Thursday , January 21 2021
Breaking News

Arrow [S04 : E03] with Sinhala Subtitle | නැවත පැමිණිම. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.8/10. From 4 votes.
Please wait...

Arrow TV S4P3

සුපුරදු පරිදි ස්ටාර් සිටි එකේ ගෝස්ට්ලාගේ තක්කඩි වැඩ නම් තවම නැවතිලා නෑ වගේ. ඇරෝ ටිම් එක පුලුවන් විදියට ඒ හැමදේම නවත්වන්න හැදුවත් ගෝස්ට්ලා වෙන දෙයක් කරනවා. ඒ වගේම මේ දේවල් නවත්වන්න යද්දි ඔලිවර් තියාගේ ලොකු වෙනසක් දැක්කා. කොහොමෙන් කොහොම හරි තියාගෙයි ඔලිවර්ගෙයි නෑදැවෙන නැන්දා කෙනෙක් ස්ටාර් සිටි එකට ගොඩ කාලයකට පස්සෙ එනවා. හැබැයි ඔලිවරුයි තියයි බලලා යන්න නම් නෙවෙයි. එයා ස්ටාර් සිටි එකේ නගරාධිපති තනතුරට තරග කරන්නයි මේ වෙලාවේ එන්නේ. හැබැයි හැමෝම කියන්නේ මෙයාට තරග කරන්න එපා කියලා. මොකද නගරයේ හිටපු නගරාධිපතිලා තුන් දෙනා වගේම ලොකු පුටුවල හිටපු ගොඩක් අය මේ වෙනකොට මැරිලානෙ ඉන්නේ. ඒ නිසා ඕනිම කෙනෙක් ඒ තනතුරු වලට ඉල්ලන්න දෙපාරක් හිතනවා. ඒත් ඔලිවර්ගේ නැන්දා ඩෙන්ෆෝර්ත් නගරාධිපති තරතුරට ඉල්ලනවා කියලා ප්‍රසිද්ධියට පත් කරනවා.

හැබැයි ඉතින් එයාගේ පළවෙනි ප්‍රචාරක රැලියටම ප්‍රහාරයක් එල්ලවෙනවා. මේ කවුද කියලා නම් ඇරෝ ටිම් එකට මුලින් හොයාගන්න බැරි වෙනවා. පස්සේ තමයි දැනගන්න ලැබෙන්නේ මේ රික් කියලා කුලි කාරයෙක් කියලා. ඔය අතරේ තියාගේ දරුණු වැඩ තව තවත් වැඩි වෙනවා. අඩුම තරමේ මේ වැඩ ඔලිවර්ට පාලනය කරන්ගන්න බැරි වෙනවා. ඒ ගැන කියන්න ගිහින් තියා ඔලිවර්ට පවා ගහනවා. ඔලිවර් නම් හිතන්නේ මේ හැමදේම තියාට පිට් එකේ වතුර නිසා වුන දෙයක් කියලා. ඔය අතරේ ඩෙන්ෆෝර්ත්ව තරගයෙන් ඉවත් කරන්න කියලා හිතාගෙන රික් එයාගේ දුව පැහැර ගන්නවා. මේකට නම් ඩෙන්ෆෝර්ත්ට ගොඩක් රිදෙනවා. එයා තමන්ගෙ දුව දෙන්න කියලා බැගැපත් වෙනවා. ඩෙන්ෆෝර්ත්ව තරගයෙන් ඉවත් කරන්න කියලා වැඩේ බාරදුන්නේ ඩේමියන් වුනාට එයා නම් රික්ගේ මේ වැඩේට කැමති වෙන්නේ නෑ. ඒ නිසා එයා ඩෙන්ෆෝර්ත්ගේ දුව හංගලා ඉන්න තැන දෙනවා. ඉතින් රික්ව අල්ලා ගන්න තියයි ඔලිවරුයි යනවා. මේ වෙලාවෙත් තියා පිස්සු නටනවා. රික්ට ගිනිත් තියනවා. මේ නිසා ඔලිවර් තිරණය කරනවා තියාව ස්පා එකකට යවන්න. තනියම නෙවෙයි ලොරලුත් එක්ක. හැබැයි ඉතින් මේ දෙන්නා ස්පා එකකට යනවා කියලා ඔලිවර්ට කිවට ඇත්තටම මේ දෙන්නා යන්නේ නන්දා පර්බාත්වලටයි. ඒ මොකටද… . . මේ කොටසින් ඒ ගැන දැනගමු…. . . ^_^

තවත් උපසිරසියකින් හමුවෙනකන් ඔයාලා හැ‍මෝටම ජය… . . !

Arrow (2012– ) on IMDb

 

 

286 MB (x264) කොපිය මෙතනින් බාගන්න

910077892DC9E625FC70508EA6330E3F73890E14

200 MB (720p x265 HEVC) කොපිය මෙතනින් බාගන්න

79106EA7151130BE1665902FE0447876601597B2
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episodes                     All Episodes                           Next Episode >> 

Check Also

ද ෆ්ලවර් ඔෆ් ඊවිල් [S01 : E15] Sinhala Subtitles | යක්ෂයාගේ කුසුම [සිංහල උපසිරසි]

14 වැනි එපියෙන්, දෝ-හයුන්-සූ ජිවොනාට කොච්ච ආරෙයිද කියලා දැන් නම් කිසිම සැකයක් නැහැ නේද? ඉතින් …

Leave a Reply

Your email address will not be published.

44 comments

  1. උපසිරසියට බොහොම ස්තූතියි

  2. මේ පාර්ත් ඇරෝ දුන්නට ගොඩාක් තෑන්ක්ස් යලුවනේ

  3. උපසිරසියට ස්තූතියි
    ජයවේවා……

  4. උපසිරසියට බොහොම ස්තූතියි 🙂

  5. Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!

  6. බොහොම ස්තුතියි සහෝ

  7. බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට

  8. Thank you brother

  9. ගොඩක්ම ස්තුති කවිඳු ගිම්හාන්..jaya baiscoplk .com

  10. බොහොම ස්තුතියි සහෝ 🙂

  11. thx bro, ela

  12. Thankz bro………………

  13. වස්සානය

    මේ බානවා…. හැමදාම වගේ තැන්ක් කරනවා .. තෙරැවන් සරණයි !!!

  14. niayamai…onna ehenm suba gatta…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  15. ado late wadi bn mona magulak da karanne uba

  16. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

  17. විදුර ප්‍රසංගන

    එල මචෝ

  18. thanks !

  19. thanks saho

  20. bohoma sthuthi saho…. .

  21. බොහොම ස්තූතියි ……….!!!

  22. බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  23. thanx bro…

  24. ප්‍රදීප්

    Ela ela

  25. බොහොම ස්තුතියි උපසිරසියට.
    කතාවල මැරෙන හැම එකාම ආපහු එනකොටත් එපාවෙනවා.

  26. Thanks mcn..

  27. bohoma sthuthiy 🙂

  28. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!!!

  29. Amme thanku thanku kaviduwo…jaya digatama sub denna…..

  30. thanks bro…

  31. thanks bro………….

  32. pamoda dilranga

    Tanx tanx arrow season akata sub denawata tanx bro… 😀

  33. mahesh bawantha

    thnx bro for the sub

  34. Ravindu Adithya

    hamathanama sera enawa kiuwata adane sera awe 🙂
    sub ekata thanks.

  35. ඔන්න ආවා……

  36. Ruwishan Vimukthi

    ela ela thanx.balagena htye meka enakan

error: Alert: Content is protected !!