You dont have javascript enabled! Please download Google Chrome!
Friday , August 23 2019
Breaking News
Home / All / Arrow [S07 : E06] Sinhala Subtitles | දුෂ්ටයෙක් වෙනවද? වීරයෙක් වෙනවද? [සිංහල උපසිරැසි සමඟ]

Arrow [S07 : E06] Sinhala Subtitles | දුෂ්ටයෙක් වෙනවද? වීරයෙක් වෙනවද? [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.5/10. From 42 votes.
Please wait...

ඔන්න එහෙමනම් ගෙනාවා ඇරෝ හත්වන කතාමාලාවේ හයවන කොටස. හරි එහෙමනම් අපි බලමු කතාවේ දැන් මොනවගේ දෙයක්ද වෙන්නේ කියලා.

ගිය සතියේ අපි දැක්කා ඔලිවර් ක්වින් ඩීමන්ව හොයාගෙන ගිහිල්ලා සාර්ථක වෙනවා. ඒ වගේම ඩීමන් එක්ක එකතුවෙලා ස්ලැබ්සයිඩ්වල තිබ්බ දෙවැනි මට්ටම සහ දෙවැනි මට්ටමේ කෙරීගෙන ගිය අභිරහස් මනෝ විද්යාලත්මක වැඩ සටහන නවත්තලා දාන්නත් ඔලිවර්ට හැකියාව ලැබුනා. අන්තිමේ කට්ටිය දකින්න ඇතිනේ දොස්තර පාකර්ට මොකක්ද උනේ කියලත්.

ඔන්න අද ෆෙලිසිටි සහ ලෝරල් දෙන්නා රෙනේවත් එකතු කරගෙන ඩියැස්ව අල්ලන්න කියලා යනවා. මෙතනට ඩයිනා ප්රිමුඛ පොලිසිය වගේම ජෝන් ප්රටමුඛ ආර්ගස් එකත් කඩාපාත් වෙනවා. හැබැයි ඉතින් ඩියැස්වනම් මෙතැනදී හම්බවෙන්නේ නෑ. එතැනදී දැකගන්න ලැබෙන්නේ ඇනටෝලි කන්යාසෙව්ව. සයිලන්සර්ගේ බෙල්ට් එකේ තිබ්බ ට්රැසකර් එක උපයෝගී කරගෙන අටවපු උගුලකට තමයි කට්ටියම ඇවිදන් ගිහිල්ලා තියෙන්නෙ. ඔය කාරණාවේදීත් ඔන්න ජෝන්ට ෆෙලිසිටි එක්ක හොදටම යකා නගිනවා ආයෙම පාරක් එයාගේ මෙහෙයුමකට බාධා කළා කියලා. කොහොමහරි ඉතින් කස්ටියම මතභේද පැත්තකට දාලා ආයෙම එකතු වෙලා වැඩ කරන්න තීරණය කරනවා.

ඔය අතරේ ලෝරල් ඔලිවර් වෙනුවෙන් අභියාචනයක් කරන්න ලෑස්ති වෙනවා. හැබැයි ඉතින් ඔලිවර්නම් මේ වැඩේට කැමති වෙන්නේ නෑ. ඒත් ෆෙලිසිටිගේ දැඩි ප්රෙයත්නය නිසාම ලෝරල් ඒ වැඩේට කැමති වෙනවා. ඔය අතරේ ස්ලැබ්සයිඩ්වලත් අදත් ලොකු පෙරළියක් වෙනවා. ගාඩ් කෙනෙක්ව මරලා දාලා. මේකට ඇවිල්ලා අල්ලගන්නේ ඔලිවර්ගේ යාලුවා වෙච්ච ස්ටැන්ලිව. බයේ ගැහි ගැහි මැස්සෙක්වත් මරන්න බෑ වගේ ඉන්න ස්ටැන්ලි මේක කලේ නෑ කියලා තමයි ඔලිවර් හිතන්නෙත්. ඉතින් ඒ නිසාම ඔලිවර් පටන් ගන්නවා ස්ටැන්ලිව නිදහස් කරන්න සාක්ෂි හොයන වැඩේ.

එහෙමනම් මං මෙතෙකින් නවතිනවා. අපි බලමුකෝ අදවත් මේ ඩියැස්වත් පොලිසියට අල්ලාගන්න හැකියාවක් ලැබෙයිද නැද්ද කියලා. එහෙනම් මං යනෝ. ලබන සතියේ ආයේ ඇරෝ සමගින් හමුවෙන තෙක් ඔබ සැමට ජයෙන් ජයම වේවා!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය HDTV / WEB පිටපත් සඳහා අදාළ වේ.

 

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Leave a Reply

72 comments

  1. jagath_chaminda

    thank bro

  2. thanks …………….

  3. episode 6 torrent download karaganna link ekak denna pleas
    [email protected]

  4. episode 6 torrent download karaganna link ekak denna pleas

  5. Udara Damith Dissanayaka

    ela

  6. ThusharaIndunilRathnayaka

    Sub ekata thanks…!

  7. sub ekata thanks!!!!

  8. vishwanathmadhushanka

    Thanks machn sub walataa

  9. Lahiru Kekulandara

    thanks bro.

  10. Sub ekata thanx

  11. Gdk ikmnt deela…thankz okkotoma

  12. උපසිරසට බොහෝම ස්තූතියි………………… ජයවේවා………!!!!!!!!!!!!!!

  13. එල මචන් එල

  14. sub ekata thanks saho..

  15. Dinithpriyankara

    Thanx brooo

  16. Damru Ravihara

    Thsnks for subs

  17. එල මචන් එල

  18. Thanxzzz bro

  19. Gathsara Umesh

    Bhooooom Sthuti Ayye….

  20. Rashiiddamalgoda

    Thanx bro

  21. උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…..
    ජය වේවා !!!!!!

  22. bohoma sthuthi sahooo

  23. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  24. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  25. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  26. Gayan_madushanka_

    Thanks bro

  27. Tnks bro..

  28. thanks mp…jaya wewa !

  29. Dinesh_madhu_sanka

    Thanq kollo

  30. Thanks very much Bro. Elaga sub ekath ikmanatama denna balanna…. 🙂

  31. thanks bro sub ekata

  32. Sub ekata thanks bro.

  33. Tnx mchn sub ekata ..!!!

  34. Thank You

  35. නියමයි….සබ් එකට තැන්ක්ස්….
    දිගටම සබ් දෙමු….

  36. Uvindu Dilshan

    Sub ekata thankx bro

  37. Ela ela. Thanks for sub. jaya wewa.

  38. thanx for sub

  39. කවිශල් රසින්ත (කවී)

    බොහොම තුති සබට… ජය වේවා…!

  40. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!

  41. Nadeesha rox alahakoon

    Tnx bro meka anakan balan hitiye

  42. Iresh Umayanga

    ThnQ brother !

  43. Eranda Malith 2.0

    බොහොම ස්තූතියි සබ් එකට

  44. thankz broo

  45. Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. . …

  46. Denis Maneesha

    Thanks bro sub ekata

  47. ela macho. thanx

  48. sub ekata tnz… ela

  49. සිංහල උපසිරසියට තුති…. නැවත හමුවෙමු… ජයවේවා.

    Hail Hydra

  50. thank you bro…!!!

  51. Thanks !!!!!!!!!!!!!!!!!

  52. Roshan warnapura

    Oogollanta suba patanawa mama .thawath issarahata karagen yanna labewa kiyala mama patanawa.
    Aiyalata puluwanda flash ithuru kotas 2kath ewanna

  53. සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

error: Alert: Content is protected !!