You dont have javascript enabled! Please enable it!
Tuesday , July 7 2020
Breaking News

Anbanavan Asaradhavan Adangadhavan (2017) with Sinhala Subtitles | පරණ පාතාලේ වයසක ප්‍රේමවන්තයා! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.0/10. From 38 votes.
Please wait...

සිම්බුගේ අලුත්ම ෆිල්ම් එක, පෞද්ගලිකව මම ආස කරන නලුවෙක් ඉතිං පුළුවන් ඉක්මනින් සබ් එක අරන් ආවා. ලයින් 2500ක් ලේසිනම් නෑ ඉතිං. ෆිල්ම් එක ගැනත් පොඩ්ඩක් විතර කියන්නම් මුලින්ම, නැත්නම් ෆිල්ම් එක අහක දායි. මෑත කාලේ ලංකාවේ ගොඩක් කතා වුනා වයසක අය තරුණ ගෑනු ළමයි කසාද බදිනවා අන්න ඒ වගේ දේවල්. ඉතිං මේ ෆිල්ම් එකේ අන්න ඒ වගේ කතාවක් තියෙන්නේ, අපේ රටේ ඒ වගේ සම්බන්ධතා ගැන කතන්දර හදපු අය අනිවාරෙන්ම මේක අරගන බලන්න, ටිකක් අමුතුයි. imdb අගය ඉතාමත් පහල තියෙන්නේ, ඉතිං මම හිතන්නේ නම් මීට වැඩි අගයක් ලැබෙන්න ඕන කියලා. ඉතිං ෆිල්ම් එකේ කතාව සහා අධ්‍යක්ෂණය-ආධික් රවිචන්ද්‍රන්, නිෂ්පාදනය-මයිකල් රායප්පන්, ප්‍රධාන චරිත-සිම්බු, තමන්නා සමගින් ශ්‍රියා සරන්. රොමැන්ටික් කොමඩි වර්ගීකරණය යටතේ නිපද වුනු මෙම චිත්‍රපටිය 2017 ජූනි 23 ලොව පුරා ප්‍රදර්ශනය ආරම්භ කලා. imdb අගය 3.1 ක අගයක් සටහන් වෙනවා.

කතාව ගැනත් කියන්නම් සිම්බු(මදුරේ මයිකල්)මැරයෙක්, එයා සෙල්විට ආදරේ කරනවා. කසාද බදින්න ඔන්න මෙන්න තියෙද්දී සිම්බුට හිරේට යන්න වෙනවා, සිම්බු හිරෙන් පැනගන්නවා. ඉස්සෙල්ලම එන්නේ සෙල්වී බලන්න. ඒත් සෙල්වී වෙන කෙනෙක් කසාද බදින්න යනවා, සෙල්විට මැරයෙක් ගැලපෙන් නෑ කියලා හිතලා සිම්බු රටින් පනිනවා ඩුබායි වලට. ඩුබායි වල ලොකු ඩොන් කෙනෙක් වෙනවා ඊට පස්සේ, හැබැයි ටික කාලයක් යනවා. දැන් කතාවේ ඉතුරු බාගේ වගේ තමයි. සිම්බු වයසට ගිහිං. ඉතිං තනිකමින් ඉන්නකොට මෙයාට හම්බවෙනවා තමන්නාව, හැබැයි මෙයා පොඩි කෙල්ලෙක්, ඉතිං දැන් තමා කතාවේ රසවත් දේවල් ටික වෙන්නේ. කෙල්ලොන්ගේ ආදරේ ගැන, කොල්ලොන්ගේ ආදරේ ගැන, කෙල්ලෝ කොල්ලොන්ට කරන දේවල් ගැන, වයසක අයගේ හිතේ උපදින ප්‍රේමය ගැන මේ කතාවේ තියනවා. ඉතිං අරගනම බලන්න යාලුවනේ. කලින් සබ් වලට කමෙන්ට් කරපු යාලුවන්ට බොහොම ස්තුතියි!!!

එහෙනම් සුභ දවසක්! තෙරුවන් සරණයි!!

Anbanavan Asaradhavan Adangadhavan (2017) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Anbanavan Asaradhavan Adangadhavan (2017)[v2 HDRip – x264 – 700MB – ESubs – Tamil]

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෂෙහාන් ප්‍රතාපසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-06-27
SUBMAKER RATING BY ADMINS


Check Also

Doom Patrol [S02 : E02] Sinhala Subtitles | ඩොක්ටර් ටයිම් සොයා [සිංහල උපසිරැසි සමඟ]

පෙර කොටසින් හිතුවට වඩා වෙනස් ආරම්භයක් තමයි දෙවැනි කතාසමයෙ මුල් කොටසට ලැබුනෙ. මුල් කතාසමයෙ අවසානය …

Leave a Reply

Your email address will not be published.

22 comments

  1. උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!

  2. Sub 1ta thanks… But Simbu ge “achcham yenbadhu madamaiyada (2016)” laginwath thiyanna baha… film 1 nam chora

  3. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  4. please do subs for DHRUVA Ram Charan film. There are no English subs even

  5. thnx bro…

  6. bohoma sthuthi sahooo

  7. Meke download karanne kohomada kiyahallako danna ekek.

  8. thanks for the subtitle

  9. කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි………!

    kavinda gamage වෙත,
    (මගේ comment කොපි කරන්න එපා)

  10. Thnxxxxxxxxxxxxxxx

  11. Sanindu Lakkitha

    :::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට::::::
    ::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! :::::::::::::::::::

  12. bohoma sthuthi saho

  13. පැතුම් ඉෂාර

    සිම්බුගෙනම් බලන්නම එපෑයෑ… ඒත් මොකො දන්නෑ imdb රේට්ස් අඩු… පොස්ට් එක කියව්වම භොද ඇති කියලත් භිතෙනවා… ඔන්න එභෙනම් මාත් බාගන්නවා… සබට තෑන්ක්ස් බ්රො!

  14. Thank uuuuu broo…m

  15. තැන්කු මචන් .ෆිලුම අරන් හිටියෙ සබ දෙනකමි.ජයවෙිවා මචන්.ලෙසටම

  16. Sub ekata thanx

  17. dhruva 2016 ta sub dennnnako

  18. පට්ට සහෝ සබට තෑන්ක්ස්

  19. niayamai…patta ahhh….bamak thama.thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  20. ඔන්න ආපු ගමන් ගත්ත දැන් බලමු ඉතින් සිම්බුගේ වැඩ කිඩ ටිකත් …..තැන්ක්ස් සහෝ sab එකට ජය වේවා…….

error: Alert: Content is protected !!