Monday , October 26 2020
Breaking News

Arrow [S07 : E07] Sinhala Subtitles | මහ උළුගෙදර වින්නැහිය.. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.6/10. From 46 votes.
Please wait...

ඔන්න එහෙමනම් ගෙනාවා ඇරෝ හත්වන කතාමාලාවේ හත්වන කොටස. හරි එහෙමනම් අපි වෙනදා වගේම කලින් සතියේ කොටහා මතක් කරගෙන බලමු කතාවේ මොකද වෙන්නේ කියලා.

ගිය සතියේ අපි දැක්කා රිකාඩෝ ඩියැස් ඇනටෝලිව යොදාගෙන යම් උගුලක් ඇටෙව්වා කියලා. ඉතින් මේ ස්ථානයට ෆෙලිසිටි, ලෝරල් සහ රෙනේ ඇතුළු කණ්ඩායමත් ජෝන් ඇතුළු ආර්ගස් කණ්ඩායමත් ඩයිනා ඇතුළු ස්ටාර් සිටි පොලිසියත් කියන ඔක්කොමලා ආවා. හැබැයි ඉතින් ඩියැස්වනම් අල්ලගන්න උනේ නෑ. පස්සෙ කොහොමින්හරි ෆෙලිසිටි මෙතනට ආවේ කොහොමද කියන එක ගැන ප්‍රශ්ණ කරගෙන යද්දි හැමෝම නොදනිම තම තමන්ගේ රහස් හෙළි කළා. කොහොමහරි ඒ සිද්ධියෙන් පස්සෙ කට්ටියම තීරණය කළා මේ කාරණයේදී එකතු වෙලා වැඩ කරන්න.

ඉතින් ආර්ගස් එකත් එක්ක එකතු වෙලා වැඩ කරන ෆෙලිසිටි ආයෙම සැලැස්මක් හැදුවා ඇනටෝලිව ඇමට දාලා ඩියැස් ඉන්න තැන හොයාගන්න. කොහොම නමුත් ෆෙලිසිටි නිසා තව පොඩ්ඩෙන් ඇනටෝලිට මැරුම් කන්න වෙනවා. ඒ වගේම ගිය සතියේ කොටසින් දැකගන්න ලැබුනා ෆෙලිසිටි කියන චරිතයේ දැවැන්ත පරිවර්තනයකට මුල පුරලා කියන කාරණෙ. ඉතින් කොහොමහරි මේ කට්ටියට මේ වතාවෙනම් හැකියාවක් ලැබෙනවා ලෝන්ග්බෝ හන්ටර්ස්ලව පරාද කරලා රිකාඩෝ ඩියැස්ව අල්ලගන්න.

මතකනේ විලියම් ලොකු වෙලා ඉන්න ටයිම්ලයින් එක. ඉතින් ඒ කාලේ විලියම්ට ෆෙලිසිටි ගැන ගොඩක් රහස් දැනගන්න ලැබෙනවා. හැබැයි ඒවා හොද රහස්නම් නෙවෙයි. ඒ වගේම රෝයි ස්ටාර් සිටිවලට එන්න තීරණය කරලා තිබ්බේ ඔලිවර්ගේ දුන්නෙ තිබිලා හම්බවෙච්ච පණිවිඩේ නිසා. රෝයි ඩයිනාට කිව්වා මතක ඇතිනේ සිව්දෙනාගේ සංකේතය කියලා එකක්.. ඒ මොකක්ද කියන එකනම් ඉතින් තාම අපිට අභිරහසක්. ඒ වගේම ෆෙලිසිටි ගැනත් අන්තිමට දැනගන්න ලැබෙන්නේ බොහොම භයානක දේවල්ම තමයි.

හරි එහෙනම් ඔන්න අද කොටහේ ඩියැස් වෙනුවට ඔලිවර්ව නිදහස් කරන්නයි සුදානම. හැබැයි ඉතින් වෙනදා වගේම ඩියැස් ලොකු වින්නැහියක් තමයි කරන්නේ ඔලිවර්ව මරන්න කියලා. එහෙමනම් අපි බලමු අද කතාවේ මොනා වෙයිද කියලා.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය HDTV / WEB පිටපත් සඳහා අදාළ වේ.

 

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Check Also

The X-Files [S09 : E01] Sinhala Subtitle | පැරණි මිතුදම් [සිංහල උපසිරැසි සමඟ]

ලෝක ප්‍රකට The X-files කතාමාලාවේ නවවෙනි කතා පෙළෙහි ආරම්භයයි මේ. 24 කතා මාලාව වගේම බයිස්කෝප් …

Leave a Reply

Your email address will not be published.

73 comments

  1. Thanks for Sub!

  2. thanks …………….

  3. sub wlt thank

  4. THANKZZ…SUPIRI WEDK

  5. vishwanathmadhushanka

    Elama

  6. Udara Damith Dissanayaka

    matanam meke me kotas dekak widihata yana nisa tikak holman wela inne

  7. bohoma sthuthi sahoooo

  8. උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ……
    ජය වේවා !!!!!!

  9. thanks sub ekata bro

  10. Thanks brother

  11. Hasindu devinda jayarathna

    තෑන්ක්ස් බ්‍රෝ 8ත් ඇවිල්ල ඉක්මනට දෙන්න

  12. Thnx bro legend of the tomorrow th krndko

  13. Isuru Savithmalka Deshaaranga Liyanage

    Thank you bro

  14. උප සිරැසියට බෝම ස්තූතියි
    ජය වේවා..

  15. Thanks bro Jaya wewa

  16. Thanks bro Jaya wewa

  17. ThusharaIndunilRathnayaka

    Sub ekata thanks…!

  18. chathurangachathuranga

    Thanks saho sub ekata

  19. bohoma sthuthi…

  20. Thanks.

  21. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  22. ela macho

  23. thanks saho… puluwannam last kingdom season 3 ekatath sub denna

  24. මේ එපිසොඩ් එක තමයි මේ සීසන් එකේ දැනට ආව සුපිරිම එක..

  25. Thnkz sub ekt….

  26. Thnxzzz bro

  27. thanks bro…

  28. Thanks Bro.

  29. Gayan_madushanka_

    Thanks bro

  30. Thank You

  31. tnx saho sabata jayawewa……………..

  32. tz sub ekata…

  33. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  34. thankz machooo

  35. ගොඩාක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා!………………………….

  36. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..ගොඩක් කාලෙකට පස්සේ (සීසන් 1,2න් පස්සේ) ඔන්න අද තමා නියම ඇරෝ එපිසෝඩ් එකක් බැලුවේ..සබත් ඉක්මනටම ලැබුන නිසා තවත් නියමයි. දිගටම සීසන් එක මේ වගේ උනොත් නම් ලොකු දෙයක්..බුදුසරණයි..ජය වේවා!!!

  37. උපසිරසියට බොහොම ස්තූතියි සහෝ….

    මේ තරම් ඉක්මනට හම්බවෙන්නේ නැතිවෙයි කියලා හිතලා, spoilers ඉවසගන්න බැරුව ඊයේ english sub එක්ක බැලුවා. 🙁

    සිංහල සබ් එක්ක අද ආයේ බලන්න ඕන. 🙂

    මේ සීසන් එක, season 1,2 වලට පස්සේ ආපු සුපිරිම එක වගේ. ආයේ නම් සබ් දෙනකම් ඉදලමයි බලන්නේ…

  38. Thanks !!!!!!!!!!!!!!!

  39. thx broo

  40. Nadeesha rox alahakoon

    Tnx bro.arrow season 1,2 walin passe me season aka thama supiriyatama thiyenne.

  41. Nadeesha rox alahakoon

    Tnx bro.arrow season 1,2 walin passe me season aka thama supiriyatama thiyenne

  42. සිංහල උපසිරසියට තුති…. නැවත හමුවෙමු… ජයවේවා.

    Hail Hydra

  43. Thanks For Sub………!!!!!

  44. Tnx mchn sub ekata …!!

  45. Thanks brooo !!!
    ´´´´´´´´´´´´´´´´´´´´´´¶¶¶¶¶¶¶¶¶
    ´´´´´´´´´´´´´´´´´´´´¶¶´´´´´´´´´´¶¶
    ´´´´´´¶¶¶¶¶´´´´´´´¶¶´´´´´´´´´´´´´´¶¶
    ´´´´´¶´´´´´¶´´´´¶¶´´´´´¶¶´´´´¶¶´´´´´¶¶
    ´´´´´¶´´´´´¶´´´¶¶´´´´´´¶¶´´´´¶¶´´´´´´´¶¶
    ´´´´´¶´´´´¶´´¶¶´´´´´´´´¶¶´´´´¶¶´´´´´´´´¶¶
    ´´´´´´¶´´´¶´´´¶´´´´´´´´´´´´´´´´´´´´´´´´´¶¶
    ´´´´¶¶¶¶¶¶¶¶¶¶¶¶´´´´´´´´´´´´´´´´´´´´´´´´¶¶
    ´´´¶´´´´´´´´´´´´¶´¶¶´´´´´´´´´´´´´¶¶´´´´´¶¶
    ´´¶¶´´´´´´´´´´´´¶´´¶¶´´´´´´´´´´´´¶¶´´´´´¶¶
    ´¶¶´´´¶¶¶¶¶¶¶¶¶¶¶´´´´¶¶´´´´´´´´¶¶´´´´´´´¶¶
    ´¶´´´´´´´´´´´´´´´¶´´´´´¶¶¶¶¶¶¶´´´´´´´´´¶¶
    ´¶¶´´´´´´´´´´´´´´¶´´´´´´´´´´´´´´´´´´´´¶¶
    ´´¶´´´¶¶¶¶¶¶¶¶¶¶¶¶´´´´´´´´´´´´´´´´´´´¶¶
    ´´¶¶´´´´´´´´´´´¶´´¶¶´´´´´´´´´´´´´´´´¶¶
    ´´´¶¶¶¶¶¶¶¶¶¶¶¶´´´´´¶¶´´´´´´´´´´´´¶¶
    ´´´´´´´´´´´´´´´´´´´´´´´¶¶¶¶¶¶¶¶¶¶¶

  46. බොහොම ස්තුතියි මවන් වෙලාවටම සබ් දෙනවට
    ජය වේවා.

  47. Eranda Malith 2.0

    බොහොම ස්තූතියි මචන්

  48. Tnx broh..

  49. Sub eakata thanx

  50. සබ් කියන්නෙ අගමක් ☝

  51. සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

  52. Sub ekata thanx

  53. sameeradananjaya

    thanx brother,,

  54. tnz sub ekta

  55. Uvindu Dilshan

    Sub ekata thankx bro

  56. Ft.flash ekat me wge ikmntm danwnm ft

  57. තෑම්ස් බයියා❤️

  58. සහෝදරයා දැන් සුපිරි කෙල්ලව අමතක කරල වගේ හිටං. Thankyou Arrow sub එකට

  59. ස්තුති

  60. Thank you bro…!!!

  61. Chamodsathsara

    Thks bro adarei palenna welwta mehema sub denawanam uba wenuwen ona deyak

  62. Denis Maneesha

    Thanks bro sub ekata

  63. Tnks bro. Ikmnim genawata. Gd luck.

  64. thnx

  65. ස්තූතී මචං ❤️❤️❤️

error: Alert: Content is protected !!