You dont have javascript enabled! Please enable it!
Wednesday , August 5 2020
Breaking News

Asterix: The Secret of the Magic Potion (2018) with Sinhala Subtitles | මැජික් අරිශ්ඨේ රහස… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.9/10. From 203 votes.
Please wait...

ඔන්න එහෙනම් ලොකු පොඩි හැමෝම බලාගෙන හිටපු ඇනිමේෂන් චිත්‍රපටයක් තමයි අද මේ ගේන්නේ. හැමෝම දන්නවනේ සූරපප්පා ගැන? ඔව් ඒ ගැන නොදන්න කෙනෙක් ඉන්නවා නම් වහාම කියන්නේ දැන්ම ගිහින් කොහෙන් හරි හොයාගෙන සූරපප්පා බලන්න මොකද ජිවිතේ සමූර්ණ කරගන්න ඕන දේවල් වලින් එකක් තමයි ඒ මග ඇරිලා තියෙන්නේ. මොකද සූරපප්පා කියන කතාව අපේ රූපවාහිනී නරඹන්නන් අතර ඉතාමත් ජනප්‍රිය කතාවක්. අන්න ඒ ප්‍රසිද්ධිය තමයි අදටත් මේ ගැන චිත්‍රපටයක් නිකුත් උනාම අපිට ඒක නොබලා ඉන්න බැරි මට්ටමකට පත් කරලා තියෙන්නේ. අපි ගොඩ දෙනෙක්ට මතක  සිරසේ ගිය කාටුන් එකනේ. හැබැයි මේ වගේ ත්‍රිමාන චිත්‍රපටයක් මීට අවුරුදු හතරකට කලින් නිකුත් උනා. 2014 වසරේදී. Asterix and Obelix: Mansion of the Gods (2014) තමයි ඒ චිත්‍රපටය. මතකනේ සහශ්‍ර පුරේ කතාව. අර රෝමන් හවුසින් ස්කීම් එකක් හදන්නේ පප්පා ගමට කිට්ටුව. ඔව් ඒ චිත්‍රපටය නිර්මාණය කල Alexandre Astier විසින් තමයි මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙත්. එහෙනම් වැඩිය විස්තර කියන්න යන්නේ නැතුව කියන්නම්.  මුලින් නම් ප්‍රංශ භාෂාවෙන් තමයි නිර්මාණය උනේ. එසේ නිර්මාණය උන මුල් පිටපතේ බ්ලුරේ කොපි එකකට තමයි මේ උපසිරස නිර්මාණය කලේ. ගැලපෙන  ඉංග්‍රීසි උපසිරසක් නොමැතිව ප්‍රංශ බාශාවෙන් නිර්මාණය උන උපසිරසක් පරිවර්තනය කරගෙන තමයි අද මේ සිංහල උපසිරස ලබා දෙන්නේ. එහෙනම් කතාව ගැන ටිකක් කියල මම සමුගන්නම්.

පටන් ගන්නකොටම අපිට දකින්න ලැබෙන්නෙ වෙද පප්පා මැජික් අරිශ්ඨය හදන්න අවශ්‍යය කළමනා ගෙන්න වනාන්තරයේ ඉන්නකොට පොඩි ගලවාගැනීමේ මෙහෙයුමකට සම්බන්ධ වෙලා කකුලක් එහෙමෙහෙ වෙලා කෙලින්ම ගස් මුදුනක ඉඳල බිමට ගොඩ බානවා. ඉතින් වෙද පප්පලගේ පරණ අදහස් වලට අනූව නම් මේක අවාසනාවක් කියලයි කියන්නේ.මේ නිසා ඉතින් ලොකු ගාලගෝට්ටියක් පප්පා ගමේ. වෙදපප්පා තීරණයක් අරගෙන අලුත් කෙනෙක් තමන්ගේ තනතුරට අරගන්න ඕන කියල. මේකට ගමේ පප්පලගේ නම් වැඩි මනාපයක් නැහැ ඉතින්. මොක උනත් ගහෙන් වැටුන වෙද පප්පා යනවා එයාගේ ගෝලයා හොයාගෙන වෙද පප්පගේ වෙද මිතුරු සමාජය මුණ ගැහෙන්න. ඒ යන්න කලින් වෙද පප්පා පණිවිඩයක් යවනවා මේ ගැන කියල. හැබැයි මේ පණිවිඩය නොලැබෙන්න ඕන කෙනෙකුටත් යනවා. මනුස්සය ටිකක් ආමාරු කාරයා. ඒ අස්සේ රෝමන් කාරයෝ පප්පා ගමට ගහන්නත් ලෑස්තිය. අපි බලමු එහෙනම් මොකද්ද මේ ජරමරේ කියල. එහෙනම් ආයේ මුණ ගැහෙනකන්. හැමෝටම ජය!

 

 

Due to copyright issues, we do not provide any torrent links
මෙම ලබා දී ඇති උපසිරැසිය BR පිටපත් සඳහා ගැලපේ.

 

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

Sputnik (2020) Sinhala Subtitles | ගගනගාමියෙකුගේ සිරුරේ ජීවත්වෙන පරපෝෂිතයා [සිංහල උපසිරසි]

සුභ දවසක් බයිස්කෝප් රසික රසිකාවියන්ට… ඔන්න එහෙනම් තවත් රුසියානු චිත්‍රපටයකට උපසිරැසි අරන් ආවා.. මේ අවුරුද්දෙ …

Leave a Reply

Your email address will not be published.

215 comments

  1. Thanks…

  2. Thanx saho sub ekat,. Jayawewa,.

  3. supiri aiyye sub eka very well nice….☺☺☺

  4. Prabath Randika

    ela..

  5. ජයෙන් ජයම.. සුභ..!!

  6. සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා……..!

  7. Thanks for Sub!

  8. සබ් එකට තැන්කු සර්

  9. Thank you.. keep it up good work.. 🙂

  10. නියමයි සහෝ නියමයි….. බොහෝම ස්තූතියි උපසිරැසියට…

  11. උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …..!

  12. ThusharaIndunilRathnayaka

    Sub Ekata Thanks……!

  13. eranda weerasinghe

    patta asa ekk. jayawewa

  14. SupunDilshanace

    Thnx bro

  15. Priyashandesilva

    Ela

  16. Thanks brothers ❤

  17. Aravinda Munasingha

    thanx bro

  18. Thanks saho sub ekata❤️❤️

  19. Thanks saho….

  20. Thanks machan. Jayama wewa

  21. AsithaDilruwan

    ela saho thanks

  22. thanks bro !

  23. Thank you. jaya wewa !!!

  24. ඔන්න බලලමයි කමෙන්ටුව දාන්නේ සබ නම් මල් හතයි.
    ආතල් එක සුපිරියටම දීලා තියෙනවා. නම් ටිකත් මරු ඈ.. 😛
    මේ වගේ ආතල් ඒවා ඉතින් හසා අයියටම තමයි ගැළපෙන්නේ.
    සබටත් බොහොම තුති කිව්වා එහෙනම්.
    දිගටම සබ් දෙමු ආ…
    ඔබට ජය!

  25. Lahiru Adikari

    Thank you

  26. Elama machooo…

  27. SachinthaDilshan

    thnku

  28. Sameera ruwan sameera

    Thanks machan

  29. Thank you so much

  30. Thanx mchn

  31. ගොඩාක් ස්තූතියි බ්‍රෝ සබට!

  32. damith_janaranjana

    Thanks bro

  33. Thanks bro

  34. thanks for the sub..

  35. මම මේ සයිට් එකේ එන්න යන්න අරං අවුරුදු ගානක් වෙනවා ඒ කාලය තුල හිත ගැටුන හොදම සාර්ථකම සබක් පට්ටම පට්ට

  36. Thilankadissanayake

    bohoma sthutii wewa !

  37. thanks

  38. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  39. Nadeesha rox alahakoon

    Tnx bro

  40. Thanks for the sub.

  41. vihanga_raveen

    බොහොම ස්තුතියි උපසිරැසියට හසන්ත අයියේ! ජය වේවා!

  42. Sub එකට thanku අයියේ සුපිරියටම කරගෙන යන්න පුලුවන් සුභ අළුත් අවුරුද්දක් වේවා…

  43. Akila chamodya 1998

    film eka download karana link eka nadda?

  44. Akila chamodya 1998

    how can i download this movie?

  45. Vihanga sathsara

    thankss bro sub ekata

  46. Thank you bro. keep it up…

  47. Sankamaduranga

    Thanks…

  48. tnx bro subata

  49. McMillanStyles

    Thank you broh

  50. thnx bro

  51. thanks!!!!!!!!!!!!

  52. Milinda Sadaruwan

    thanks broo

  53. thnkzzz mcn සබ් එකට

  54. thanks..

  55. Rashmika dumidu

    Thanks much

  56. Thnx bro

  57. Thanks for sub.good luck bro

  58. thanks…

  59. thanks saho

  60. thanks machn….

  61. thanks bro

  62. superb saho hodt sub eka krl thibba

  63. Thanks me sub ekata ayye

  64. SUUUUUUUUUUUUUUUUUUUUUpiri Digatama Sub Demu. Thanks

  65. ChanodFernando

    Thanks mchn

  66. Sandunprabath1230

    Thanks machn

  67. Thanks brother…apie balan hitiye sub ekek kauru harie daaie kiyala.oya dammata thank you.

  68. Tharindu Madushan 96

    thank bro

  69. Nilupul malindu

    SUpiri mcn thnx sub ekata❤️❤️

  70. niyamai,subata thanks.keep bit up…

  71. Thnxx……….

  72. 1234pasindu1234

    thank you…..

  73. Thnx

  74. අම්මෝ එනකල් බලන් හිටියේ….ගොඩක් ස්තූතියි සහෝ

  75. wasantha senadheera

    thank you……..

  76. Thanks

  77. උදයංග සම්පත් හතරසිංහ

    තෑන්ක්ස් හසායිය.. ඊලඟට එන ඇනිමේෂන් ෆිල්ම් එක නම් මට ඕනෙ..

  78. supiriyatama sub eka thiyanawa , film eka sub ekka balalama comment kare ekai .. awasthawe hatiyata hodata samahara than galapala ape widiyata dala thiyanawa maru sub eka … jaya wewa … suba aluth auruddak BAISCOPE hamotama

  79. thank you ,ජය වේවා

  80. Thank you bro ♥

  81. harshana deshan

    thank you bro…

  82. THANKS BRO!!!

  83. සබ් එක දුන්නට බොහෝම ස්තූතියි…

  84. thanks for sub and new films

  85. ❤❤❤❤❤

  86. Dumindu m.premathilaka
  87. Thanks bro…

  88. thanks bro

  89. කවිනු වීරක්කොඩි

    දැන් තමයි බලන්න හදන්නේ.. බොහොම ස්තූතියි උපසිරැසියට!!!

  90. Thank you brother

  91. Viraj_chathuranga

    Supiri sahooo…! Thanks sub ekata

  92. Thanks broo….

  93. Thanks broo

  94. Thilanga Deepal

    Elama …tnz

  95. Suba aluth awruddak wewa

  96. thanks bro

  97. Farmchemie_Roshan

    Thanks saho…

  98. Pradeep Pasqual

    Thanks 4 the sub…!!!

  99. Harsha Weerarathna

    Thanks all
    Wish your wonderful sinhala & Tamil happy new year!!!

  100. Thank you very much
    Happy New Year for everyone

  101. සබට තැන්කු වේවා හසයියේ.

  102. thnx bro…

  103. dularinayomika

    thanks vey much

  104. Uvindu Dilshan

    Sub ekata thankx bro

  105. Thanks! Labanna u nawa wasara subama suba nawa wasarak wewa!!!!!

  106. tz sub ekata….

  107. SUB EKATA THANKS………………….!
    SEMATAMA SUBA ALUTH AWURUDDAK WEWA……………………………….!

  108. ස්තුටි මච්න් ලබන්නාවාවු අලුත් අහුරුද්ද සුබම සුබ අලුත් අවුරුදක් වෙවා

  109. Sub eakata thanks

  110. Thank you sahoo..

  111. AmbalangodageDilshan

    Thanks

  112. NIPUN NIRMANA KARASINGHE

    ela bro..

  113. tnx bn sub ekata..

  114. බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට….

    _****ජය වේවා****_

  115. Thank you….Wish you very happy new year…….!!!!!!!!

  116. බොහොම ස්තූතියි සහෝ ජය වේවා…!

  117. Thank u bro..

  118. උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

  119. අම්මෝ එනකන් බලන් හිටියෙ ️ තැන්කූ

  120. thank you

  121. ThankYou

  122. Thank You

  123. Sub ekata thanx Saho. Jaya Wewa.

  124. Thanx saho

  125. Thank you මචං

  126. baiscopelkishu

    thanks ayya sub ekata

  127. pubudu prasanna

    sub 1ta thanks!!

  128. Thanks

  129. Sandeepmadushan

    Godak sthuthei saho…

  130. thank you

  131. Rasitha Pradeep

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….

  132. malithmadhushan45

    බොහොම ස්තුතියි හසන්ත අයියේ උපසිරසට

  133. Nipunasomasiri

    Sub එකට තෑන්ක්ස් සහෝ

  134. Thusitha Sampath

    අඩොව් සහෝ….ෆට්ටෙටම සබ් එක කරල තියෙනව.සුපිරි බම්.සබ් එකේ වචන ටිකනම් සුපිරිම තමා.කියන්න වචන නෑ.thanks……සහෝ සබ් එකට…goood luck ……..

  135. ft ft ft ft ft f tft

  136. Chamindalakruwan

    Tnx bro sub ekata

  137. Jaya wewa.. thanks sub ekata aiyye

  138. awila awilasub eka awila thanks machn 🙂

  139. Nandana_kumara

    Tu brother

  140. thanks bro

  141. බොහොම ස්තූතියි අයියේ උපසිරැසි ගැන්වීමට, ‌ගොඩක් මහන්සි ‌වෙලා කරපු සබ් එකක්නෙ. ජය!

  142. සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි ජයෙන් ජය සහෝ………

  143. ඩොක් අයියා

    තැන්කු කොල්ලෝ

  144. Charith Eranga Munasinghe

    Enakan balan hitiye…..thanks

  145. budammoo patta ban thx sub ekata balaagenama hitiye meka balanna!!!!!!!!!!!

  146. Suresh Madhusanka

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!!

  147. Sisila ft Dilshan

    Denakn hitiye….. Ela ela…….☺☺☺

  148. Eranda Malith 2.0

    Sub ekata thanks bn

  149. Thank you Bro

  150. සචින්ත කල්හාර බෙනට්

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි අයියේ.

  151. Ravindu Rukshan

    thx wewa

  152. නියමයි…සබ් එකට තැන්ක්ස්…
    download කරගෙන සබ් එක දෙයි කියලා බලන් හිටියේ..

  153. Supiri bro

  154. thanks saho

  155. උපසිරැසියට බොහොම ස්තුතියි..! සූභ අලුත් අවුරුද්දක් වේවා..!

  156. Thankzzz bro & Happy New Year !!!

  157. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    සුභ අලුත් අවුරුද්දක් වේවා !

  158. උපසිරසියට ගොඩක් ස්තූතියි

  159. තැන්ක්ස් සබ් එකට

  160. Subtata Thanks saho…
    Jaya wewa…!!!

  161. Thanks bro

  162. සබ් එකට බොහොම ස්තූතියි….
    එනකල් බලන් හිටියේ……

  163. Kameera Dilshan

    Thanks

  164. thanks …………………….

  165. හම්මෝ.. ඊයේ ඉඳන් බලන් හිටියේ..

    උප සිරැසියට බෝම ස්තූතියි.
    ජය වේවා

  166. Gayan_madushanka_

    Thanks bro

  167. යුරාන් ධනුක (ධනූ)

    උපසිරැසියට බොහෝම ස්තූතියි හසන්ත අයියේ
    ජය . . . !!! 😀

  168. Udara Damith Dissanayaka

    happy new year

  169. Dulika_Chamodya

    Thanks Brother !!!!!!!!!!!!!!!!!

  170. Thanks සහෝ,sub එක දානකම්මයි හිටියේ………

  171. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති අයියේ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!
    Black summer series එකට සබ් දෙනවා නේද?

  172. Kawi Jayasinghe

    Tnx aiyee

  173. Hashan M. Priyadarshana

    Thank you saho sub ekata

  174. තැන්කියු බොක්ක

  175. අවුරුදු තෑග්ගට Thank මචන්.
    බයිස්කෝප් ඔබ සැමට සුබ නව වසරක් වේවා.

  176. නියමයි… මේක දෙනකල් මග බලන් හිටියේ…..

  177. සිංහල උපසිරැසියට ස්තූතියි
    ජය

  178. ස්තුතියි ඈ …

  179. Godak sthuthi sahooo film eka download karala tibbe sub enakan…

  180. Pasindu ukwatta

    thanks

  181. godak isthuti bro keep it up

  182. Waruna Udayamal

    ස්තුති සහෝ..සබ් දානකම්ම බලන් හිටියෙ..

  183. sachithra19990629

    thank you brother….

  184. sub eka enakan hitiye , bohoma sthuthi saho. jaya

  185. Thanks. Supiri Hasantha Aiyeee

  186. Indunil kavindu

    Thanx mchn

  187. රොෂාන් අබේවීර

    බොහොම ස්තුතියි සහෝ. සියලුම දෙනාට සුභ අලුත් අවුරුද්දක් වෙිවා !!!

  188. ammo thanks bro, balagena hitiye eenakm,
    habei mema karana eka harida manda thama lankawe hall walath duwanawa ne meka paw affa:-)

  189. ස්තුතියි

  190. DimuthuMadhumal

    Thq mcn…..

error: Alert: Content is protected !!