Monday , November 29 2021
Breaking News

Are You Human? (2018) AKA Neodo Inganini [EP 03 & 04] with Sinhala Subtitles | නම්සින් සහ නම් සින් [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.9/10. From 8 votes.
Please wait...

නම් සින් කොරියාවෙන් ගිය එක සමූහයට ලොකු අවුලක් වෙනවා. මොකද ලොකු ඉදිරිපත් කිරීමක් කරන්න තියෙන දවසේ තමයි ඔහු මේ පැනලා යන්නේ. ඒත් සින් මෙහෙම ගිය එක ගැන සතුටු වෙන කෙනෙකුත් මේ අතරම ඉන්නවා. ඒ තමයි සියෝ. ඔහු හදන්නේ මේ රටින් පිට වෙලා ඉන්න සින්ට කවදාවත් ආපසු නොඑන්න වැඩ කරන්නයි. ඒත් අනිත් අය ඉස්සරහා මේ ගැන බොහොම දුක් වෙන සියෝ මේ ඉදිරිපත් කිරීම තමන් කරන්නම් කියලා ඉදිරිපත් වෙනවා.

ඔන්න සියෝ බලාපොරාත්තු වුන දේ ඉෂ්ට වුනා නේද? සින්ට ආපහු එන්න වෙන්නෙ නැහැ. ඒත් වෛද්‍ය ඔහ්, සින්ගෙ අම්මා කැමති වෙන්නෙ නැහැ තමන්ගෙ පුතාට අහිති තැන සියෝ පැහැර ගන්නවට ඉතිං එයා තිරණය කරනවා තමන්ගේ රොබෝ පුතාව සින් වෙනුවට යවන්න. ඒ වෙනුවෙන් බොහොම මහන්සි වෙන සින්ගේ පෞද්ගලික ලේකම් යොන්ග් හූන් ඔහුව සින් වගේම පුරුදු පුහුනු කරගෙන කොරියාවට අරගෙන යනවා. සියෝ නොහිතපු විදිහට ඉදිරිපත්කිරීම මැදදී එතනට එන සින් බොහොම අපූරුවට මේ ඉදිරිපත්කිරීමට ඉදිරියට කරගෙන යනවා. ඒත් මෙන්න එකපාරටම නොහිතපු අමුත්තෙක් එතනට එනවා. දැන් සින් මොනවා කරයිද……

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා වලංගු වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

 

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

Bahar (1951) Sinhala Subtitles | හින්දි සිනමාවේ පැරණි ස්වර්ණමය සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි]

මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “අසූ හයවෙනි උපසිරසි නිර්මාණය” යි. මෙය හින්දි …

Leave a Reply

Your email address will not be published.

15 comments

  1. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  2. Thanks

  3. Godak Sthuthi Karapu Udawwata..Jayen Jaya!!!!

  4. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  5. සිංහල උපසිරැසියට ස්තූතියි
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

  6. niyama wedak, thanks. thawa ep5.6 thiyenne ekath aran enna koo
    jaya weeewaaa..

  7. බොහොම ස්තුතියි

  8. niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  9. Kasun Kalupage

    sub ekata thanx. supiri kathawak. ep3e 4e ekata thiyana video files hoyaganna nane. wena wenama nam thiyanawa.

    • Dakorindo කියල කොරියන් ඩ්‍රාමා ෆිල්ම් ඩවුන්ලෝඩ් කරන්න පුලුවන් සයිට් එකක් තියෙනවා ඒකෙන් ගන්න. මමත් ගන්නෙ ඒකෙන්.

  10. tnx akke kiyanna wadan ne.

  11. බොහොම ස්තුතියි මේකට ගැලපෙන ලින්ක් එකක් දාන්නකෝ

  12. magabalagena hitiye thanks

  13. Thanks..
    Good Luck..

error: Alert: Content is protected !!