Friday , January 22 2021
Breaking News

Arrow [S04 : E02] with Sinhala Subtitle | අලුත් අපේක්ෂකයා. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 6.0/10. From 5 votes.
Please wait...

Arrow TV S4P3

“ෆෙලසිටි, ඔයා මේ ඔම්ලට් එක විනාශ කලා”

ගිය සතියේ අලුත් සිසන් එක ඔලිවර්ගේ අලුත් ජිවිතයේ අලුත් පුංචි කැදැල්ලෙන් පටන් ගත්තා. හැබැයි ඉතින් ඇරෝ විදියට සටන් කරන්නේ නැතිව සාමාන්‍ය ජිවිතයක් ගත කරන එක මේ දෙන්නටම අමාරු වුනත් සතුටින් මාස 6ක්ම ගෙවිගෙන ගියා. ඒත්… ස්ටාර්ලින් නගරය, නැත්නම් ස්ටාර් සිටි එකට මේ කාලය ඇතුලත මොකද වුනේ? කවුරුවත් නොහිතපු විදියට ස්ටාර් නගරය අලුත් කණ්ඩායමක් විසින් යට අල්ලාගෙන තිබුනා. මේ අය මොන අපරාධය කලත් කවුද, කොහොමද කලේ කියලා කිසිම හෝඩුවාවක් හොයාගන්න බැරි නිසා මෙයාලාට මිනිස්සු කතා කලේ ‘ගෝස්ට්’ එහෙමත් නැත්නම් ‘හොල්මන් ‘ කියලයි.

ඉතින් මේ ගෝස්ට් කණ්ඩායම ලොකු වැඩකට අත ගහන්න ලොකු භයානක අවි වගයක් මංකොල්ල කාලා පැනලා ගියා. හැබැයි මේ අයව නවත්වන්න නම් ඇරෝ කණ්ඩායමට බැරි වුනා. ඒ වගේම පොලිසියටත් මේ අයව පාලනය කරන්න බැරි තත්වයකට පත්වෙලයි තිබුනේ. ඒ විතරක් නෙවෙයි මේ ගෝස්ට් කණ්ඩායමේ ලොක්කා ‘ඩේමියන් ඩැරක්’ නගරයේ ලොක්කන් ලගට ඇවිත් තර්ජනය කරලා ගියා. ඒ විතරක් නෙවෙයි ඒ අයව පස්සේ එක එක විධි වලින් මරලා දැම්මා. මේ වෙලාවේ තමයි ඇරෝ කණ්ඩායමේ ලෝරල්ටයි, තියාටයි ඔලිවර් නැති අඩුපාඩුව දැනුනේ. ඔලිවර් තමන්ගේ ආදරණිය ෆෙලසිටිට විවාහ යෝජනාව කරන්න ඉද්දිම මේ තියයි ලෝරලුයි එතනට ඇවිත් ඔලිවර්ට ආපහු ස්ටාර් නගරයට එන්න කියලා ඉල්ලුවා. එයාලා කියන නිසාම මෙයා ස්ටාර් නගරයට ගියත් ඩිග් නම් ඔලිවර් ආයෙත් ආපු එකට කැමැත්තක් නෑ වගේ. කොහොම හරි මෙයාලා මේ ගෝස්ට්ලා නවත්වන්න සැලසුම් කරනවා.

ඒ අතරතුරේ තමයි දැනගන්න ලැබෙන්නේ මේ කට්ටිය අර හොරකම් කරපු බෝම්බය පාවිච්චි කරලා කෝච්චි ස්ටේෂන් එක පුපුරලා ලොකු විනාශයක් කරන්න යනවා කියලා. ඉතින් කොහොම හරි ලොකු මහන්සියක් වෙලා ඇරෝ ටිම් එකට මේ විනාශය නවත්වන්න පුලුවන් වෙනවා. ඒ වගේම ඔලිවර් දිගටම ස්ටාර් සිටි එකේ නවතින්නත් කැමති වෙනවා. හැබැයි ඇරෝ විදියට නෙවෙයි. මොකද ලෝකයා දන්න විදියට ඇරෝ මේ වෙද්දි මැරිලා. ඔලිවර් ස්ටාර් නගරය “ග්‍රීන් ඇරෝ” විදියට ඉස්සරහට ආරක්ෂා කරනවා කියලා හැමෝම ඉදිරියේ පොරොන්දු වුනා…. . .

ඉතින් මේ සතියේ ග්‍රීන් ඇරෝට මොන වගේ දේකට මුහුණ දෙන්න වෙයිද? මේ කොටසින් ඒ ගැන දැනගමු… . . ^_^

තවත් උපසිරසියකින් හමුවෙනකන් ඔයාලා හැ‍මෝටම ජය… . . !

ඒත්… . . ලාන්ස් අර ඩෙරෙක් එක්ක තියෙන සම්බන්ධය? එතකොට මාස 6කට පස්සේ සිද්ධවෙන මළගෙදර? මොනවද මේ දේවල්.තව තවත් වැඩි විස්තර දැනගන්න ඕනි නම් Comic Script සහෝලා බයිස්කෝප් මංසලට දාන ලිපි පෙල කියවන්න මෙතනට කොටන්න. . . . 

තවත් උපසිරසියකින් හමුවෙනකන් ඔයාලා හැ‍මෝටම ජය… . . !

Arrow (2012– ) on IMDb

 

 

292 MB (x264) කොපිය මෙතනින් බාගන්න

A5A190557F4D563848477196DDECA49F888A39D8

214 MB (720p x265 HEVC) කොපිය මෙතනින් බාගන්න

5DB3201A49E628FBCF543360C0F8DDC912A7B6DF
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episodes                     All Episodes                           Next Episode >> 

Check Also

ද ෆ්ලවර් ඔෆ් ඊවිල් [S01 : E16] Sinhala Subtitles | යක්ෂයාගෙ කුසුම අවසන් දිගහැරුම [සිංහල උපසිරසි]

15 වැනි එපියෙන්, යොන්ජු නගරයේ දාම ඝාතනය සිදු කල දෝ-මින්-සොක් ගේ ඝාතන හවුල්කරු පොලිස් වෙඩි …

Leave a Reply

Your email address will not be published.

50 comments

  1. Chamara Dissanayake

    Thank U very much machan….

  2. Sub ekata thanx aaaaaaaaaaaaaaa

  3. kohomada bn meka download karanne???

  4. උපසිරසියට බොහොම ස්තූතියි 🙂

  5. Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!

  6. saho hash tag ekenuth download wenne nane

  7. supiri thanx macho!………..

  8. බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට

  9. සහෝ ඩේමියන් ඩාර්ක් නේද? කොහොමහරි සබට තුති

  10. ප්‍රදීප්

    එල , ස්තූතියි මචං

  11. බොහොම ස්තුතියි කවිඳු. ජය වේවා…!!!

  12. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

  13. බොහොම ස්තූතියි සහෝ…………….

  14. Ela ela bro. Mata hithenawa e masa 6kata passe merena kena. Oliwar ge. Lamaya.neththan e lamayage amma.mathakada season 2 eke olige amma salli denawa genu lamayekta athakata gihin lamayawa hada ganna.central city ekedi e girl hambenawa olita. Adahasak witharai.

  15. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!

    breaking bad එකත් ඕනේ යෝ!!!!!!!

  16. බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  17. sub 1 ta thanx.
    kaata hari puluwannam human target series 1ta sub denna.

  18. යෝ…breaking bad ඉවරයක් කරලා හිටපන්කෝ
    sub ekata tnx

  19. Sub 1 දෙනකල් බලාගෙන හිටියේ.. Thankz 🙂 🙂

  20. ඩොක්ටර්

    breaking bad ඉවරයක් කරලා හිටපන්කෝ මචං … හොඳටම කරන් ආපු TV Series 1
    ඔහොම අතරමග නතර කරන එක site 1කටත් හොඳ මදි නේද බන්……
    උඹ කරන්නේ නැත්නම් ඔය මගුල දීපන් ළමයෙකුට……

  21. ෆට්ට තෑන්ක්ස් සහෝ !………………

  22. thx sahoo

  23. ගොඩක් ස්තුති සහොදරයා

  24. නියමයි කවිඳුවෝ…
    ඔන්න සබ් එක ගත්තා…
    ජය වේවා…!!!

  25. Flash බලලා නිකමට ආවෙ මෙක තියනවද බලන්න නියමයි සිංහල සබට ස්තුතියි කවිදු සහෝ

  26. බොහොම ස්තුතියි සහෝ 🙂

  27. niayamai…suba denakm balan hitiye.thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  28. Thanks saho

  29. bohoma sthuti…… .

  30. Thank you very much

  31. බොහොම ස්තුතියි ..
    මේක දෙනකම් උන්නේ

  32. බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.

  33. මේක දෙනකන් තමයි හැම සතියෙම ඉන්නේ. දිගටම එපි එකත් එක්කම සබ් එකත් දෙන එකට තැන්ක්ස්. දිගටම සබ් දෙන්න…

  34. Quantico epi 3 ek dennako saho plzzzz ,,,

  35. ai bn late wenne
    hari hari aulak ne api ithin kohomath ubath ekka thama

  36. Thanks saho….. Jayen jaya…..
    Mewa ithin api kawadawath amathaka kranne nathi udaw thamai…..

  37. Thanks Mcn..

  38. Thnxs sahoo..

  39. Nimesh Sasanka

    සබ දානකල් බලන් හිටියේ..තෑන්ක්ස් සහෝ..

  40. mcn 214 mb adu karala denna puluwannam mcn loku deyak mcn

  41. sub දෙනකම් බලන් හිටියෙ. බොහොම තුති සහෝ…

    ඔබට ජය !!!

  42. thanx bn kollo

  43. Tnx balagena hitiye.
    Bohoma sthutii karana sewayata…

error: Alert: Content is protected !!