියන්නේ එච්චර ලෙහෙසි පහසු දෙයක් නෙමෙයි නිසා. එහෙනම්, අධ්‍යාපන කටයුතු සාර්ථකව කරගෙන, ජීවිතය ජයගන්නා ගමන්ම දිගටම උපසිරසි කර්තව්‍යයේ නියැලෙන්න අවශ්‍ය ශක්තිය, ධෛර්‍යය නොඅඩුව ලැබේවා කියලත් ප්‍රාර්ථනා කරනවා. ජය!

  92. vishwanathmadhushanka

    Thanks sis

  93. M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා

    මුලින්ම 150 වෙනි උපසිරැසි නිර්මාණයට සුභ පැතුම්..! දිගටම බාධා මැද්දේ පැමිණි මේ ගමන තව තවත් ඉදිරියට යන්නට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අනුන්ගේ රසාස්වාදය වෙනුවෙන් ඔබගේ වටිනා කාලය,ශ්‍ර‍මය වැය කරමින් මේ සිදු කරනා කැපවීමට බෙහෙවින්ම ස්තුතියි..! ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා කියලත් ප්‍රාර්ථනා කරනවා නංගි..!!

  94. 150 sub akata suba pathum sahodari…..
    digatama sub karanna..
    theruwansaranai

  95. thanks sis
    best of luck

  96. thanks sis !

  97. හෂාන්

    බොහොම ස්තූතියි උපසිරැසියට

  98. Thanks nangi sub akta. jaya wewa….

  99. Ela.k-pax 2001 karanne nedda?

  100. ස්තුතියි ඔබට!!!!

  101. thank you dr
    \

  102. Niyamai mchn sub ek…thnk u so much

  103. Thanks Sis…. Jaya wewa !!!

  104. 150 වෙනි උපසිරස වෙනුවෙන් සුබ පැතුම් හෙළිලි නංගි! අධ්‍යාපන වැඩකටයුතු සාර්ථක කරගෙන ඉක්මනටම ආපහු අපිත් එක්ක එකතු වෙයි කියල හිතනවා. ඒ හැම දෙයක්ම හොඳින් කරගන්න ලැබේවා! ජය !

  105. Hat off Respect HELILI sis….really appreciate u’r works & lot of thanks SIS…wish u’r great future….

  106. super…Thanks…

  107. bohoma sthuthi sis

  108. 150 වන උපසිරස වෙනුවෙන් සුබපැතුම්. සබ් එකට බොහොම ස්තුතියි…, එනකන් බලන් හිටපු එකක් 720ක් දෙනකොටම සබ් එකත් දුන්න. ෆට්ට තෑන්ක්ස් 🙂 😉

  109. ජනිත් මාතුල ද සිල්වා

    thank u

  110. thanks……..!

  111. thanks a lottt

  112. මේ වගේම තව ගොඩ දුර යන්නට ආසිරි!!

  113. helli nagata congrats kiyanawa mulinma ooonna
    thank you wewa sub ekata balamu kohomada kiyala kathawa

  114. pryantha gallage

    thanks to sub

  115. Suba pathum nangi….!!!
    jaya wewa…!!!

  116. naveenlakshitha

    thanks sub ekata suba

  117. උපසිරසියට ස්තූතියි සහෝදරී.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා…!!!

  118. Tanku very mach

  119. Achintha Udayanga

    150ට හදවතින්ම සුභ පතනව හෙලී අක්කෙ..අම්බෝ සද්ද නැතුව ඉඳල තුන් වෙනි කඩයිමත් සම්පූර්ණ කලා එහෙනං ඈ..අධ්‍යාපන වැඩ කටයුතුත් අස්සෙ ලේසි වික්‍රමයක් නෙවේ කරල තියෙන්නෙ ඉතිං..පික්සු නං කෙලින්ඩෙපා බෑ කියල දෙයක් නෑ ඔයාට.. මෙච්චර දුරක් ඇවිල්ල 200 නොහහ කෝමෙයි..අනික ෆ්රින්ජ් එකත් තාම අහවර නෑ..මතකයිනෙ දුන්න පොරොන්දුව..ඩිගිරියේ වැඩ කටයුතුත් කරගමු මේ කරං ගියා වගේම ශබුත් දෙන ගමංම..මෙච්චර හරියක් කරපු ඔයාට ඒක ඒ හැටි ගේමක් නොවෙන විත්තිය අපි හැමෝම හොඳාකාරවම දන්නව..එහෙනං ඉතිං කරන කියන හැම වැඩ කටයුතුත්තක්ම සාර්ථක කරගෙන ඩිගිරියත් ගොඩ දාගන්න ලැබෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනව.. ජයම තමයි..

  120. 150 වෙනි උපසිරැසියට සුබ පැතුම්….ජයවේවා!!!!!

  121. Radeepa Gayantha

    Congrats akka

  122. 150ට හෘදයාංගම සුබපැතුම් හෙරළියො..
    උපසිරසි 150ක් කියන්නේ ඉතින් ලේසිපාසු වැඩක්යෑ..
    හම්මේ ඉතින් දන්නෝ දනිති ඒකට කන්න වෙන කට්ට..
    ඒ අතරින් ගුණාත්මකව සහ නිරවද්‍ය ලෙස උපසිරසි ලබාදෙන
    එක බොහොම අපහසු වැඩක්. ඉතින් හෙරළියා කියන්නේ ඒ කාර්‍යය
    ඉතාම සාර්ථක ලෙස කෙරුව කෙනෙක්.. ඔය ස්කොපියන් එකටයි
    ඔයා දීපු චිත්‍රපට කීපයක උපසිරසි නරඹලා තියෙනවා නිසා බය නැතුව
    කියන්න පුළුවන් හොදටම උපසිරසි ලබාදෙන කෙනෙක්ය කියලා..
    ඉතින් ඔය ඩිගරීයද මොකක්ද එක කරන ගමන්ම දිගටම සබ් දෙමු..
    ආයේ මක්කයි තව මාස දෙකකින් වගේ ඔය බෑ බෑ කිව්වට දෙසිය ගහයි
    කියලා අපි දන්නවා නොවෑ.. එහෙනම් සියලු වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්
    සාර්ථක වේවා සේම ලෑන්ඩ් ලයින්වල වට්ස්අප් ඉල්ලන වයෝවෘද්ධ පුද්ගලයන්ගෙන්
    සේම අර විමාරිස් වැනි හාදයන්ගෙන් පරිස්සම් වෙලා ඉන්ට ලැබේවා කියා ප්‍රාර්ථනා කොරනවා..
    ඔබට ජයෙන් ජය!!

  123. 150 වෙනි උපසිරැසියට සුභ පැතුම් සහෝදරිය
    බොහොම ස්තූතියි උපසිරැසියට
    ජය වේවා!

  124. Thx for sub sis digatama denna labeva keya hadavatinma partana KARANAVA OBATA JAYA. ..

  125. dilshanhettiarachchi12

    sub akata dunna ta thx . godak kal idan balan unna film akak!

  126. 150 Sub eakata suba pathun

  127. thankz sis suba pathanawa 150 sub ekata

  128. ලහිරු ප්‍රසාද්

    හදවතින්ම සුබ පතනවා 150 වෙනි උපසිරැසිය වෙනුවෙන් හෙළිලි අක්කෙ. ඉස්සරහටත් උපසිරැසි කරන්න කාලය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අධ්‍යාපන කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්නෝන. 200 ඔහොම්ම ගේමු එහෙනම්.
    ජය වේවා!!

  129. very very thanz….akke…
    digatama sub denna…
    devi pihitai..!!

  130. Cngrtz nangi.. 200k gahanna ona ikmnata. ethakn blagena innwa. Ishu

  131. Rumesh dhanushka

    බොහොම ස්තුතියි

  132. malisha prasath

    lokuma deyk akko thnks

  133. Thilina chamara

    thanx for sub

  134. bohoma sthuthi sis.. thawath issarahata me wage lassana film walata sub karanna lebewa kiyala prarthana karanawa. good luck for your future..!

  135. අප සැමට මේ වගේ සබ් කරන එක ගැන ගොඩක් ම හොද දෙයක් ජය වේවා , ඉදිරියටත් සබ් කරන්න බලන්න.

  136. 150 Sub eakata suba pathunn

  137. congratz 150 … 300ත් ලගදිම ගහමු …thanx for all sub

  138. Suresh Madhusanka

    උපසිසිරැසියට බොහෝම ස්තූතියි සිස් ජයෙන් ජය !!

  139. Tharindu Katuwawala

    thanks sub ekata

  140. thank for subtitles.it is great work and keep working continuing hard to achieve the target without spending the time you sacrifice.
    congratulation

  141. තංකූ අනේ නියමයි……………

  142. THANKS……….. 150 SUB EKATA SUBA PATHUM…………………..!

  143. Congratulations and thank you sis..

  144. Bohoma Sthuthi Nangi May sub ekata..Hungaak aasawen balan hitiye..

  145. lakshitha_kariyawasam

    thanks

  146. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති අක්කේ උපසිරසට..ඒ වගේම 150 වෙනි උපසිරස කඩඉමටත් හදවතින්ම සුභපැතුම් අක්කේ…මෙතනින් නොනැවතී ඉදිරියටම යන්න හැකිවේවා..ඉදිරි කටයුතු සියල්ලම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා! බුදුසරණයි..ජය වේවා!!!

  147. Rasitha Pradeep

    150 වැනි උපසිරැසියට සුභ පැතුම් සහෝදරී….
    200 වැනි කඩ ඉමත් ඉක්මණින්ම පහුකරමු එහෙනම්…
    උපසිරැසියටත් බොහොම ස්තූතියි…

  148. Subha Pathum!!!

  149. Thanks dear Good work!!

  150. 150 වෙනි උපසිරැසියට සුභ පැතුම්…!!
    ජයෙන් ජයම වේවා…!!

  151. Thanks.. congratulations dear,,

  152. Hashan M. Priyadarshana

    Thanks sis sub ekata..
    Jaya wewa!

  153. Damitha indrajith

    congratulations for your effort

  154. උදයංග සම්පත් හතරසිංහ

    150 කඩයිමට සුබ පැතුම් හෙරළි සහෝදරී.. 😀
    සොරි සොරි හෙළලි සහෝදරී.. එහෙනම් එක හුස්මට 200 ගහල දාමු.. ඔය එක එක්කෙනා කියන ඒව අහල විභාගෙ අතාරින්නෙපා අප්පා.. ඔය ඇඩ්ඩින්වරු හෙන කට්ටයි.. ඒවත් කරගන්න එකෙන්ම.. එහෙනම් ජය වේවා..

  155. ඉසුරු සම්පත් සිරිසේන

    150*ට සුබපැතුම් හෙළිළි..
    ඉක්මනින් 200ටත් යමු එහෙනම්..
    ~~ඔබට ජය~~

  156. ඔය නංගිට ජය වේවා….. පළමු කොමන්ටුවෙන් විමා කියන්න ඕනි ඔක්කමෝ කියල

    අර තුර්කි ask lafan වගේ එකක් දෙන්නකෝ… එකනම් බොක්කටම වැදුනා…

  157. 150 ට සුභපැතුම් වේවා…
    මම හිතන්නේ 150 කඩයිම පැයෙන් ඉවර කරන්න පුළුවන් සබක් ලැබුනේ අර තුර්කි ආස්මි ලැවරි සිරිස් එකට කර ගහපු පිනෙන් වෙන්න ඕනා.
    කොහොම නමුත් සෑහෙන ප්‍රවේසමින් කමෙන්ට් එක දාන්නේ අර පොටෝ එක දිහා නොබලා
    මොකද ඒක දැකපු විවාහක අවුරුදු 50 අයත් කොල්ලෝ වෙලා ලෑන්ඩ් ෆෝන් එකෙත් වට්සැප් තියෙනවද අහන තත්වෙට වැටිලා
    අනේ අනිච්ච්චන් දුක්ඛං -.,
    කොහොම නමුත් බාරගෙන තියෙන සෙට් එක කලාට පස්සේ 200 සපිරේවි මම හිතන්නේ නිකම්ම
    ඒ නිසා ඊළඟ කඩයිමටත් ලැහැස්ති වෙන්න බෑයි බෑයි බෑයි නොගා
    එහෙනම් බලකියාගන්න හැම පශු සම්පතක්ම සාර්ථක වේවා
    හදන කියන හැම කෑමක්ම විස නොවේවා
    වැඩේ ගොඩ යේවා
    ජය වේවා…

    සික් උඩ බැලුනා පොටෝ එක දැකුනා..
    ඔයා ඉන්නේ මොන ෆාම් එකේද නංගා
    සබ් ටිකක් තියෙනව තණකොළ වල ඔතපු
    ගෙනත් දාල යන්න එන්නම්…
    පරිස්සමින් ඉන්න නංගා
    අව්වට යන්න එපා
    දොර අරින්න එපා
    නුඹ පරිස්සමින් ඉඳපන්
    දෙස දීපංකරේ
    ලතවුලෙන් වේලි
    නුඹ මූදුකරේ තනියෙන් 🙁
    ඔයාගේ එස් බී එක මොකක්ද අනා මට ආසයි ඔයා එක්ක කතා කරන්න.
    හරක් තණකොළ කන විදිය, ඌරො මඩ තලන විදිය
    බල්ලෝ පොරකන විදිය ගැන එහෙම
    හරක් මඩුවකට වෙලා පැය ගානක් ඔයත් එක්ක කතා කරන්න ආසයි
    pz kol mi..
    tiz ar mi talipon nomber 119

  158. Udara Damith Dissanayaka

    150 හට සුබ පතනවා
    දිගටම කරගෙන යමු

  159. Thanks and congratulations

  160. Ravindu Rukshan

    150 ට උණුසුම් සුභ පැතුම් අක්කෙ
    මට තාම මතකයි බ්‍රේව් එකේදී හිරවෙලා හිටිය වෙලාවේ බෑ නොකියා හා කිව්ව.ඉතින් බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනවා එදා කරපු උදව්වට…ඉතින් තවත් ඉරිදියට යන්න ශක්තිය ලැබේවා කියා පාර්ථනා කරනවා…ඒවගේම තමයි සබ් එකට තුති බ්ලුරේ එකක් ආපුවම තමා ඉතින් බැලෙන්නෙ

  161. 150 ta unusum subapethum….!!! thank you… gd lk….

  162. DUMINDA PRADEEP

    Supiri…..

  163. 150 වැනි සබ් එකට උණුසුම් සුබ පැතුම් ඒ වගේම බොහොම ස්තුතියි නංගි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .

  164. jaya wewaaaaaaaaaa…

  165. 150 ට උණුසුම් සුභ පැතූමි නංගා්….200 ටත් යමු නංගියේ….වෙච්ච මහන්සියට ගොඩක් ස්තුතියි….අධ්‍යාපන කටයුතු වලට ජයෙන් ජය වෙිවා….නවත්තන්න නම් එපා නංගා් උපසිරැසි කරන එක….දෙවි පිහිටයි…..

  166. 151 වන උපසිරැසිය මලයාලමි ෆිලුමක් වේවි කියලා බලාපොරොත්තුව තියාගන්නම්.ඒක ඉෂ්ඨ කොරන්ට හොදද….!!!

  167. මෙතෙක් අපට දුන්න සිංහල උපසිරැසි වලට බෝම තුති හෙළලි…. නියම වැඩක් … 150 සැමරුමට බෝම සතුටින් සුබපැතුම් පතනවා.ඉදිරියටත් මේවැනි ෆටිටම ෆිලුමි අපට ගෙන්ට කියලා ඉල්ලනවා. ජයවෙිවා

  168. congrats for 150 , thanks

  169. නියමයි….සබ් එකට තැන්ක්ස්….
    150 වෙනි උපසිරසියට සුබ පැතුම්!
    200ත් ගහමු නවත්තන් නැතිව…
    මේ ෆිල්ම් එක අද download කරා විතරයි හවස් වෙද්දී සබ් එකත් දීලා…

  170. සිංහල උපසිරැසියට ස්තූතියි
    තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු…
    ජය
    150 වෙනි උපසිරැසි නිර්මානයට හදවතින්ම සුභ පතනවා

  171. ඩිග්රි ගහල කාටද හරි ගියේ. ඔන්න සබ් එකක් දෙකක් කරන් ඉන්න මෙන්න මෙහෙ. ඔය තුර්කි කතාහෙන හිට් ලංකාවේ. අර කලින් සිරිස් එක හින්ද කිපපාරක් සයිට බ්ලොක් උනා ට්‍රැෆික් හින්දම. ඉතින් ඒවාට වැඩි තැනක් දීල ඔය විබාග අමතක කරන්න. නිසි වයස ආවම පෙලවහක් එහෙම කරන්න බැරියා මේකෙන්ම (දැන් තියෙන ඉල්ලුම අනුව). මමත් දැනගන්න අහන්නේ ගෙදර ලෑන්ඩ් ෆෝන් එකේ වට්ස් ඇප් තියේද?සබ් එකක් තියේ කරන්න දෙන්න ඒකයි.

  172. කවිශල් රසින්ත (කවී)

    150 වැනි උපසිරසියට සුභ පැතුම් අක්කේ… සබ් එකටත් බොහෝම ස්තූතියි… ඉදිරියටත් උපසිරසි වැඩ කටයුතු වගේම උසස් අධ්‍යාපන කටයුතුත් සාර්ථක වෙන්න කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා….

  173. ජයවේවා ! ආසාවෙන්ම බලා හිටපු එකක්. ඒ වගේම අපි වෙනුවෙන් මේ කරන කිව නොහැකි තරම් වටින කැපවීමට ස්තුතියි. මේ වගේම තවත් දහසක් උපසිරැසි නිර්මාන අපිට අරන් එන්න වාසනා ශක්තිය ලැබේවා ! ( අන්තිම ප්‍රාර්ථනය අපි වෙනුවෙන්මයි)

  174. 150 වැනි උපසිරසියට සුභම සුභ පැතුම් අක්කෙ. ඒ වගේම මේ උපසිරසියටත් ස්තූතියි. අක්කගෙ උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක ⁣වෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා……!!!!!

  175. 150 වෙනි උපසිරසියට සුභ පැතුම්…

  176. පැතුම් ඉෂාර

    150වෙනි කඩයිමට මාගෙන් සුභ පැතුම්!!! Don’t Give Up!!!

  177. ඔන්න මගෙනුත් සුභ පැතුම් එක් කරනවා… මීළඟ කඩයිම් වලිනුත් හමු ‌වෙමු ‌නේද ඉක්මනින්ම… ඒ් සඳහා කාලය වැය කරන්නත්. අධ්‍යාලපණ වැඩ සාර්ථක කරගන්නත් වෙලාව ලැබේවා කියලත් පතනව.

  178. Congratulations Akke..
    Study weda tika sarthakawa karaganna suba pathanawa..
    Good Luck..and Thanks for Sub..

  179. Sub ekata thax

  180. Thanks sub ekata….van helsing season 03 ekata sub denna puluwannm..

  181. AyeshDushmantha

    Thank you

  182. සුභ පැතුම්.. ඊළඟ කඩයිමටත් ඉක්මනට යමු.
    ජයෙන් ජය…!!!

  183. ලහිරු විනෝජ්

    අම්මෝ…සබ් එකත් ආවා නේද…ගොඩාක් ස්තූතියි සහෝදරී..
    150 වෙනි උපසිරැසි කඩඉමට සුබ පතනවා.

  184. dinesh hapuarachchi

    Congrats,,,,,,,,,thanks

  185. congrats n thanks sister

  186. හදවතින්ම සුබ පතනවා 150ට. නහිනකම්ම කරන්න ඉඩ ප්‍රස්තාව ලැබේවා.
    ඉමෝ ඉන්නවද?

  187. Sachith Perera

    congrats and thanks.

  188. Thanks Beautiful…..

  189. 150k?
    me oba thula thibu kapaweemai, hithaaganna puluwan monatharan kaalayak kepa karanna athida kiyalaa..
    obata godak pin

  190. Ela ela jaya weva

  191. එකසිය පනස් වැනි උපසිරැසි නිර්මාණයට උණුසුම් සුභපැතුම් හෙළිලි නගා!
    ඉදිරියටත් මේ විධියට උපසිරැසි ලබාදෙන්න ශක්තිය ධෛර්යය සහ කාලය ලැබෙන්න කියලා පතනවා!
    මේ අඩවියේ රසිකයන් වෙනුවෙන් වැය කළ කාලයටත් ශ්‍රමයටත් ඔබට පින්!
    🙂 🙂

  192. 150 weni upasirasata subapathum. Mee awrudde apu supirima movie ekak.

  193. Congtzzzzzzzz thnxxxxxxxxxxxx

  194. තුන්වන කඩඉම වෙනුවෙන් සුභපැතුම් හෙළිලි.
    අධ්‍යාපන කටයුතු සාර්ථක කරගෙන, ඒවට මුල් තැන දීලා,
    ආපු වේගෙන්ම නැතත් හෙමිහිට සබ් දෙමු.
    සියලු යහපත් කටයුතු සාර්ථක වේවා!
    සබටත් බොහාම තුති.
    ඔබට ජය!

  195. Congrats Sister, wish u all the best,
    May the triple gem bless you!

  196. සුබ පතනවා 150 උපසිරසියට, දිගටම සබ් දෙන්න , ස්තූතියි

  197. 150 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

  198. congratulations nango 150 weni subata thanks oyala api wenuwen karana me kepa kirim walata c u soon with another sub

  199. Thenks sis, congratulations move forward

  200. Thanks akke , Oyage whatsapp num eka ewannako mata sub wagayk karagannna thiyenawa.

  201. supiri sis
    thanx sub ekta