Tuesday , September 29 2020
Breaking News

Asoka (2001) | යුධ අවසානය දුටුවේ මළවුන් පමණි. [සිංහල උපසිරසි සමඟ]

Rating: 7.9/10. From 19 votes.
Please wait...

Ashoke

හේ..යාළුවෙනි ඔන්න මගේ තුන්වෙනි සබ එක්ක ආවා.. මේකත් කින් ඛාන් මත්ලබ් ( ඒ කිවුවේ ) ශාරුක් ඛාන්ගේ මුවි එකක් පට්ට මුවි එකක්. මේ චිත්‍ර‍පටිය ගැන කිවුවොත් ,අධිරාජ්‍යයකුව ( අශෝක රජතුමා) සිට පැවිද්දකු බවට පත්වු පුද්ගලයකුගේ ජීවන චාරිකාවක් ගෙන හැර පාන්නකි.

ඔහුගේ රාජ්‍ය පාලනයේ මධ්‍යස්ථානය වූයේ මගධ දේශයයි. රාජ්‍යයන් යටත් කිරීමේ කැමැත්තෙන් පෙළුණු අශෝක රජතුමා කාලිංග දේශය සමග කරන ලද සටනේදී සිදු වූ මහා මනුෂ්‍ය සංහාරය සියැසින්ම දුටුවේය. ඉන් කල කිරීමට පත් වූ ඔහු එවකට පැවති වෛදික සම්ප්‍රදායෙන් ඉවත් වී බුද්ධාගම වැළඳ ගත්තේය. ඉන් පසු බුද්ධාගම ආසියාව පුරා පතළ කිරීමට ඔහු කැපවූයේය. මෙම චිත්‍රපටිය අශෝක අධි රාජ්‍යයාගේ ජීවිතය පිළිබඳ පරිපූර්ණ අතිතය ගෙන හැර නොදක්වන අතර, එය ඔහුගේ චාරිකාව පසු පස යැමට ගත් වැයමකි…

2001 ඔක්තෝම්බර් 26 තිර ගතවු චිත්‍ර‍පටියේ අශෝක අධිරාජ්‍යයාගේ චරිතයට සුපිරි නළු ශාරුක් ඛාන් තම අසහාය රංගනයෙන් දායක වෙයි.තව සුප්‍ර‍කට දෙමළ නළු අජිත් කුමාර් සමග Kareena Kapoor, Danny Denzongpa, Rahul Dev, Hrishita Bhatt සෙසු චරිත වලට රංගනයෙන් දායක වෙයි. ඉන්දීය රුපියල් 28,338,009 මුදලක් හොයපු මෙම චිත්‍ර‍පටිය අති ප්‍ර‍සිද්ධ ගීත කිහිපයකින් සමන්විතය…

හරි ..හරි ඉතිරිය ඔයාලම බලන්නකෝ වැඩිය කියවන්නත් හොද නැනේ..සබ් එක බයිස්කෝප් අඩවියට දාන්න ඉඩ දුන්නට විකි සහෝදරයාට මගේ ස්තූතිය පතමින් මම චුත වෙනවා. ආයිමත් හමු වෙමු යාළුවෙනි..

Ashoka the Great (2001) on IMDb

 

 

1.42GB කොපිය මෙතනින් බාගන්න

2B0D2F408D63B698FB3FBAC05D0F9E9B95D96176
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුර අනුෂ්ක ( රොක් )” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Convoy 48 (2019) aka Koridor bessmertiya Sinhala Subtitles | අංක 48 දුම්රිය [සිංහල උපසිරසි සමඟ]

බයිස්කෝප් හිතවතුන් හැමදෙනාටම ආයුබෝවන්, මම ගේන චිත්‍රපටි ගැන ඔයාලට වැඩිපුර විස්තර කරන්න යන්නෙ නැහැ. වෙනදා …

Leave a Reply

Your email address will not be published.

44 comments

  1. සනෙත්

    කොහොමද චිත්‍රපටය බාගත කරගත්තේ?

  2. MATA MEKEN DOWNLOAD KARANNA BANE.. KAWURU HARI UDAW KARANNA.. 1 FILM EKAKWATH DOWNLOAD KARAGANNA BARI UNA..!

  3. tnxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx brooooooooooooooooooooo

  4. දෙයියෙක් නෙමෙයි දේවාලයක්අඩෙ නියමයි නේ..
    මෙවගේ කථාවක් දෙනවා කියන්න ආයිත් සුපිරිම තමයි
    ජයවේවා ඉදිරියටම යමු. සුපිරියටම තියෙනවා.
    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන සහො . ඒ වගේම Sleepy.Hollow ඉතිරි කොටස් ටිකත් සබ් දෙන්නකෝ. අරමුණ කරා නොසැලී… යමු බයිස්කෝප්
    උබලත් එක්ක හැමදාමත් අපි ඕනේ දෙයක් කියහල්ලා…ඕනේ එකක්…උදවු කරන්න අපි ලෑස්තියි.
    සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට. ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..
    ඔබලාට අයූ රක්කන්ත ආවඩා…
    මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
    නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .

  5. thanku bro.sub ekka ai balanna hituna…jaya wewa kiwwa

  6. බොලිවුඩ් රජුගෙ තවත් සුපිරි කතාවක්…….
    උපසිරසියට බොහොම පිං සහෝ..
    තවත් ෆිල්ම් වලට සබ් දෙන්න ලැබේවා..ඔබට ජය….!!!! 🙂

  7. meka man 15 parak balapu film ekak fim hole eke deparakma baluva. meka tave parak balanna sinhala sub dunnada sahota godak pin .bs

  8. 1 GB adu link ekak nadda

  9. kochchara baluwath epa wenne nah bn..

  10. Ela movie eka

  11. සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි

  12. maxxaaaaaa. niyamai mchn patta kathava…..thnx kollo..

  13. thank youuuu…puluwannam “paheli” film ekatath sub dennako..

  14. Thankzz “Madura” Sahoo Subata….
    Meka Niyama Kathawakne.. King Khan Ne Inne..
    Digatana Supiri Movies Walata Sub Demu Machoo…
    Aluth Movies Walatath Sub Demuu…
    Jaya Wewa !!! 🙂 🙂

  15. බොහොම ස්තූතියි මධුර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  16. Sharuk ge thawa Ekak Danna macho Love ekak Meka nam Patta

  17. ‍සු‍පි‍රි‍යි ‍ස‍හෝ.
    ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි, ‍ඔ‍හො‍ම ‍යන්‍.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩ ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.

  18. bohoma pin saho

  19. sthuthi saho.. 😀 puluwannam sharukh ge “baazigar 1993” movie sub dennako

  20. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    නියමම ෆිල්ම් එකක් මචෝ…
    ඒ වගේම නියමම වැඩක්…
    මේ ෆිල්ම් ඒක නම් කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ..
    ඒ නිසා ඔන්න සබ බානවා
    ෆිල්ම් එක තියෙන නිසා..
    ජය වේවා..

  21. “චූටී මල්ලි”

    එල මචෝ
    මරු එකක්
    කලින් බෑලුවා ටීවී එකෙන්
    සබට තුති
    ඔබට ජය…………

  22. ස්තූතියි !

  23. හර්ෂ ලහිරු

    නියමයි සහො මේකනම් සුපිරිපාරක් 😀
    තව සුපිරි එකකට සබක් දෙමු 😀 ජය

  24. මේක බලල තියෙනවා දෙවරක්ම. ඒ නිසාම ආයෙත් බලනවා. ඒ තරමට හිත ගත්ත චිත්‍රපටයක්.. සබ් දුන්නට පිං ඔබට.. ජය වේවා..

  25. thanks 🙂

  26. patta saho

  27. ස්තුතියි !

  28. Saman Prasad ( Black Panther )

    niyami saho. ela…..

  29. thanks saho..keep with doing subs…

  30. Patta sindu thogayak thynne. thnx machan.

  31. Meka kawada daavida kiyala balan hitiye. thanks saho..

  32. තැන්ක්ස් මචන…. නියම ෆිල්ම් 1, කලින් බලල තියනවා එත් සබ් තියන හන්ද අයෙත් බලනවා.

  33. Aditha Praween

    නියම චිත්‍රපටියකට උපසිරැසි දීලා තියෙන්නේ .
    දිගටම සබ් දෙන්න සුභ පතනවා .
    කලින් බැලුවා. දැන් සබ් එක්කම බලනවා
    ස්තුතියි !
    😀

  34. patta pata pata

  35. nice one machan


  36. නියමයි
    😛
    උපසිරැසියට තුති……. 🙂

  37. oka patta film ekak.niyamai

  38. නලින්

    ස්තුතියි මධුර සහෝ, සිංහලත් එක්ක බලන්න නැවත අවස්කාවක් දුන්නට

    ජය වේවා!

  39. elazzz macahnnn….
    meak fatta kathavaaa….
    ayeth parak balanavaa ubee sub eka ekkamaa…
    thanks machann sub ekatahhh…….

error: Alert: Content is protected !!