Tuesday , November 24 2020
Breaking News

Arrow [S03 : E04] | නසාගේ ආගමනය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

Arrow 3 TV1

පසුගිය කොටසේ අවසානයේදි නසා ආපසු ස්ටාර්ලින් නගරයට එනවා දැකගන්න ලැබුණා. ඒ වෙන දෙයක් නිසා නෙවෙයි එයාගේ ආදරවන්තිය සාරාට මොකද වුණේ කියලා දැනගන්නයි. නසා ඇවිත් ඔලිවර් මුණගැහිලා ඇත්තටම මොකද වුණේ කියලා දැනගත්තාට පස්සේ නසාට ගොඩක් කේන්ති ගිහින් සාරාව මරපු කෙනාගෙන් පළිගන්න හිතාගන්නවා. ඔලිවරුයි, නසයි,‍ රෝයි සහ ඩිග් එකතු වෙලා ඒ මිණිමරුවා හොයාගෙන යනවා. ඒ සාරා එකතු කරපු සාක්ෂි පස්සෙයි. මිණිමරුවා හොයාගෙන යන මෙයාලට හිතුවෙත් නැති කෙනෙක්ව මුණ ගැහෙනවා. එයත් ‍එක්ක ගොඩක් සිදුවිමත් වෙනවා.

ඒ වගේම අර දුපතේ ඔලිරව් ඉන්න කාලයේදි එයාට අමන්දා කරන්න වැඩ ගොඩක් භාර දෙනවා. ඉතින් ඔලිවර් ඒ වැඩ අකමැත්තෙන් වුණත් කරනවා. ඒ වගේම එයා අර ලියැන් යූ දුපතේ ඉද්දි ප්ලේන් එකට වෙඩි තියන්න ගියේ ඇයි කියන හේතුවත් හොයාගන්නවා. අවසානයේදි පේන විදියට නම් ඊළග කොටස් වලදි ඇරෝ සහ තවත් කට්ටියක් එක්ක ලොකුම ලොකු යුද්ධයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙයි වගේ.. . . ඒ වගේම ඊයේ ඔයාලට දුන්න Flash 1×04 කොටස අනුව සෙන්ට්‍රල් නගරයට ෆෙලසිටි ගිය නිසා ඒ දගකාර චරිතය මේ කොටසේ දි නම් දකින්න ලැබෙන්නේ නෑ.

“ශක්තිමත් යකඩ සෑදෙන්නේ රත් වූ ගින්දරෙනුයි… . . “

එහෙනම් තවත් උපසිරසියකින් ඉක්මනින් මුණගැසෙමු. එතෙක් ඔබ සැමට ජය… . . !

Arrow (2012– ) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න

3A9FCDD55887E5F98AA4DE5F56FAACEB8B11D08A

228 MB කොපිය මෙතනින් බාගන්න

9CFDD892CDA9F5EEA5DB98A955E4E1382262E670

943 MB කොපිය මෙතනින් බාගන්න

ADCEA78F34706E4B20E48D0622ADEF5A9F7CB96C
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                           Next Episode>> 

Check Also

Action Replayy (2010) Sinhala Subtitles | අරුමයක් නොවුනු කරුමයක්..! [සිංහල උපසිරසි සමඟ]

ඉස්සර කාලේ චිත්‍රපටයක් හදනවා කියන එක එච්චර ලේසි පහසු කාර්‍යයක් නෙවෙයි. එහෙම දේවල් හරියටම කරන්න …

Leave a Reply

Your email address will not be published.

81 comments

  1. thanks bro….

  2. සබට තුති සහෝ

  3. Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!

  4. Dhanusha Buddhika $andaruwan

    Thank you dude

  5. bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!

  6. බොහොම ස්තූතියි.ඔබට පුලුවන්නම් Z Nation එකේ ඉතිරි ටිකට සබ් දෙන්න ලොකු උදව්වක්.ඒක මිනි සීරිස් එකක් කියලා තිබුනෙ.ඇයි දන්නෙ නෑ කොටස් පහකට විතරක් සබ් දීලා නැවැත්තුවේ.මම හිතන්නෙ ඒකෙ තව කොටස් පහක් විතරයි ඇත්තෙ. පුලුවන් නම් ඒ ගැන හොයලා බලන්න.

  7. Episode 5 anne nathdaaaaa

  8. episode 5 sub title enne nadda?????

  9. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

  10. Thank U Pathum.

  11. කසුන් ලක්ෂාන්

    ඔයාගේ උපසිරැස නම් නියමයි……… මේ subtitle tv එකෙන් බලන්නේ කොහොමද???????

  12. කසුන් ලක්ෂාන්

    ඔයාගේ උපසිරැස නම් නියමයි……… මේ subtitle tv එකෙන් බලන්නේ කොහොමද???????

  13. arro 5 SUB DANNAKOOO…..///

  14. Gayantha Hillary

    me oyalatabarida sub ekai video ekaidekama ekata denna………..ethakota wade lessi nedda…..please……..trykarala denna balanna…leave a reply

  15. thanx bro meka aenakan hitiye

  16. obata sada jaya,,,,,jayen jayakma weeewaaaaaaaa,

  17. වරුණ රංගජිත් (වරූ)

    නියමයි සහෝ..
    සබට මගෙන් සුභපැතුම්..
    ඉදිරියටම යමු..
    ජයවේවා…!!!

  18. nishshanka ruwan

    ස්තුතියි 🙂

  19. patta anith tikath taggala denna .

  20. Chinthaka chathuranga

    thanx bro.. good job

  21. “චූටී මල්ලි”

    එල එල සහෝ
    සබට තුති
    ඔබට ජය………..

  22. Godakdak sthuthiyi

  23. Thank all of you..

  24. thanxxx bro

  25. thank you thank you

  26. යාලුවනේ මට අර starcity කියන එක ගැන තෙරුනෙම නෑ මට කියන්න පුලුවන්ද මොකක්ද ඒ කියල?

  27. බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  28. උපසිරසියට බොහොම ස්තූතියි 🙂

  29. download karanna be kollo

  30. Thanks Bro…!!!

  31. thanks saho

  32. නුවන්ත දුලාන්

    නියමයි සහෝ….
    උපසිරැසියට බොහොම ස්තූතියි…!!!!

  33. Thanx saho…

  34. Elz niyami

  35. niyamai sub walata thanx bro

  36. meka dennakm hitiye…ela onna gatta.subata thanks KAVIDU saho.digatama sub demu.jaya wewa………

  37. bohoma stuti saho…… .

  38. ela ela ela ela ela

  39. ea balan hitiya meka denakan awlak ne ada hari hambunane ela ela pathum meka balanne oyala sub dena hinda oyalata bohoma stuti

  40. thank you macho….

  41. elz 😀 ekamanatama dila thiyenawa…

  42. ela එක්මනටම දීල තියෙනවා.thanks………

  43. ela ela… saho….. onna bewo…………

  44. උපසිරසියට බොහොම ස්තූතියි

  45. ෆට්ට ෆට ෆට සහෝ

  46. dedunu - yatalamatta

    සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍‍සිය‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න ‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය ‍ලැ‍බේ‍වා!!!!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!

  47. thnksssssssssssss

  48. නලින්

    එළ! එළ!! පැතුමෝ.. මෙක ගෙනකල් බලන් හිටියේ..

    ස්තුති්යි

    ජය වේවා!

  49. ෂෙරින් සමාධි ගිනිගේ

    බොහොම ස්තූතියි සහෝ…
    මේකත් එනකම් නොඉවසිල්ලෙන් හිටියේ…
    ජය!!!

  50. banna damma tnx arrow malli!

  51. thanx bro !!!

  52. api wenuwen kalaya kepa karanawata thanku wewa sahoooo

  53. ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

  54. එල… එල…
    නියමයි.

  55. bohoma thnkss sahoo..sub dankn balaaagena hitiyee sahoo..

  56. subata tnx saho………digatama karamu
    obata jaya!!!!!!!!!!!!!!!!!!!!

  57. බොහොම ස්තුතියි…!!! ^_^

  58. thanks machan.

  59. එල Episode එකත් ඩවුන්ලෝඩ් කළා Sub එක දෙනකන්
    ස්තුතියි සහෝ..

  60. thanku wewa super fast sub thanks again

  61. එල……… මොකද පරක්කු කියල බැලුව,sub එකට තුති පැතුම් සහෝ………….ජය෴෴

  62. එල… එල…
    නියමයි.
    සබ් එකට ගොඩාක තුති ඇරෝ සහෝ.. 🙂
    ඔබට ජය…!
    (සහෝ කිව්වෙ අයියද මල්ලිද දන්නැ නෙ 🙂 🙂 🙂 )

  63. බොහොම ස්තුතියි පැතුම් සහෝ !

  64. ආාාාාා
    මහ පාන්දර නේද මේක දීලා තියෙන්නේ.
    ස්තූතියි! මම 8

  65. sub ekata thanx aaaaaa

  66. ගොඩක් ස්තුතියි සහෝ 😀

  67. unu unuwema thanks machan

  68. thanx bro.. good job


  69. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  70. yeahhh mama 1st..thnx brooo

error: Alert: Content is protected !!