Wednesday , September 30 2020
Breaking News

Arrow [S02 : E21] | මොයිරා මැරුණට පස්සේ… [සිංහල උපසිරැසි සමඟ]

No votes yet.
Please wait...

arrow 4

දවසින් දවස රසවත් වෙන, බලන්න බලන්න ආස හිතෙන ඇරෝ ටිවි සිරියස් එකේ දෙවෙනි සිසන් එකේ අවසාන කොටස් වලටයි අපි දැන් ලං වෙලා ඉන්නේ.  ඔයාලා ඉවසිල්ලක් නැතිව නේද ඉන්න ඇත්තේ.  ඔන්න අද මම ඔයාලට 21 කොටස තමයි මේ ගෙනාවේ.

ගිය සතියේ අපි හිතුවෙවත් නැති දේවල් ගොඩක් වුනා. මොයිරා චන්ද වැඩ වලින් අයින් වෙන්න හදලා ආයෙත් ඡන්දෙට වැඩ කරන්න පටන් ගත්තා. ඒ වගේම ඇගෙන් ලේ ගොඩක් ගත්ත හින්දා රෝයි අමුතුම කෙනෙක් වුනානේ. එයා දකින දකින් අයට ගහන්න ගත්තා. අන්ති‍මේට තියාවත් මරන්න හැදුවා. කොහොමෙන් කොහොම හරි එයාව ඔලිවර් පාලනය කලානේ. ඊටපස්සේ ඔලිවරුයි, තියයි, මොයිරයි සමගි වෙන්න හදද්දිම අපි හිතුවෙවත් නැති විදියට එයාලා පැහැරගත්තා. වෙන කවුරුත් නෙවෙයි ස්ලේඩ් තමයි එයාලව පැහැරගත්තෙ. ඊටපස්සේ‍ කොහොමෙන් කොහොම හරි ස්ලේඩ් මොයිරව මරලා දැම්මනේ. එතනින් තමයි අද කොටස පටන් ගන්නේ.

අද කොටසෙදි මොයිර මැරුණට පස්සේ සාරා, ඔලිවර් ඒක දරාගන්න විදිය දැනගන්න පුලුවන්. ඒ වගේම ඡන්දෙට මොකද වුනේ කියලත් දැනගන්න පුලුවන්. එතකොට ගිය සතියෙදිනන් අපිට ස්ලේඩ්ගේ හමුදාව ගැන දැනගන්න බැරි වුනානේ. මේ සතියේ එයාලගේ වැඩත් බලාගන්න පුලුවන්. තව ගොඩක් ජාති වෙනවා. මෙතන ඒවා කියන එක හරි නැති හින්දා ඔයාලට බලලා ඒවා දැනගන්නම මම ඉඩ තියන්නම්කෝ… 

එහෙනම් ඔයාලා මේ කොටස බාගෙන බලන්නකෝ. ඊලග සතියේ සෙමි ෆයිනල් ( 😀 ) කොටසින් හම්බෙමුකෝ… . . ^_^

Arrow (2012– ) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න

9967782273726e9876c7aa8f6bcdb6e8198538ba

250 MB කොපිය මෙතනින් බාගන්න

bf09f74d9d0d866bb5a63607f22e33301a538301

1.08 GB කොපිය මෙතනින් බාගන්න

e824b2aa2def9e0c0379254c266fe4324a70912b
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                        Next Episode >>

Check Also

God of War (2017) aka Dang kou feng yun Sinhala Subtitles | යුද්ධයේ දෙවියන් [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටියටම? ඔන්න ආයෙමත් ටික දොහකට පස්සෙ ආවා සිනමා පටයකට උපසිරසියක් අරගෙන. එහෙමනම් බලමු මේ …

Leave a Reply

Your email address will not be published.

81 comments

  1. නියමයී සහෝ
    ************** ජය වේවා *******************

  2. thanks saho…

  3. සබට තුති කවිඳු සහෝ

  4. bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!

  5. Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  6. තිලංක

    mchn patta ahhh…..ela ela thnq wewa mchn

  7. 24 eka 24 season 9 wala sub nadaaaaaa

  8. 24 eka awa nada 24 season 9

  9. Wedi Wediyen lebenna one Sahodarawarunta

  10. තැන්කු තැන්කු 😀

  11. patta mchn..thanks…….

  12. කොමෙන්ටුවක් දාන්න බැරි උනානේ දැන් නම් කතාව පිස්සු හැදෙන ගානට ඇවිත් තියෙන්නේ තව පොඩ්ඩයි නෙද

  13. nalaka sanjeewa

    meccara dawasak thanks kiyanna bari wuna…. elz…

  14. ඔන්න ගත්තා සහෝ,…. නියමයි නියමයි සිංහල එනකන් තමයි හිටියේ…….. ජයවේවා…… උපසිරසියට තුති….!!!

  15. ස්තුතියි පැතුම් සහෝ
    ඔන්න මාත් අදයි බාන්නේ

  16. බොහොම ස්තූතියි පැතුම් සහෝ සිංහල උපසිරැසියට. ඔන්න අදයි බාන්නේ. ජය෴෴ 😛 😛

  17. වරුණ රංගජිත් (වරූ)

    දෙනකම් හිටියේ බලාගෙන
    ඔන්න බානවා…
    ජය වේවා….

  18. Thanks Kawee……….

  19. grimm tv seris eketh subtitle danna puluwanda?

  20. “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය……………..

  21. ඔන්න ගත්තා සබට තුති සහෝ
    දැන් ඉක්මනට දෙනවා නේ ඔහොම යමු.

  22. Ela Ela Thankzzz Sahooo Subata ….
    Digatma demu…
    Jaya Wewa!!! 🙂 🙂

  23. tnxx machoooooooooooo,,,,,,supiri,,,meka tama mama asavenma balannna set una tv Series eka

  24. thanks sho sub ekata
    I, Frankenstein sub eka Brrip ekata
    update karanawada plzzzzz.

  25. thanks machan

  26. Ikmanatama Dunnata Thanks Machan !….

  27. Niyamai machoooooooooooooooooo/……….ELZZZZZZZZZZZZZZZZZZZZZ

  28. Tnx bro….

  29. ammo deyyo dunna wage saho thanks sub ekata
    suba anagathayak prarthana karanawa

  30. ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි!!!!

  31. good work with fast

  32. thanks machan,,,,

  33. thnxxxxxxxxx brooooo…. bisacope numbr1111111111111111111111

  34. උපසි‍රැසියට ස්තුතියි තව වැඩි වැඩියෙන් උපසි‍රැසි දෙන්න…

  35. jaya wewa tnx tnx

  36. බොහොම ස්තුතියි…!!! ^_^

  37. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි පැතුම් සහො 😛 😛

  38. අද නම් එළ. මම එපිසෝඩ් එක බාගන්නත් කලින්ම සබ් එක දීලා 😀

  39. නියමයි සහෝ බොහොම ස්තූතියි

  40. ‍සු‍පි‍රි‍යි ‍ස‍හෝ…….
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩ ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.

  41. Pahansith Goonetilleke

    elaaa thank uu wewaa sahoo. mama me angili ganan kara kara hitiye meka denakal 😛

  42. dinidu madushanka

    ela ela saho jaya wewa

  43. ela mcn ohoma thama inna one….
    kalinma sub dunnata thanx…

  44. thx shooo

  45. Thanks machoo..

  46. එල මචන්………..බොහොම ස්තුතියි

  47. බොහොම ස්තුත්යි සහෝ……………….

  48. Thanx bro!! 🙂

  49. elakiri machan thanx

  50. Thanks Mchn Ikmanatama sub eka dunnata

  51. niyamai sahoo..wedi wage sub eka dila neee…thnksss…….

  52. thanx bro thanx again

  53. Niyamai machannn…….
    denakan unneee……
    thanks machan sub ekatahhh…..

  54. අඩේ නියමයි 😀
    ගිය සතියේ නං පට්ටම අවුල් 🙁
    බලමුකෝ අද කොටසත් ගොඩක් ස්තුතියි මචං … 😀
    දැන් නම් කතාව නියමෙටම යනවා ..

  55. diyo dakka wage sub 1 dakkama
    thanu lokka

  56. Thanks Machan

  57. අඩේ අද කලින්ම දීල..එල එල…හැමදාම මෙහෙම දීපන්……..

  58. සබැ නැතුව බැලුවා බන්…..අයෙත් බලනවා සබැ එක්ක ..පට්ට


  59. නියමයි
    😛
    උපසිරැසියට තුති……. 🙂

  60. niyamai ! Thanks !

error: Alert: Content is protected !!