Sunday , May 27 2018
Breaking News
Home / All / Anaconda: The Offspring (2008) Sinhala Subtitles | යක්ෂයා සහ යක්ෂ පැටවු [සිංහල උපසිරසි සමඟ]

Anaconda: The Offspring (2008) Sinhala Subtitles | යක්ෂයා සහ යක්ෂ පැටවු [සිංහල උපසිරසි සමඟ]

Rating: 7.9/10. From 24 votes.
Please wait...

බයිස්කෝප් රසිකයො හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.. මේක මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම.. ඉතින් වැරදිනම් ගොඩක් ඇති.. මුලින්ම කි‍යන්න ඕන ඒවට සමාවෙන්න කියලා..

ඇනකොන්ඩා කිවුවම නොදන්න කෙනෙක් නැතුව ඇති නෙහ්.. හැමෝම දන්න ඇනකොන්ඩා චිත්‍රපට මාලාවේ තුන්වෙනි චිත්‍රපටය තමයි මේ.. මුල් ඒවා නොබැලුවා කියලා මේක නොබලා ඉන්න එපා.. ඒවා නොබැලුවත් ඔයාට මේක රසවිදින්න කිසිම බාධාවක් වෙන්නෙ නෑ..(දෙවෙනි චිත්‍රපටයේ ඉතාම සුළු කොටසක් විතරයි සම්බන්ධ වෙන්නෙ) ගූගල් පරිශීලකයින්ගෙන් 70%ක් මේකට කැමැත්ත දක්වලා තියෙනවා.. ඒ වගේම නයිට් රයිඩර් කතා මාලාවේ සිටින David Hasselhoff මේකෙ රංගනයෙන් දායක වෙලා තියෙනවා..

කතාව ගැන කියනවනම් ඇන්කොන්ඩලා යොදාගෙන පිළිකාවලට බෙහෙතක් නිපදවන්න උත්සාහ කරනවා.. ඒත් හදිසියේම ඇන්කොන්ඩා විද්‍යාගාරයෙන් එළියට යනවා..මිනීමරු ඇනකොන්ඩෙක් එළියට ගියාම කොහොමට තියේවිද. ඉතින් ඊට පස්සෙ ඇන්කොන්ඩා ආයෙම අල්ලගනීවිද? ඌ එළියට ගිහින් මොනා කරාවිද? මේ දේවල් දැනගන්නනම් ඔයාලට මේක බලන්නම වෙනවා..ඉස්සර බලපු අයත් ආයෙම සිංහල සබ් එක්ක බැලුවත් වරදක් නෑ විනාඩි 90ක් පුරාවට කිසිම කම්මැලිකමක් නැතුව රසවිදින්න පුලුවන් චිත්‍රපටයක්.

ආයෙම කියන්නම් වැරදි අඩුපාඩු තියෙනම් ඒවට සමාවෙන්න.. ඒ වගේම කමෙන්ට් එකක් දාල යන්නත් අමතක කරන්න එපා.. මොකද කියනවනම් සබ් කරන්න වුන මහන්සියට ලැබෙන ගෙවීම තමයි ඒක 🙂 තවත් උපසිරසියකින් හමුවෙමු.. ජය..!!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි DVDRip පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දර්ශන චතුරංග(අරා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-01-10
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Leave a Reply

43 comments

  1. පළවෙනි සබ් එකට සුබපැතුම්.

  2. danithniwanthaka

    thanks bro. jaya wewa..!!!

  3. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  4. සිංහල උපසිරැසියට ස්තුතියි දර්ශන සහෝ.
    ජයෙන් ජය.

  5. පලමු උපසිරසට සුබපැතුම් මචන්……

  6. sub ekata thanx…….

  7. Subtitles ekata thanks eth link ekak ne. Download karaganna

  8. elama saho thanks

  9. Kaveesharanasingha

    Thanks bro……

  10. Thank you putha

  11. උපසිරැසියට බොහෝම ස්තුතියි

  12. dinusharivishan

    thank you

  13. බොහොම ස්තූතියි සහෝ
    පළමු උපසිරැසියට සුබපැතුම්

  14. Sub ekata thanks sahoo…

  15. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..ඒ වගේම පලමු උපසිරැසට හදවතින්ම සුබ පැතුම්. මචං ආයේ උපසිරැසි දෙද්දී BR පිටපතකට දෙන්න පුලුවන්නම් ගොඩක් වටිනවා. තව උපසිරැසියකින් හමුවෙමු..බුදුසරණයි..!

  16. G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..

  17. Thnx mcn sub ekata

  18. Supiri bn sub aka

  19. LINK AEKKA DENNAKO NOT FINDING FORME IT PLZ

  20. Udara Damith Dissanayaka

    සුබ අලුත් අවුරුද්දක් වේවා
    පලවෙනි එකට සුබ පැතුම්
    පුලුවන්නම්
    වෙබ් හරි බ්ලු රේ
    ඒවාට අප්ඩේට් එකක් දෙන්ඩ

  21. මට තියන ගැටලුව ඇයි imdb එකෙන් හරියට රේටින් දෙන් nette කියල

  22. බොහොම ස්තූතියි සහෝ සබ් එකට……….
    දිගටම සබ් කරමු……

  23. udaya ishanaka

    Jayawewa broi tnx

  24. පළමු උපසිරැසියට සුභ පැතුම් සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

  25. පළමු උපසිරැසියට සුභපැතුම් සහෝ…

  26. සබ් එක පට්ටයි

  27. Randima Niwantha

    thank you.

  28. patta bro

  29. බොහෝම ස්තුතියි පරණ වුනත් අපට බලන්න මේ වගේ ලස්සන සුපිරි ෆිල්ම් අරගෙන එනවට .

  30. ruwanpremachandra

    thanks nbro

  31. sub ekata thanks bro podi prasnayak tiyenawa ai bro meke bluray ekata kelinma sub dunne nathte 🙁

  32. praveen ranasinghe

    br ekt sub set weyd

  33. පළමු උපසිරැසියට සුභපැතුම් සහෝ…
    දිගටම සබ් දෙමු ආ… 😛
    ඔබට ජය!

  34. උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි – දෙවි පිහිටයි..!