Friday , October 23 2020
Breaking News

Arrow [S02 : E02] |බෙහෙත් හොරු… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 3 votes.
Please wait...

arrow 2

ඔන්න ඔයාලා වෙනුවෙන් මම ඊලග කොටසත් ගොඩක් ඉක්මනින් ගෙනවා. ඉතින් ඔයාලා කලින් කොටස බලන්න ඇතිනේ. ඒ වගේම කලින් කොටසේ ලිපියෙදි මට කියන්න බැරි වුන දෙයක් තියෙනවා. imdb එකේ එපිසොයිඩ් ලිස්ට් එක විදියට Arrow දෙවනි සීසන් එකේ 0වෙනි කොටසක් කියලා එකකුත් තියෙනවා. ඒත් ඒක විශේෂ කොටසක් නෙවෙයි. මොකද ඒකෙ තියෙන්නේ පලවෙනි සීසන් එකේ දේවල් මතක් කිරිමක් වගේ දෙයක්. ඒ හින්දා ඒ කොටස නැති එක ගැන වැඩිය හිතන්න එපා හොදේ… . . 🙂

කලින් කොටසේ වුන විදියට ඔලිවර් ආයෙත් ලියැන් යූ දූපතට ගිහින් ඉද්දි ෆෙලසිටියි, ඩිගලුයි එයාව ආපහු ටවුමට එක්කගෙන එනවා ක්වීන් කම්පැනිය බේරගන්න. ඉතින් අන්තිමේට ඔලිවර්ට ඒ කම්පැනිය බේරගන්න පුලුවන් වෙනවානේ. ඒ වගේම ටවුමේ ඉන්න බොරු කබාකාරයොත් පොලිසිටය අල්ලලා දෙන්න එයා වැඩ කරනවා.

කලින් කොටසේ ඔලිවර් හිතාගත්ත විදියට එයා දැන් වෙනස් ක්‍රමයකට තමයි ටවුමට සාධාරණය ඉෂ්ඨ කරන්නේ.මෙදාසැරේ මෙයාට ලොකු එක්කෙනෙක් එක්ක හැප්පෙන්න වෙනවා. ඒ ගැන කිවොත් ඔලිවර්ට ඉස්පිරිතාලෙට එවන බෙහෙත් ගෙනෙද්දි ට්‍රක් එක පිටින් මංකොල්ල කන අපිට කලින් හම්බුන කෙනෙක් එක්ක සටන් කරන්න වෙනවා. ඒ වගේම ඔලිවර්ගේ නම්බුව රැකගන්නත් වෙනවා.

අර තියාගේ කොල්ලා රෝයි. එයා දුනුකාරයා ගැන ගොඩක් උනන්දුයිනේ. ඉතින් මේකෙදි එයාට දුනුකාරයාට ලංවෙන්න පොඩි චාන්ස් එකකුත් හම්බෙනවා.

ඒ වගේම ඔලිවර් අර දූපතේ ඉද්දි අර එයාලට පහර දුන්න අය මොකක් ද හොයන් ආවේ කියලත් මේ අයට හොයාගන්න පුලුවන් වෙනවා.

වැඩේ කියන්නේ මේ කොටස අන්තිමේට ඔලිවර්ට හිතාගන්නවත් බැරි දේකට මුහුණ දෙන්න වෙනවා. ඒත් ඒවා ගැන වැඩිය විස්තර කිවොත් එච්චර අගයක් නැනේ. ඒ හින්දම ඔයාලා මේ කොටස බාගෙනම බලන්නකෝ… ^_^

Arrow (2012– ) on IMDb

 

130 MB කොපිය මෙතනින් බාගන්න

70cd1812eacfcdb5f47b2636d88741b3da8ac1bb

310 MB කොපිය මෙතනින් බාගන්න

0dad236f5c01d2ed259f4f5e629131b863cd8e40

350 MB කොපිය මෙතනින් බාගන්න

3bedc22c1560fa306fbb3d32c21470e7107c2e68

1.2 GB කොපිය මෙතනින් බාගන්න

887f6c3fdcd2dedf9cb10a1a205ee736ca70c75d
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Check Also

DC Showcase: Jonah Hex (2010), Sgt. Rock (2019), Death (2019), Adam Strange (2020) Sinhala Subtitles | ඩීසි සිනමා විශ්වයෙ කෙටි-චිත්‍රපට එකතුවක් [සිංහල උපසිරැසි සමඟ]

2010 වසරේ ඉදන් DC ආයතනය යටතේ DC Showcase නමින් පටන් ගත්ත කෙටි ඇනිමේෂන් චිත්‍රපට නිකුත් …

Leave a Reply

Your email address will not be published.

47 comments

  1. ඔන්න මහත්තයෝ මේකත් ගත්තා……..සුපිරි වැඩක් නියමයී………
    ************** ජය වේවා ************

  2. thanks for sub…

  3. THANKS MACHAN

  4. එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා..! [thumbsup]

  5. Thanks !!!!!!!!!!!!!!!!!!

  6. thanks saho

  7. supiri machan, pissu hadena bn next episode 1 nethuwa. ekath ikmanata denawa nam patta honde………. (Y)

    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      මම රිප්ලයි කරද්දි නම් ගොඩක් ‍කොටස් දිලා ඉවරයි සහෝ… . . 😀

  8. බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  9. හර්ෂ ලහිරු

    ස්තුතියි සහො ජය 😛

  10. Yalu Meka wagema Teen Wolf Ekath Dennako Puluwannam…………

    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      මගේ වැඩත් එක්ක මට නම් අමාරුයි ස‍හෝ. අපේ වෙන සහෝ කෙනෙක් පුලුවන් වුනොත් දේවි…. . . 😀

  11. patta machooo lagadima dapu episode eka wenakan ikmanata denda

    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      අනිවාර්යයෙන් දෙනවා සහෝ… . . 😀

  12. “චූටී මල්ලි”

    සබ ගත්තා මචන්
    එල් ඈ…….
    සබට තුති
    ඔබට ජය…….

  13. මචෝ මට මේකේ හොද ඔක්කොම එපිසොයිඩ් තියන ටොරන්ට් එකක් දියන් කෝ මෙහෙම down කරලා එපා වෙනවා ඔක්කොම එකපාර බාලා පස්සේ සබ් එක්ක බලනවා

    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      මට නම් තවම එහෙම එකක් හම්බුනේ නෑ සහෝ. මොකද මේ සිසන් එක තවම යනවනේ. එතකොට කවුරුත් කොටස් ඔක්කොම එකට තියෙන ටොරන්ට් එකක් දාන්න හිතන්නේ නෑ… . . 😀

  14. සුපිරි කතාවක් බලන්න ගත්තම නවත්තගන්න බෑ :/ 😀 එල ගොඩක් ස්තුතියි !!

    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      ඒ හින්දමයි මම එක දිගටම මේක දෙන්නේ සහෝ… . . 😀

  15. bohoma stuti saho… .

  16. නියමයි සහෝ…….
    ලස්සන නිර්මාණයක්……
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

  17. චතුර මදුසංක

    එල එල
    මාර වේගයක්නේ
    arrow ට දෙවෙනි නෑ බන් උබත්.
    ස්තූතිය සබට

    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      නැත්නම් අපේ සහෝලා පවුනේ… . . 😀

  18. පට්ටනෙ 1 එක බෑලුව විතරයි…ඉක්මනටම ඩුන්නට පින්….thanx සහෝ…..

    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      ඒ වේගෙන්ම දෙකත් බලන්න සහෝ… . . 😀

  19. නලින්

    දුන්නේ වේගෙන්ම කොල්ලා සබ් එක දෙනවා නේ..

    එළ එළ කවිදු සහෝ..

    ජය වේවා!

    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      අපේ සහෝලට නැත්නම් කරන අසාධාරණයක්නේ සහෝ… . . 😀

  20. ලබන සතියට කලින් ට්‍රැක් එකට එන්නෝ…..සබට ජය 😛

error: Alert: Content is protected !!