You dont have javascript enabled! Please enable it!
Saturday , July 11 2020
Breaking News

Assault on Precinct 13 (2005) | වැටත් නියරත් ගොයම් කා නම්..

Rating: 5.7/10. From 9 votes.
Please wait...

මේ ෆිල්ම් එක පටන් ගන්නේ මෙහෙමයි..ජැක් රොයෙනික් හා තවත් දෙදෙනෙක් සාමාන්‍ය පුද්ගලයන් මෙන් සිට මත්ද්‍රව්‍ය වෙලෙන්දෙක් ව අත් අඩංගුවට ගැනීමට සැරසෙනවා..නමුත් එම මත්ද්‍රව්‍ය වෙලෙන්දා මොවුන් පොලිසියෙන් බව අඳුර ගෙන වෙඩි තබනවා.අවාසනාවන්ත ලෙස මේ අවස්ථාවේදි ජැක් ගේ සගයන් දෙදෙනා  මිය යනවා.

ඉන් මාස 8 කට පසුත් ජැක් මෙම සිදුවීමට වලක්වා ගැනීමට නොහැකිවීම නිසා එය අමතක කිරීමට වේදනා නාශක පෙති ගනිමින් සිටිනවා. දැන් ඔහු සේවය කරන්නේ තරමක් ජනශුන්‍ය පෙදෙසක වන අතර අලුත් අවුරුදු උදාවට පෙර දිනයේ බොහෝ පොලිස් නිලධාරින් නිවාඩු ගොස් ඇතිඅතර සේවයේ සිටින්නේ ජැක් සමග තවත් සුලු පිරිසක්. මේ අතර වෙනත් ප්‍රදේශයක අපරාධ කිහිපයකට වැරදිකරුවකු වූ පුද්ගලයෙකුව අත් අඩංගුවට ගන්නා අතර ඔහු හා තවත් සිර කරුවන් කිහිප දෙනෙක්ව වෙනත් සිර කඳවුරකට මාරු කර හරිමින් සිටින අතර ඇතිවෙන දරුණු හිම කුණාටුවක් නිසා මෙම පොලිස් ස්ථානයට රැගෙන එනවා.
නමුත් පසු දිනට පහන් වීමටත් ප්‍රථම මෙම පොලිස් ස්ථානයට පහර දීමට පිරිසක් පැමිණෙනවා. ඔවුන් පහර දෙන්නේ ඇයි? ඔවුන් කවුද කියා එලිවූ විට මෙය අමුතුම සටනක් බවට පත් වෙනවා.  ඔබත් බලන්න

ලිපිය – රොයිලි ප්‍රනාන්දු

Check Also

Virus (1999) Sinhala Subtitles | පිටසක්වල වෛරසය [සිංහල උපසිරැසි]

මේ මගේ ප්‍රථම උපසිරසි ගැන්වීම. මන් අරන් ආවේ ඔයාලට පැරණි චිත්‍රපටයක්. මේක 1999 වර්ෂයේ නිකුත් …

Leave a Reply

Your email address will not be published.

13 comments

  1. ko bn sub?????

  2. Ayye sub eke link eka dannakoo…..

  3. how can itatk sinhala sub

  4. royle ayye meke sub eka aye dannako

  5. me film 1 sub 1 nedda?

  6. ammatasiri ela ekak wage…thanks thanks

  7. hondai eth minova ba ganna be pluwannam amitha bachchan ge AANKHEN movie eka danna ko

  8. link eka wada karanne nathoooo…..:(

  9. Balamu balamu..!!

  10. පොතේ ගුරා

    එළ එළ..මචන්zලා..බලල කියපන් හොදද කියල.. 🙂

  11. Meka nam balala na.thankx

  12. දිනුක

    ඔන්න මමත් බාන්න දැම්මා.

  13. Gayan Sutherland

    hoda kathawak thiyenne nedha ara street kings eekek wage hoda stroy ekak bagannamko ita passe balamu film eka thanks yalu

error: Alert: Content is protected !!